ජනාධිපතිවරණයට පිළිගත් නාමයෝජනා පහතින් දැක්වේ:
සමරවීර වීරවන්නී
ජයන්ත කැටගොඩ
බත්තරමුල්ලේ සීලරතන හිමි
අජන්තා විජේසිංහ පෙරේරා මිය
සමන්සිරි හේරත්
ඒ.එස්.පි. ලියනගේ
එම්.කේ. සිවාජිලිංගම්
සමන් ප්‍රසන්න පෙරේරා
සිරිපාල අමරසේන
බැද්දේගමගේ නන්දමිත්‍ර
සරත් විජිතකුමාර කීර්ති රත්න
අශෝක වඩිගමංගාව
දුමින්ද නාගමුව
ප්‍රියත් මුනියන් එදිරසිංහ
ආරියවංශ දිසානායක
අජන්ත ද සොයිසා
චමින්ද අනුරුද්ධ
මිල්රෝයි ප්‍රනාන්දු
අහම්ඩ් හසන් මොහොමඩ් අලෙවි
රොහාන් පල්ලේවත්ත
නාමල් රාජපක්ෂ
අපරැක්කේ පුන්‍යානන්ද හිමි
වජිරපානි විජයසිරිවර්ධන
අනුර කුමාර දිසානායක
අරුන ද සොයිසා
එම්.එල්.ඒ. හිස්බුල්ලා
ඉල්ලෙයාස් හයිදුරුස් මොහොමඩ්
බසීර් සේගුදාවුද්
පියසිරි විජයනායක
රජිව් විජේසිංහ
සරත් මනමේන්ද්‍ර
සුබ්‍රමනියම් ගුණරත්න
සජිත් ප්‍රේමදාස
ගෝඨාභය රාජපක්ෂ
මහේෂ් සේනානායක
මේ 35න් ඔය රතු කරපු සෙට් එක ඇරෙන්න අනිත් උන් නම් ආතල් එකට ඉල්ලන්නෙ . කොහොමද හරියටම කියන්නෙ විකල්ප UNP එකෙන්ම දාපුව කියල . ඔය හිස්බුල්ලත් ඉල්ලන්නෙ . එතකොට කැඩෙන්නෙ UNP චන්දනෙ . මොකෝ ගෝඨා ට එක බලු තම්බියෙක් වත් දෙන්නෙ නෑනෙ
ඇත්ත.
ඒත් හිස්බුල්ලා ඇතුළුව ඔය අනිත් එවුන් ගොඩක් ඉල්ලන්නේ විකල්පය විදියට නෙවෙයි.
ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් වීම නිසා ලැබෙන පුද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන්. 

හිස්බුල්ලා නං විශේෂයෙන්ම තමන්ට ආපු චෝදනාවලින් නිදහස් වෙන්න ආධාරයක් වශයෙන්. 










