රටට කෙළවීම

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    මේ රටට මෙහෙම උනේ ඇයි කියලා තේරුම් ගන්න අපේ රටේ විදුලි බල මණ්ඩලේ උදාහරණයට ගත්තනම් හොඳටම ඇති. දැන් අලුත්ම trend එක තමයි හැමෝම දේශපාලකයින් ට බනින එක අරුත් එකයි මුත් එකයි ඔක්කොම එකයි කියලා. ඒත් මේකේ root case එක හොයන් යද්දී මේ රටේ විනාසයට බලපාල තියන්නේ දේශපාලකයෝ නෙමෙයි. උන් මේකේ එක කොටසක් විතරයි. මන් නම් දකින්නේ මේ රටේ මිනිස්සු නිසා තමා මේක මෙහෙම වෙලා තියෙන්නේ. නිකන් හිතපන් මේ රටේ මිනිස්සු කියෙනේ කී දෙනාද responsible විදියට වැඩක් කරන්නේ? කියෙන් කී දෙනාද රටට වැඩක් වෙන දෙයක් කරන්න අඩුම ගානේ හිතන්නෙවත්? හැමෝම බලන්නේ මොකක් හරි ගේමක් ගහන් පුළුවං තරම් සල්ලි හොයන් ගොඩ යන්න. වෙන එකෙක්ට කෙලවල හරිගොඩ යන්න පුළුවන් නම් කිසිම අවුලක් නෑ. මේ රටේ කීයෙන් කී දෙනාටද ප්‍රතිපත්ති තියෙන්නේ තිබුණත් රකින්න පුළුවන්? සල්ලි කීයක් හරි වාසියක් හම්බෙනවනම් තමන්ගේ අම්මාව උනත් පාවලා දෙනවා. මන් මුලින් හිතුවේ මේකට හේතුව රට දුප්පත් වීම කියලා ඒත් සල්ලි තියෙන මිනිස්සු බැලුවත් උන්ගේත් එහෙම ලොකු වෙනසක් නෑ. කුහක කම , වගකීම් විරහිත බව,කම්මැලි කම, බොරු උපාසක ශ්‍රද්ධාව අලුත් දෙයක් හිතන්න බැරි කම, බොරු පම්පෝරි ගැසීම මේ රටේ හැමෝටම නොඅඩුව පිහිටලා තියෙනවා. මට නම් හිතෙන්නේ මේ රට කවදාවත් ගොඩ යන රටක් නෙමෙයි කියලා අලුත් පරම්පරාව ගත්තත් උන්ගේත් වෙනසක් නෑ පෙන් විදියට උන් ඊට හපන්. උබලට හිතෙන විදියට මොකද්ද මේකට හේතුව?
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    Oya trend eka kiyanne opportunities thamai. Politics set eka okata solution ekak hadala daanawa. Ape un gilinawa.
    Kohoma unath rajapakshala dannawa lankawe minissuge mind eka, unta monawada oone kiyala. Mona tharam practical, long term solution ekak wena ekek genawath e ekektawath be nammawaganda rate minissu. Hemadama api wale.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914

    Ko ethakota horakan karana niladari haththa? Okun moka balaya gaththath putu rathkaragena hora kanawa. Kanen allala eliyata danna ekek naha.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    Thanhawa madi Kama…diyunu wenna thanhawa tiyenna one hondeta…sudda ratewal alluwe ehemai..
    තණ්හාව නම් අපේ උන්ට මදි නෑ බං. සුද්දෝ ගාව තණ්හාව තියෙනවා ඒ වගේම තණ්හාව නිසා හම්බකරන දේවල් පොදි ගහන්නේ නෑ හොඳට වියදම් කරනවා. අපේ උන්ගේ තණ්හාව ආත්මාර්ථකාමී තමා වෙනුවෙන් මිසක් රට වෙනුවෙන් තණ්හාවක් නෑ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,749
    113
    තණ්හාව නම් අපේ උන්ට මදි නෑ බං. සුද්දෝ ගාව තණ්හාව තියෙනවා ඒ වගේම තණ්හාව නිසා හම්බකරන දේවල් පොදි ගහන්නේ නෑ හොඳට වියදම් කරනවා. අපේ උන්ගේ තණ්හාව ආත්මාර්ථකාමී තමා වෙනුවෙන් මිසක් රට වෙනුවෙන් තණ්හාවක් නෑ.
    Proud to be Srilankan
     
    • Love
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    Oya trend eka kiyanne opportunities thamai. Politics set eka okata solution ekak hadala daanawa. Ape un gilinawa.
    Kohoma unath rajapakshala dannawa lankawe minissuge mind eka, unta monawada oone kiyala. Mona tharam practical, long term solution ekak wena ekek genawath e ekektawath be nammawaganda rate minissu. Hemadama api wale.
    ඔව් බං බත් පැකට් එකට, කාලේ බෝතලේට රට පාවල දෙන උන් මේ රටේ ඉන්නේ.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    bro this is lanka
    mun hithalama coal power plant trip kara
    puluwan thram ikmanata ratin panapan
    ඕක තමා බං හේතුව උන්ට ඕන දේ වෙනවනම් අනිත් උන් මලත් උන්ට ගානක් නෑ. කිසිම වගකීමක් නෑ මිනිස්සු ගැන ගානක් නෑ. Just imagine if we had a department to get breathing air, they won't think twice to do the same thing.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    Math oka thamai kiyanne. Yako down wenna kalin control room eke warning enne nadda?

    ඔව් වෙන රටක විනාඩි 5ක් විදුලිය දෙන්න බැරි උනොත් වගා කිව යුතු නිලධාරින් ඉල්ලා අස් වෙනවා. අද විදුලිය නැති උන පැය ගානට රටට වෙච්ච පාඩුවට සම්පූර්ණ වගකීම බාරගන්න ඕන අදාල නිලධාරීන්.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    Attitude ,Self Accountability
    Most people in sri Lanka don't even know the meaning of these words because of we are living in such a civilized and educated society.

    Control room eke hitapu unwa media walata expose karala prashna karanna ona ko me media tika
    Media ගැන කතා කරන්න එපා බං උන් ඉන්නේ රටේ මිනිසුන්ගේ ඔළු ටික කන්න මිසක් ඔය වගේ වැදගත් දේවල් කරන්න නෙමෙයි.
    ------ Post added on Dec 3, 2021 at 3:51 PM

    Litro ekai, CEB ekai athara kisi wenasak naha lol
    0% reliability 100% Profit
    ------ Post added on Dec 3, 2021 at 3:53 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,621
    113
    සේදවත්ත
    සමකය ආසන්න රටක් වීම සහ අඩු ගුරුත්වයක සිටීම අපේ උන්ගේ ඔලු විකාර වෙලා ඉන්නෙ .

    තව මාස 4 හෝ 5 ඊට පස්සේ නාය යනවා
     
    • Haha
    Reactions: johnferna678

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    මේ රටට මෙහෙම උනේ ඇයි කියලා තේරුම් ගන්න අපේ රටේ විදුලි බල මණ්ඩලේ උදාහරණයට ගත්තනම් හොඳටම ඇති. දැන් අලුත්ම trend එක තමයි හැමෝම දේශපාලකයින් ට බනින එක අරුත් එකයි මුත් එකයි ඔක්කොම එකයි කියලා. ඒත් මේකේ root case එක හොයන් යද්දී මේ රටේ විනාසයට බලපාල තියන්නේ දේශපාලකයෝ නෙමෙයි. උන් මේකේ එක කොටසක් විතරයි. මන් නම් දකින්නේ මේ රටේ මිනිස්සු නිසා තමා මේක මෙහෙම වෙලා තියෙන්නේ. නිකන් හිතපන් මේ රටේ මිනිස්සු කියෙනේ කී දෙනාද responsible විදියට වැඩක් කරන්නේ? කියෙන් කී දෙනාද රටට වැඩක් වෙන දෙයක් කරන්න අඩුම ගානේ හිතන්නෙවත්? හැමෝම බලන්නේ මොකක් හරි ගේමක් ගහන් පුළුවං තරම් සල්ලි හොයන් ගොඩ යන්න. වෙන එකෙක්ට කෙලවල හරිගොඩ යන්න පුළුවන් නම් කිසිම අවුලක් නෑ. මේ රටේ කීයෙන් කී දෙනාටද ප්‍රතිපත්ති තියෙන්නේ තිබුණත් රකින්න පුළුවන්? සල්ලි කීයක් හරි වාසියක් හම්බෙනවනම් තමන්ගේ අම්මාව උනත් පාවලා දෙනවා. මන් මුලින් හිතුවේ මේකට හේතුව රට දුප්පත් වීම කියලා ඒත් සල්ලි තියෙන මිනිස්සු බැලුවත් උන්ගේත් එහෙම ලොකු වෙනසක් නෑ. කුහක කම , වගකීම් විරහිත බව,කම්මැලි කම, බොරු උපාසක ශ්‍රද්ධාව අලුත් දෙයක් හිතන්න බැරි කම, බොරු පම්පෝරි ගැසීම මේ රටේ හැමෝටම නොඅඩුව පිහිටලා තියෙනවා. මට නම් හිතෙන්නේ මේ රට කවදාවත් ගොඩ යන රටක් නෙමෙයි කියලා අලුත් පරම්පරාව ගත්තත් උන්ගේත් වෙනසක් නෑ පෙන් විදියට උන් ඊට හපන්. උබලට හිතෙන විදියට මොකද්ද මේකට හේතුව?
    hariyata hari
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    මටනම් හිතෙන්නේ උබට රස්නේ දරාගන්න අමාරුයි කියල.
    මෙහෙමයි machn මම හැම මාසෙම ලයිට් බිල අදාල දවසට නොවරදවා ගෙවනවා. ඒක නිසා මට රස්නේ ඉන්න හරි සීතලේ ඉන්න හරි මට 24/7 electricity ඕන.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    පවුලෙ කෙනෙක් විදුලිබල මණඩලේ ඉදපු එකෙක් අපේ පන්තියෙ හිටිය. ඌට හාෆ්ශීට්ෆයිල් ඔක්කොම සප්ලයි කරේ විදුලිබල මණ්ඩලෙන්. මේ සීන් එක දැක්කම ඒක මතක් උනා.