රටට එරෙහිව මහින්ද එදා ජිනීවා ගිය හැටි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
රටට එරෙහිව මහින්ද එදා ජිනීවා ගිය හැටි

580118_10151371479984296_1010400293_n.jpg
 
  • Like
Reactions: minipura

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
එදා නක්ෂලයිට් ත්‍රස්ත්වාදීන් ලංකාව තුල පාර්ලිමේන්තු මංත්‍රීවරුන් ,කලාකරුවන්,සංඝයා මරමින් ඒකාධිපති ආන්ඩුවක් සඳහ සන්නද්ද අරගලයක් ගෙනගියා.1987-1990 කාලයේ මේ අයට එරෙහිව අපේ හමුදාවේ කොල්ලො සටන් කරන කොට මහින්ද රාජපක්ෂ මහතා කොබ්බෑකඩුවලා, විජය විමල රත්නලා,ජානක පෙරේරලා,හැමිල්ටන් වනසිංහලා, බලගල්ලලා, සරත් ෆොන්සේකලා ජිනීවා වල දංගෙඩියට ගෙනියන්න වාසුදේවලා එක්ක පෙත්සම් අරගෙන ඇමරිකාවට කඩේ ගියා.නමුත් අපේ වසනාවට අපේ මේ නිලධාරින් බේරුනා.
 
  • Like
Reactions: adflavion

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
I don't like mahinda anyway. But here he's correct :yes:

එදා 1989-1990 කාලේ ජිනීවා වලට ගොස් අපේ උසස් හමුදා නිලධාරින්ගේ විස්තර දුන්නා.මහින්ද එදා ජිනීවා වල බ්‍රිගෙඩියර් කොබ්බෑකඩුවලා, විජය විමල රත්නලා, ජානක පේරේරලා, බලගල්ලලා,වනසිංහලා වෛද්‍යරත්නලා අමු අමුවේ පාවා දුන්නා.මේ වගේ උසස් නිලධාරීන්ට එරෙහිව රටට එරෙහිව එදා ජිනීවා ගිය මහින්දට අද ජිනීවා වලින් යෝජනා සම්මත වෙනවා.එද සිංහල නක්සලයිට් ත්‍රස්තවාදීන් ජය ගත්තනම් අද ලංකාව ඒකාධිපති රටක්.ඒක මතක තියගන්න
 

Cheranga Dharmasena

Well-known member
  • Nov 13, 2010
    1,637
    133
    63
    සිංහලේ
    machanla man danna tharamata mahinda me welawe ahema deyak kale rate siddawuna ha siddawemin pawathuna vinasaya nawattanna,ratata adare nisa habai dan inna un yanne ratata thiyena adare nisa newei salli walata thiyena kadarakama nisa...post 1k danakota poddak hithala balala dapan...me rate a kale wuna wage dewal wenne nane dan..