මේ වගේ උන් නිසා තමයි රටට කෙලවෙන්නේ. සිංහල ඡන්දයෙන් ආපු ස මොකෙක්ද? කොන්ද පන නැ නේ
මෙතැන thread දාන වෙලාවේ පොලිසියට ගිහින් කියපන්කො ...එතකොටනේ නීතිය ක්රියාත්මක වෙන්නේ .... twitter එක monitor කරන්න ගෝටා ස ගේ වේලාවෙන් පැය කීයක් විතර උඹට ඕනෙද ?

ඒ වුනාට ඉතින් බුකියේ යන දේවල් බලලා කොල්ලයි බල්ලයි cid ගෙන්නනං හොදට දන්නවා නේ...මෙතැන thread දාන වෙලාවේ පොලිසියට ගිහින් කියපන්කො ...එතකොටනේ නීතිය ක්රියාත්මක වෙන්නේ .... twitter එක monitor කරන්න ගෝටා ස ගේ වේලාවෙන් පැය කීයක් විතර උඹට ඕනෙද ?
ටික ටික අමතක වෙන ත්රෙඩ් එක නොදා එදා පොලීසියට ගිහින් කීවනම් උබත් අද හොද තැනක මචෝ