රටට අභිමාණයක් වු රාජපක්ෂ මහත්මිය.

RataDinum

Member
Jan 9, 2015
22
1
0
රාජපක්ෂ මහත්මියග‍ේ වැඩ!!! 

මේ වගේ පවුල් කීයක් ලංකාවේ ඇද්ද ? මේ හැමෝටම පිහිට වෙන්ට පොදු වැඩ පිළිවෙලක් හදන්න ඕනේ.
කොච්චර දුප්‍පත් වුණත් ඒ මිනිස්සු රත්තරන්!

DSC08936.jpg

DSC08934.jpg

DSC08930.jpg

DSC08932.jpg

DSC08939.jpg

DSC08941.jpg

ගලේවෙල හිනුක්ගල මාපිය යුවළක් තම කුඩා දරුවන් හත් දෙනා ජිවත්කරවිම ට දිනකට එක වේලක් ආහාර ගෙන දුක් විඳිති. එම්. ආර් .වසන්ත කුමාර (32) මහතා සහ බිරිඳ රේණුකා රාජපක්ෂ (32)යුවළට ස්ථිර රැකියාවක් නැත. කුලී වැඩකර පන ගැට ගසා ගනිති.
දුලක්ෂ (15),ලක්ෂිත (13),ධනංජය (10),නෙත්මි (8),නෙහාරා (6),විෂම මාස 2,දෙනෙත් (3) දරුවන් හත් දෙනාට පාසල් උපකරණ, ඇදුම් ,ප්‍රමාණවත් නැත.
කෙතරම් දුප්පත් වුවත් තමන්ට දරුවන් වැඩි නැති බවත් කුමන හෝ දුකක් විඳ දරුවන් ජිවත් කරවන බවත් මේ දෙදෙනා කියති.
ඔවුන්ගේ ලිපිනය එම පි එස් වත්ත ,හිනුක්ගල දේවහුව ,දුරකථනය 0775232984 බැංකු ගිණුම ලංකා බැංකුව ගලේවෙල රේණුකා රාජපක්ෂ 75186105.
 
Last edited:

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
ලමයි හදන එක ගැන මගේ ප්‍රශ්නයක් නෑ. මම කියන්නේ තමුන්ට දරන්න පුලුවන් ප්‍රමානයට පවුල හදා ගන්න ඕනේ. එහෙම නැතුව පැටවු ගොඩක් ගහල උන්ට කන්න දීගන්න බැරුව ලතවෙනවට වඩා.
 
JA- SHA

Member
Oct 2, 2011
929
86

:yes:අනුන්ට අත පන්න වීමෙන් එම පවුලේ ළමයින්ට ගරුත්වය අනාගතය බරපතල විදියට නැති වෙනවා,තමන්ට ඉපැයීමක් තියනවනම් ,තම වියදම ට මුහුණදිය හැකි සක්තියක් තියනවනම් ළමයි හදාගත්තට වරදක් නැහැ , අද බොහෝ පවුල් වල කාන්තාවන්පිටරට වැඩට ගොස් ඇත්තේද මෙ හේතුව නිසාය .
 
Last edited:

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    පවුල් සැලසුම් ක්‍රම පිලිබඳ දැනුවත් කිරීමත් ලොකු උදව්වක්..මං හිතන්නේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Ane manda, mewage antha duppath minissu thamai lamai dusim ganan hadanne. Etapsse e laminge jiwitha nannaththara wenawa.Upath palanaya gana danuath kieim nathuwada naththam oya minissu epa pili padinne nathuwada danne na.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Ane manda, mewage antha duppath minissu thamai lamai dusim ganan hadanne. Etapsse e laminge jiwitha nannaththara wenawa.Upath palanaya gana danuath kieim nathuwada naththam oya minissu epa pili padinne nathuwada danne na.

    ඔය වගේ අය නිල් බලකායට බන්දගන්න ඕනෙ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පවුල් සැලසුම් ක්‍රම පිලිබඳ දැනුවත් කිරීමත් ලොකු උදව්වක්..මං හිතන්නේ
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ලමයි හදන එක ගැන මගේ ප්‍රශ්නයක් නෑ. මම කියන්නේ තමුන්ට දරන්න පුලුවන් ප්‍රමානයට පවුල හදා ගන්න ඕනේ. එහෙම නැතුව පැටවු ගොඩක් ගහල උන්ට කන්න දීගන්න බැරුව ලතවෙනවට වඩා.
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    ලමයි හදන එක ගැන මගේ ප්‍රශ්නයක් නෑ. මම කියන්නේ තමුන්ට දරන්න පුලුවන් ප්‍රමානයට පවුල හදා ගන්න ඕනේ. එහෙම නැතුව පැටවු ගොඩක් ගහල උන්ට කන්න දීගන්න බැරුව ලතවෙනවට වඩා.
    :yes:අනුන්ට අත පන්න වීමෙන් එම පවුලේ ළමයින්ට ගරුත්වය අනාගතය බරපතල විදියට නැති වෙනවා,තමන්ට ඉපැයීමක් තියනවනම් ,තම වියදම ට මුහුණදිය හැකි සක්තියක් තියනවනම් ළමයි හදාගත්තට වරදක් නැහැ , අද බොහෝ පවුල් වල කාන්තාවන්පිටරට වැඩට ගොස් ඇත්තේද මෙ හේතුව නිසාය .
     
    • Like
    Reactions: TomCat077

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    අඩෝ මුන්ට නම් පිස්සු.... රටට සම්පතක් කියලා පඩි පෙල වගේ තියෙන මදන විසේට ලමයි හදලා හැමෝම දුක් විදිනවා...
    ඌරෝ පැටව් ගහනවා වගේ....පුලුවන් විදිහට උපරිම 2-3 හදලා උන්ට සැප දිල්ල හොඳට ඉගැන්නුවනම් ඒක දාහෙන් සම්පතයි ඔයිට වඩා... :angry:
    දැන් මුන්ට කන්නත් නෑ, ඉගෙන ගන්න එකවත් කරනවද දන් නෑ හරියට,,.,,අර අවුරුදු 12-13 ලමයිගෙත් කොන්ද කඩ්නවා ඔහොම හිඟලා... :oo:
     
    • Like
    Reactions: toga boy

    :yes:
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    ලමයි හදන එක ගැන මගේ ප්‍රශ්නයක් නෑ. මම කියන්නේ තමුන්ට දරන්න පුලුවන් ප්‍රමානයට පවුල හදා ගන්න ඕනේ. එහෙම නැතුව පැටවු ගොඩක් ගහල උන්ට කන්න දීගන්න බැරුව ලතවෙනවට වඩා.

    100% true machan :yes:
     
    Last edited: