එදා නක්ෂලයිට් ත්රස්ත්වාදීන් ලංකාව තුල පාර්ලිමේන්තු මංත්රීවරුන් ,කලාකරුවන්,සංඝයා මරමින් ඒකාධිපති ආන්ඩුවක් සඳහ සන්නද්ද අරගලයක් ගෙනගියා.1987-1990 කාලයේ මේ අයට එරෙහිව අපේ හමුදාවේ කොල්ලො සටන් කරන කොට මහින්ද රාජපක්ෂ මහතා කොබ්බෑකඩුවලා, විජය විමල රත්නලා,ජානක පෙරේරලා,හැමිල්ටන් වනසිංහලා, බලගල්ලලා, සරත් ෆොන්සේකලා ජිනීවා වල දංගෙඩියට ගෙනියන්න වාසුදේවලා එක්ක පෙත්සම් අරගෙන ඇමරිකාවට කඩේ ගියා.නමුත් අපේ වසනාවට අපේ මේ නිලධාරින් බේරුනා.