අඩෝ මුන්ට නම් පිස්සු.... රටට සම්පතක් කියලා පඩි පෙල වගේ තියෙන මදන විසේට ලමයි හදලා හැමෝම දුක් විදිනවා...
ඌරෝ පැටව් ගහනවා වගේ....පුලුවන් විදිහට උපරිම 2-3 හදලා උන්ට සැප දිල්ල හොඳට ඉගැන්නුවනම් ඒක දාහෙන් සම්පතයි ඔයිට වඩා...
දැන් මුන්ට කන්නත් නෑ, ඉගෙන ගන්න එකවත් කරනවද දන් නෑ හරියට,,.,,අර අවුරුදු 12-13 ලමයිගෙත් කොන්ද කඩ්නවා ඔහොම හිඟලා...![]()
ඔව් බන්. එත් බලන්න ත්රේඩ් එකේ නමට දාලා තියෙන්නෙත් ලන්කාවට අභිමානයක් කියලා. එක අභිමානයක් නෙවෙයි වගකීමක් නැතිකම හා නොදැනුවත්කම
