රටට ගිය කලක්

nec2000

Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    මම ගිය සතියෙ ගියා අනුරාධපුරයේ . මම දෑක්කා ශ්‍රී මහා බොධ්ය් බුදු මෑදුරෙ තිබුන දේ බලන්න

    63a3e990da91ef3a199fb3606a91a102.jpeg

    1b4842b9cc6c7f1bdc58c0f545b72826.jpeg
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    බුද්ධ පුජාවක් නේ...
    වරදක් නං පේන්න නෑ!
    මොකද්ද අවුල?

    වරද මචන් දානයක් පිරිනැමිය යුතු පලියට පිරි නැමීම කියලයි මට හිතෙන්නෙ

    හිතේ ශ්‍රද්ධාව නැතිව කරපු වැඩක් වෙන්නත් පුලුවන්. ධාරණිපාත වැස්ස නිසා කර කියා ගන්න දෙයක් නැති නිසා උන දෙයක් වෙන්නත් පුලුවන්
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Meat & Eggs budda pujawata thiyala

    බුදු රජාණන් වහන්සේත් ඒවා වලඳපු බව ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. එහෙමනම් පුජා කරන එකේ වරදක් තියෙන්න විදිහක් නෑ නේ?
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    වරද මචන් දානයක් පිරිනැමිය යුතු පලියට පිරි නැමීම කියලයි මට හිතෙන්නෙ

    හිතේ ශ්‍රද්ධාව නැතිව කරපු වැඩක් වෙන්නත් පුලුවන්. ධාරණිපාත වැස්ස නිසා කර කියා ගන්න දෙයක් නැති නිසා උන දෙයක් වෙන්නත් පුලුවන්

    ඔවු.. අපිලිවෙලක ගතියක් තියනවා...
    සාමාන්යෙන් අපි කරන පිළිවෙල නෙවෙයි...

    නිකන් ඕනෙවට එපාවට කරලා වගේ...
    නමුත් එකට හේතුව මොකද්ද කියන්න බෑ... :yes: :yes:

    නමුත් පුජා කරන කෑමවල වරදක් නෑ...:yes:
     
    chootyputha1

    Well-known member
  • බුදු රජාණන් වහන්සේත් ඒවා වලඳපු බව ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. එහෙමනම් පුජා කරන එකේ වරදක් තියෙන්න විදිහක් නෑ නේ?

    මම මේ ගැනනං දන්නෑ මොකද මම කතෝලික. හැබැයි බුද්ධ පූජාවට sausages buns, බිත්තර පානුයි තියන එක අනුමත කරන්න කොහොමවත් බෑ. :angry::angry:මේ ලෝකයේ පහල වෙච්ච ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයෙක්, එහෙම උත්තමයෙකුට මෙහෙම සළකණ එක වනචාරී කමක්. මෙතන අනෙක් සහෝදරයො කිව්වත් වගේ මේක විදේශිකයෙක්ගෙ අතින් උන දෙයක්ද දන්නෙ නැහැ.
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    බුදු රජාණන් වහන්සේත් ඒවා වලඳපු බව ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. එහෙමනම් පුජා කරන එකේ වරදක් තියෙන්න විදිහක් නෑ නේ?

    කොහෙද එහෙම තියෙනෙ ? මම නම් අහල නෑ:no::no::no:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම මේ ගැනනං දන්නෑ මොකද මම කතෝලික. හැබැයි බුද්ධ පූජාවට sausages buns, බිත්තර පානුයි තියන එක අනුමත කරන්න කොහොමවත් බෑ. :angry::angry:මේ ලෝකයේ පහල වෙච්ච ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයෙක්, එහෙම උත්තමයෙකුට මෙහෙම සළකණ එක වනචාරී කමක්. මෙතන අනෙක් සහෝදරයො කිව්වත් වගේ මේක විදේශිකයෙක්ගෙ අතින් උන දෙයක්ද දන්නෙ නැහැ.

    ඒ මචන් බුද්ධ දේශනා හරියට නොදන්න, තමන් හිතලා ධර්මය වරද්දාගෙන මනස්ගාත ඔලුවේ run කරන බෞද්ධ කියාගන්න පිරිස් තමයි මස් කන ඒක පවු. ඒවා පුජ කිරීමත් පවු කිය කියා නටන්නේ.

    භික්ෂුන් වහන්සේලාගේ ශිලයට හානියක් නොවන, ඕනෑම දෙයක් වළඳන්න පුළුවන්. ඒ වගේම ඒ ඕනෑම දෙයක් අපිට පුජා කරන්නත් පුළුවන්. කිසිම ගැටළුවක් නෑ.

    මස්, මාළු, බිත්තර, සොසේජස්, කරෝල, සැමන්, කට්ලට්, short-eats , ඔය අනන් මනං ෂණික කෑම, ඇල්කොහොල් නැති ඕනෙම බිම වර්ගයක්, සත්ව ආහාර, ශාක ආහාර ... ඔය ඒකි මෙකි නොකී ඕනෑම දෙයක් පුජා කරන්න පුළුවන්.. කිසි ගැටළුවක් නෑ...
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කොහෙද එහෙම තියෙනෙ ? මම නම් අහල නෑ:no::no::no:

    අහලා නැත්තේ සහෝ ඔයා ඒ ගැන, බුද්ධ බුද්ධ දේශනා කියවලා නැති නිසා... ඒ නිසා හොයාගෙන කියවන්න.. ඒ නිසා ඕවා කියන්න කලින් හොඳට හොයලා බලලා ඉන්න... කියෙවුවට පස්සේ හිතන පිළිවෙල වෙනස් වෙයි... :)
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    ඒ මචන් බුද්ධ දේශනා හරියට නොදන්න, තමන් හිතලා ධර්මය වරද්දාගෙන මනස්ගාත ඔලුවේ run කරන බෞද්ධ කියාගන්න පිරිස් තමයි මස් කන ඒක පවු. ඒවා පුජ කිරීමත් පවු කිය කියා නටන්නේ.

    භික්ෂුන් වහන්සේලාගේ ශිලයට හානියක් නොවන, ඕනෑම දෙයක් වළඳන්න පුළුවන්. ඒ වගේම ඒ ඕනෑම දෙයක් අපිට පුජා කරන්නත් පුළුවන්. කිසිම ගැටළුවක් නෑ.

    මස්, මාළු, බිත්තර, සොසේජස්, කරෝල, සැමන්, කට්ලට්, short-eats , ඔය අනන් මනං ෂණික කෑම, ඇල්කොහොල් නැති ඕනෙම බිම වර්ගයක්, සත්ව ආහාර, ශාක ආහාර ... ඔය ඒකි මෙකි නොකී ඕනෑම දෙයක් පුජා කරන්න පුළුවන්.. කිසි ගැටළුවක් නෑ...

    ශිලයට හානියක් නොවන. කියන එක විස්තර කරන්න . මම දන්න ව්දියට මස්, මාළු, බිත්තර, සොසේජස්, කරෝල, සැමන්, කට්ලට් හමුදුරුවන්ට වලදන්න තහනම් . මට මතක විදියට එක තියෙනෙ විනය පිටකයෙ.

    මස්, මාළු, සොසේජස්, කරෝල, සැමන් - සත්ව ගාථනයට වක්‍රකාරව අනුබලදිමක්
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    බුදු රජාණන් වහන්සේත් ඒවා වලඳපු බව ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. එහෙමනම් පුජා කරන එකේ වරදක් තියෙන්න විදිහක් නෑ නේ?

    මචන් ත්‍රිපිටකයේ කොහෙද තියෙන්නේ බුදුහාමුදුරුවෝ මස් අනුබව කල කියල.. ත්‍රිකෝටික පරිශුද්ද ශිලය ට අනුව ජිවත් උන... දානේ නැතුව හා..සොයාගැනීමේ අපහසුත ගොඩක් තිබුන බුදු හමුදුරුවොන්ට.. වස් කාලයේ,එත් මස් අනුබව කලේ නෑ.. :):):)