රටට ආදරේ මධ්‍යස්ථ මතධාරීන්ගේ විකල්ප හෙලු

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    ජනාධිපතිවරණයට පිළිගත් නාමයෝජනා පහතින් දැක්වේ:
    සමරවීර වීරවන්නී
    ජයන්ත කැටගොඩ
    බත්තරමුල්ලේ සීලරතන හිමි
    අජන්තා විජේසිංහ පෙරේරා මිය
    සමන්සිරි හේරත්
    ඒ.එස්.පි. ලියනගේ
    එම්.කේ. සිවාජිලිංගම්
    සමන් ප්‍රසන්න පෙරේරා
    සිරිපාල අමරසේන
    බැද්දේගමගේ නන්දමිත්‍ර
    සරත් විජිතකුමාර කීර්ති රත්න
    අශෝක වඩිගමංගාව
    දුමින්ද නාගමුව
    ප්‍රියත් මුනියන් එදිරසිංහ
    ආරියවංශ දිසානායක
    අජන්ත ද සොයිසා
    චමින්ද අනුරුද්ධ
    මිල්රෝයි ප්‍රනාන්දු
    අහම්ඩ් හසන් මොහොමඩ් අලෙවි
    රොහාන් පල්ලේවත්ත
    නාමල් රාජපක්ෂ
    අපරැක්කේ පුන්‍යානන්ද හිමි
    වජිරපානි විජයසිරිවර්ධන
    අනුර කුමාර දිසානායක
    අරුන ද සොයිසා
    එම්.එල්.ඒ. හිස්බුල්ලා
    ඉල්ලෙයාස් හයිදුරුස් මොහොමඩ්
    බසීර් සේගුදාවුද්
    පියසිරි විජයනායක
    රජිව් විජේසිංහ
    සරත් මනමේන්ද්‍ර
    සුබ්‍රමනියම් ගුණරත්න
    සජිත් ප්‍රේමදාස
    ගෝඨාභය රාජපක්ෂ
    මහේෂ් සේනානායක

    මේ 35න් ඔය රතු කරපු සෙට් එක ඇරෙන්න අනිත් උන් නම් ආතල් එකට ඉල්ලන්නෙ . කොහොමද හරියටම කියන්නෙ විකල්ප UNP එකෙන්ම දාපුව කියල . ඔය හිස්බුල්ලත් ඉල්ලන්නෙ . එතකොට කැඩෙන්නෙ UNP චන්දනෙ . මොකෝ ගෝඨා ට එක බලු තම්බියෙක් වත් දෙන්නෙ නෑනෙ

    ඇත්ත.:yes: ඒත් හිස්බුල්ලා ඇතුළුව ඔය අනිත් එවුන් ගොඩක් ඉල්ලන්නේ විකල්පය විදියට නෙවෙයි.:P ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් වීම නිසා ලැබෙන පුද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන්. :sorry::yes::angry: හිස්බුල්ලා නං විශේෂයෙන්ම තමන්ට ආපු චෝදනාවලින් නිදහස් වෙන්න ආධාරයක් වශයෙන්. :angry::angry::angry:
     
    • Like
    Reactions: skymicro

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    ජනාධිපතිවරණ මුළුවියදම අපේක්ෂකයෝ ගානෙන් බෙදලා ඒ කොටස බැගින් ප්‍රකාශිත ඡන්ද වලින් 5%ක් වත් ගන්න බැරි අපේක්ෂකයන්ගෙන් අයකරන ක්‍රමයක් වගේ එකක් තිබුනනං හරි. :D:yes::cool:
    එතකොට ඔය පුද්ගලික වාසි බලං එන කාලකන්නි ටික අඩුවෙයි. :angry:
    ඡන්ද වියදමත් නිකම්ම අඩු වෙයි. :yes::D:love:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ජනාධිපතිවරණ මුළුවියදම අපේක්ෂකයෝ ගානෙන් බෙදලා ඒ කොටස බැගින් ප්‍රකාශිත ඡන්ද වලින් 5%ක් වත් ගන්න බැරි අපේක්ෂකයන්ගෙන් අයකරන ක්‍රමයක් වගේ එකක් තිබුනනං හරි. :D:yes::cool:
    එතකොට ඔය පුද්ගලික වාසි බලං එන කාලකන්නි ටික අඩුවෙයි. :angry:
    ඡන්ද වියදමත් නිකම්ම අඩු වෙයි. :yes::D:love:

    ඇපේ වැඩි කරානම් හරි . මේ පාර කීයක් තියන්න ඕනද දන්නෙ නෑ :confused::confused::confused:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    ජනාධිපතිවරණ මුළුවියදම අපේක්ෂකයෝ ගානෙන් බෙදලා ඒ කොටස බැගින් ප්‍රකාශිත ඡන්ද වලින් 5%ක් වත් ගන්න බැරි අපේක්ෂකයන්ගෙන් අයකරන ක්‍රමයක් වගේ එකක් තිබුනනං හරි. :D:yes::cool:
    එතකොට ඔය පුද්ගලික වාසි බලං එන කාලකන්නි ටික අඩුවෙයි. :angry:
    ඡන්ද වියදමත් නිකම්ම අඩු වෙයි. :yes::D:love:

    :yes::yes::yes:

    ඇපේ වැඩි කරානම් හරි . මේ පාර කීයක් තියන්න ඕනද දන්නෙ නෑ :confused::confused::confused:

    75000 k wenna one ape.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,106
    113
    Unseen side-
    ගෝට , රනිල් ආණ්ඩුවක්
    සජිත් මහින්ද ආණ්ඩුවක් ආවොත්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබතුමා හරි......
    මොකද ඔය විකල්පයට කඩේ යන උන් කවදාවත් ඔය විකල්පයේ උන්ට චන්දෙ දෙන්නේ නෑ..උන් දෙන්නේ UNP එකට......උන් රගන්නේ බහුතර සිංහල චන්ද විකල්පෙට කඩන්න.

    පැහැදිලිවම කියන්නේ. මේ රටට විකල්පය ගෝටාභය.....
    වෙන විකල්ප නෑ......

    ගෝටාභය වැඩක් කරලා පෙන්වපු මිනිහෙක්. ඔය නාගානන්දලා, පල්ලෙවත්තේ ගමරාළලා මොනවද කරලා තියෙන්නේ. මහේෂ් ලොක්ක අන්තිමේ කිව්වේ ප්‍රහාරය දැන ගත්තේ සමාජ මාධ්‍ය හරහා කියලා.....වග කිවයුතු හමුදාපති වරයෙක් එහෙම කියනවද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Unseen side-
    ගෝට , රනිල් ආණ්ඩුවක්
    සජිත් මහින්ද ආණ්ඩුවක් ආවොත්
    වෙන්නේ නෑ.....
    ගෝටා ට ජනාධිපති කම ගියොත් ඊලග පාර්ලිමේන්තු මැතිවරණය එනවා මාර්තු වැල. එක යන්නේ මේ ගහපු රැල්ලට........
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    72636921_10217400835950500_58510708840595456_n.jpg
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    mage sarala prashanayanan ... dan oya hambayo dinana pettata maru wenava...ehema unoth ubala mokada karanne? ekata uattara tiyenavada?

    ප්‍රශ්නෙ තියෙන්නෙ සිංහලද මුස්ලිම්ද දෙමළද කියල නෙවෙයි. :confused::baffled:
    මොකා වුනත් ඉන්නේ කොන්ද පණ තියෙන නායකයෙක් යටතේද නැද්ද කියන එක. :yes::D:yes:
    කිසිම විදියක අන්තවාදයකට (දෙමළ, මුස්ලිම්, බෞද්ධ) ඉඩ නොතියන සෘජු නායකත්වයක් යටතේ කවුරු හිටියත් රටට ප්‍රශ්නයක් නෑ. :cool::yes::cool:
    ඒ නායකත්වය සජිත් හරි ගෝඨාභය හරි දෙනවනං එච්චරයි. :D
    ඒ දෙන්නගෙන් එහෙම කරන්න පුළුවන් කෙලින් කොන්දක් තියෙන්නෙ කාටද කියල දෙන්නගෙම ඉතිහාසය හාරල බැලුවම හිතාගන්න පුළුවන්නේ. ;):P:D
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,404
    16,073
    113
    Colombo
    ප්‍රශ්නෙ තියෙන්නෙ සිංහලද මුස්ලිම්ද දෙමළද කියල නෙවෙයි. :confused::baffled:
    මොකා වුනත් ඉන්නේ කොන්ද පණ තියෙන නායකයෙක් යටතේද නැද්ද කියන එක. :yes::D:yes:
    කිසිම විදියක අන්තවාදයකට (දෙමළ, මුස්ලිම්, බෞද්ධ) ඉඩ නොතියන සෘජු නායකත්වයක් යටතේ කවුරු හිටියත් රටට ප්‍රශ්නයක් නෑ. :cool::yes::cool:
    ඒ නායකත්වය සජිත් හරි ගෝඨාභය හරි දෙනවනං එච්චරයි. :D
    ඒ දෙන්නගෙන් එහෙම කරන්න පුළුවන් කෙලින් කොන්දක් තියෙන්නෙ කාටද කියල දෙන්නගෙම ඉතිහාසය හාරල බැලුවම හිතාගන්න පුළුවන්නේ. ;):P:D

    :yes::yes:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,775
    87,199
    113
    ආශ්චර්යමත් රටක