රටට ඇතිවෙලා තියෙන මේ විපත ගොඩ දාන්න විදි 2ක් තියෙනවා 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,679
    75,764
    113
    එකක් තමා කයිය නවත්තලා ඇත්තට කරන්න පුලුවන් නිලදාරින්ට කරන්න දෙන එක


    අනිත් එක තමා එහෙම නොකර බුකියේ ජෙප්පො නාන එක පෙන්න තියෙන පොස්ට් ඔක්කොම මකලා තත්වෙ කියන තරම් බරපතල නෑ, දැන් ඔක්කොම ඕකේ කියලා විතරක් ප්‍රචාරය වෙන්න දෙන එක 🤭 🤭 👇 👇

     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    0B2EmTs.gif

    @2osama
    ඔකේ ඇත්ත පින්තුරේ මම දැකල තියෙනවා බං .
    එකේ ඉන්නේ මහින්ද රාජපක්ෂයි කරුණා අම්මාන්නුයි
    උඩ ඉදගෙන ඉන්නේ මහින්ද රාජපක්ෂ.
    ඔය නෙට් එකට දාල තියෙන්නේ එඩිට් කරපු ෆොටෝ එක මචන්.