Mokkuda ban mun .. hema dema wikurthi wela![]()

බුද්ධ පුජාවක් නේ...
වරදක් නං පේන්න නෑ!
මොකද්ද අවුල?
බුද්ධ පුජාවක් නේ...
වරදක් නං පේන්න නෑ!
මොකද්ද අවුල?
Meat & Eggs budda pujawata thiyala
වරද මචන් දානයක් පිරිනැමිය යුතු පලියට පිරි නැමීම කියලයි මට හිතෙන්නෙ
හිතේ ශ්‍රද්ධාව නැතිව කරපු වැඩක් වෙන්නත් පුලුවන්. ධාරණිපාත වැස්ස නිසා කර කියා ගන්න දෙයක් නැති නිසා උන දෙයක් වෙන්නත් පුලුවන්


බුදු රජාණන් වහන්සේත් ඒවා වලඳපු බව ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. එහෙමනම් පුජා කරන එකේ වරදක් තියෙන්න විදිහක් නෑ නේ?

මේ ලෝකයේ පහල වෙච්ච ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයෙක්, එහෙම උත්තමයෙකුට මෙහෙම සළකණ එක වනචාරී කමක්. මෙතන අනෙක් සහෝදරයො කිව්වත් වගේ මේක විදේශිකයෙක්ගෙ අතින් උන දෙයක්ද දන්නෙ නැහැ.බුදු රජාණන් වහන්සේත් ඒවා වලඳපු බව ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. එහෙමනම් පුජා කරන එකේ වරදක් තියෙන්න විදිහක් නෑ නේ?



කොහෙද එහෙම තියෙනෙ ? මම නම් අහල නෑ![]()
මම මේ ගැනනං දන්නෑ මොකද මම කතෝලික. හැබැයි බුද්ධ පූජාවට sausages buns, බිත්තර පානුයි තියන එක අනුමත කරන්න කොහොමවත් බෑ.මේ ලෝකයේ පහල වෙච්ච ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයෙක්, එහෙම උත්තමයෙකුට මෙහෙම සළකණ එක වනචාරී කමක්. මෙතන අනෙක් සහෝදරයො කිව්වත් වගේ මේක විදේශිකයෙක්ගෙ අතින් උන දෙයක්ද දන්නෙ නැහැ.
කොහෙද එහෙම තියෙනෙ ? මම නම් අහල නෑ![]()

ඒ මචන් බුද්ධ දේශනා හරියට නොදන්න, තමන් හිතලා ධර්මය වරද්දාගෙන මනස්ගාත ඔලුවේ run කරන බෞද්ධ කියාගන්න පිරිස් තමයි මස් කන ඒක පවු. ඒවා පුජ කිරීමත් පවු කිය කියා නටන්නේ.
භික්ෂුන් වහන්සේලාගේ ශිලයට හානියක් නොවන, ඕනෑම දෙයක් වළඳන්න පුළුවන්. ඒ වගේම ඒ ඕනෑම දෙයක් අපිට පුජා කරන්නත් පුළුවන්. කිසිම ගැටළුවක් නෑ.
මස්, මාළු, බිත්තර, සොසේජස්, කරෝල, සැමන්, කට්ලට්, short-eats , ඔය අනන් මනං ෂණික කෑම, ඇල්කොහොල් නැති ඕනෙම බිම වර්ගයක්, සත්ව ආහාර, ශාක ආහාර ... ඔය ඒකි මෙකි නොකී ඕනෑම දෙයක් පුජා කරන්න පුළුවන්.. කිසි ගැටළුවක් නෑ...
Uru mas kiyala neda kiyanne.. eth a nama tibbata eka hathu wargayak kiyala thama ahala tiyenne.
බුදු රජාණන් වහන්සේත් ඒවා වලඳපු බව ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. එහෙමනම් පුජා කරන එකේ වරදක් තියෙන්න විදිහක් නෑ නේ?


