අන්තිම එක්කෙනා නම් ටිකක් ඕවර් රේටඩ් වගෙ නේද ?
ඔව් එයා උගතෙක් තමා .
නමුත් අපෙ රටෙ සුවිශාල බලපෑමක් ඇති කරනන් තරම් ජගතෙක් උනෙ නැහැ නේද ?
කලින් අය නම් එහෙම උනා.
සෝම හාමුදුරුවො කියන්නෙ ජාතියම පුබුදුවන්න බණ කිව්ව හාමුදුරු නමක් .
කාවවත් පිනවන "ශෝක් බණ" වත්
කාගෙවත් පොලිටිකල් ඇජෙන්ඩා එකකට කියන බණවත් නෙමෙ උන් වහන්සෙ කිව්වෙ.
උන් වහන්සේ වගෙ හාමුදුරුවරු නැති එකෙ අඩුව දැනෙනවා.
දැන් ඉන්නෙ සිවුර දාගත්ත රස්තියාදුකාරයො වගයක්.
උපාලි විජේවර්ධන කියන්නෙ පාරම්පරික ධනවතෙක්.
හොඳ ව්‍යවසායකයෙක් .
රටට යමක් කරන්න පුළුවන් නුවණක් තිබ්බ පුද්ගලයෙක් .
මචං මුනින්ද්‍රදාස ගැන නොදැනද ඔහොම කීවේ
යුද්දේ අන්තිම ඊශ්‍රායල් කාරයා වයර් කපලා එව්ව වෙපන් ඔක්කෝම ෆික්ස් කලේ මේ පොර
හිතපන් ලංකාවේ වෙන එකෙක් නැත්නම් එක කරන්න මූ නම් ඒක කරන්න හිටිය එකම පොර මොල කාරයෙක් නෙමේද?
මේකාව මරපු එක සාධාරණයි. අනික රට ඊශ්‍රාෙයල්. උන් කවදාවත් තව එකෙක්ව උන්ට තර්ජනයක් වෙන්න තියා ගන්නේ නෑ
මූ වැඩ්ඩා
මචන් දන්න වැඩ්ඩො ගැන ත්‍රෙඩ් එක අප්ඩේට් කරන්නසේනක බිබිලේ මේකට අයිති නැද්ද
ඇත්තටම එතකොට චෙක් වලින් ආවේ නැද්ද මල්ටි බැරල් රෙපයාර් කරන්න? අනික ඊශ්‍රායලයට මොන තර්ජනයක්ද? අපි කොහොමත් උන්ගේ න් යැපුනේ නැහැ යුද්දෙදි. හැබයි සේනක බිබිලේ කියන්නේ නියමම මොළයක්. මැරුනේ කවුද කියන්න ඕනේ නැහැනේ.මචං මුනින්ද්‍රදාස ගැන නොදැනද ඔහොම කීවේ
යුද්දේ අන්තිම ඊශ්‍රායල් කාරයා වයර් කපලා එව්ව වෙපන් ඔක්කෝම ෆික්ස් කලේ මේ පොර
හිතපන් ලංකාවේ වෙන එකෙක් නැත්නම් එක කරන්න මූ නම් ඒක කරන්න හිටිය එකම පොර මොල කාරයෙක් නෙමේද?
මේකාව මරපු එක සාධාරණයි. අනික රට ඊශ්‍රාෙයල්. උන් කවදාවත් තව එකෙක්ව උන්ට තර්ජනයක් වෙන්න තියා ගන්නේ නෑ
මූ වැඩ්ඩා
උබට ltte ,අපේ ෆෝසස් ට්‍රේන් කරපු පාර්ශවගැන ගැන හරි අවබෝධයක් නෑ වගේඇත්තටම එතකොට චෙක් වලින් ආවේ නැද්ද මල්ටි බැරල් රෙපයාර් කරන්න? අනික ඊශ්‍රායලයට මොන තර්ජනයක්ද? අපි කොහොමත් උන්ගේ න් යැපුනේ නැහැ යුද්දෙදි. හැබයි සේනක බිබිලේ කියන්නේ නියමම මොළයක්. මැරුනේ කවුද කියන්න ඕනේ නැහැනේ.
israel tarjanayak tibbe na kohomathඇත්තටම එතකොට චෙක් වලින් ආවේ නැද්ද මල්ටි බැරල් රෙපයාර් කරන්න? අනික ඊශ්‍රායලයට මොන තර්ජනයක්ද? අපි කොහොමත් උන්ගේ න් යැපුනේ නැහැ යුද්දෙදි. හැබයි සේනක බිබිලේ කියන්නේ නියමම මොළයක්. මැරුනේ කවුද කියන්න ඕනේ නැහැනේ.
මචං මුනින්ද්‍රදාස ගැන නොදැනද ඔහොම කීවේ
යුද්දේ අන්තිම ඊශ්‍රායල් කාරයා වයර් කපලා එව්ව වෙපන් ඔක්කෝම ෆික්ස් කලේ මේ පොර
හිතපන් ලංකාවේ වෙන එකෙක් නැත්නම් එක කරන්න මූ නම් ඒක කරන්න හිටිය එකම පොර මොල කාරයෙක් නෙමේද?
මේකාව මරපු එක සාධාරණයි. අනික රට ඊශ්‍රාෙයල්. උන් කවදාවත් තව එකෙක්ව උන්ට තර්ජනයක් වෙන්න තියා ගන්නේ නෑ
මූ වැඩ්ඩා
අපි දෙන්නගෙම වචන අපරාදෙනේමොකක්?
ඇයි ඊශ්‍රායලයෙ දෙවිවරුද ඉන්නෙ?
මෙයා දැන් දකින්නවත් නෑ නේදSumana Gomes.
Anarkalli
Sasanthi Jayasekara![]()
ow u nam supiri waddek.තාමත් අහිමි නොවූ සුපිරි මොළයක් : @Indrajith Gamage
related thread : https://elakiri.com/threads/ලංකාවේ-වැඩකරුවෝ.1964960/
------ Post added on Jun 2, 2021 at 12:43 PM
Aparade soma hamuduruwange nama wikunala set ekak ethulata panna eka withray une....Soma Hamuduruwo hitiya nam Lankawa mita wada hama paththenma wenas wenna thibuna.
Upali hitiya nam economy athin mara vidiyata issarahata avith lankawa me menakota.
සිරා රිප්ලයි එකක්ද ආතල් ගන්න දාපු රිප්ලයි එකක්ද??ow u nam supiri waddek.
bukiye group keepekama dakka.
Civil Engineering gana thiyena group eke eka gana talk.
Chemical Engineering gana talk.
Mechanical gana talk.
Pedeatrician lagen wisthara ahana eketh talk.
mam hithanne mu sahena dewal dannawa.