රටට එකයි. එකට රටයි!!!

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
රටට එකයි. එකට රටයි!!!

ශ්‍රී ලංකාවේ බහුතරය සිංහල ජනතාවයි. එනම් 70%ක් ම සිටින්නේ සිංහලයින් ය, බෞද්ධයින්ය. ද්‍රවිඩ හා මුස්ලිම් එහි සුලුතරය වේ. මෙවර ජනාධිපතිවරනයේ සිංහල ඡන්ද 60% මහින්දට බව පැහැදිලි කරුනකි. එනම් සිංහල බහුතරය මහින්දටය. නමුත් මුස්ලිම් හා ද්‍රවිඩ ඡන්ද ජනතාව 90%ක් ම දෙන්නේ මෛත්‍රීපාලටය. එනම් ඔවුන්ගේ බහුතර මතය මෛත්‍රීපාල වේ. යම් හෙයකින් මෛත්‍රීපාල දිනුවහොත් මල් පල දරන්නේ කාගේ මතයද? ශ්‍රි ලංකාවේ බහුතරයක් වූ සිංහලයන්ගේ බහුතර මතයද? නැත. මල්පල දරන්නේ ලංකාවේ සුලුතරයක් නියෝජනය කරන ද්‍රවිඩ හා මුස්ලිම් ජනතාවගේ බහුතර මතයයි.

Mahinda-Lion-.jpg

මහින්දට මේ රට සිංහල බෞද්ධ රටක් බව ලෝකයටම පෙන්නන්න කොන්දක් තිබුන. මහින්ද මොන රටේ මොන සමුලුවට ගියත් may triple gem bless you, තෙරුවන් සරණයි කියල එන්න කොන්දක් තිබ්බ .ඒක චන්ද්‍රිකාටවත් රනිල්ටවත් මංගලට වත් මෛත්‍රීටවත් කරන්න බැරි දෙයක්. මත්තල ගුවන් තොටුපලට අතුලු වෙනකොටම මොකක්ද පේන්නෙ. බුදු පිලිමයක් නේද?

ඒ නායකයට මේ දේ වෙන්න ඉඩ තියන්න එපා
https://www.youtube.com/watch?v=7eEP39z3jjc

?????????????????????///
 

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    තුන්වන සිල්පදය කඩන රතනගේ තවත් අඹුවක් ගැන තොරතුරු හෙළිවේ.

    ඉකුත් දා ජාතික රූපවාහිනි සංස්ථාව ඉදිරිපිට පූජ්‍ය රතන හිමිගේ ප්‍රධානත්වයෙන් පැවති උද්ගෝෂණය අතරතුර මෙම රූපයේ සඳහන් ස්ත්‍රිය රතන හිමියන්ගේ හොර අඹුවක් බවට හෙළිවිය. එම ස්ත්‍රියගේ ස්වාමිපුරුෂයා පැමිණ බැන වදිමින් “ඔබ රතනත් එක්ක නිදියනවා මදිවට මේවටත් එනව. මමයි ළමයි දෙන්නයි ගෙදර තනියම දුක්විඳිනවා. මෙහෙ වරෙන් යන්න….” මෙම ස්ත්‍රිය රතන හිමියන් සමඟ දීර්ඝ කාලයක සිට සබඳකම් පවතන බවට තෙරතුරුද අප වෙත ලැබී තිබේ.