රටට ගිය කලක්

yasitha_o3

Member
Oct 5, 2006
2,081
83
0
37
IN YOUR HEART
වැරදි දෘෂ්ටි වල එල්ලිලා ඉන්න එපා සහෝදරයා.. මම නිර්මාන්ෂයි අවුරුදු 9ක්. මමත් ඔය ඔයා කියන දෘෂ්ටියේ එල්ලිලා හිටිය ටික කාලයක්. එත් ආරණ්‍යවාසී ස්වාමින් වහන්සේලාගෙන් ධර්මය ඉගනගෙන ඒ දෘෂ්ටිය බැහැර කරා.

මස් කඩ කාරයාගේ කර්මයයි, මැරෙන සතාගේ කර්මයයි අතර තියන ගනුදෙනුවක් ඒ දෙන්න බෙරගත්තම එක එතනින් ඉවරයි. ඒ මස් කෑවා කියල කාටවත් පවක් සිද්දවෙන්නේ නැහැ. මොකද මස් කෑල්ල ඇතුලේ ඒ සතා නැහැ. ඒ සතා එයාගේ කර්මය අනුව මැරෙන වෙලාවේම කොතන හෝ ආත්මෙක උප්පතිය ලබනවා. මස් වේවා එළවලු වෙලා ගිජු වෙලා කන්න ගියොත් ඒකට වෙනම පවක් සිද්දවෙනවා..

වැරදි ධර්ම කරුණු පස්සේ ගිහින් ලැබිච්ච අවස්තාව මගැරෙන්න දෙන්න එපා. නියම බුද්ද දේශනාව ඉගෙනගන්න.

ඇයි බන් උබල හිතන්න අකමැති ඒ සත්තු මැරෙන්නේ පාරිබෝගික ජනතාව වෙනුවෙන් කියල. උබල කඩේක වස විකුනන්න තිබ්බ කියල ඒවත් අරන් බොනවද මචං?
 
yasitha_o3

Member
Oct 5, 2006
2,081
83
0
37
IN YOUR HEART

අන්න පොට හරියටම වරද්ද ගත්තා. හරියටම වරද්ද ගත්තා.
ත්‍රිපිටකය අනුව, බුද්ධ දේශනා අනුව කටයුතු කරන සියලු මිනිස්සුනට ගැරහුවා!
බුද්ධ ධර්මය, බුද්ධ දේශනා වලින් ඉගන ගන්නේ නැතුව, ඔහේ වගේ මනෝ ගහලා හොයා ගන්නද කියන්නේ?

ඔහේ දැනටමත් දාලා තියන post වලින් කරගෙන තියන පාප කර්ම කොයි වගේ කියලද හිතන්නේ?
අවංකවම කණගාටුයි ඔහේ ගැන.....

ඒ මම දාපු පොස්ට් එක දැම්මේ කෙනෙක් මගෙන් අහපු ප්‍රශ්නයකට උත්තරේ.
පදනමක් නැති තර්කයක් නේ!

ඒක දේශනා කලේ භික්ෂුන්ට තමයි! මං කිවුවද ගිහියන්ට කියලා?
අඩුගානේ මම ඒ පොස්ට් එක දන්න හේතුව වත් දනගෙනද ඔය කියන්නේ? :D

මට පිස්සු නෑ බන් "ඇයි එහෙනම් අනිත්ව තහනම් කලේ නැත්තේ" වගේ ගොන් ප්‍රශ්න අහන්න!

ඒවා තහනම් කලේ ඒවා වැළඳුවොත් පවු නිසාවත්, භාවනා කරන්න බැරි නිසාවත් නෙවේ. භික්ෂුන්ට වනයේ අරණ්‍ය ගතව වාසය කරන්න බැරි හේතු ඇතිවිච්ච නිසා. හාමුදුරුවරුන්ගේ ආරක්ෂාව, සමාජමය ප්‍රශ්න ගැන හිතලා.

අන්න බලන්න.
ඔයා දන්නවා බුද්ධ දේශනා වල මස් කන එක ප්‍රතික්ෂේප කරලා නෑ. කනවනම් කන ක්‍රමයත් දේශනා කළා කියලා.
ඔයා පොස්ට් එකේ මුල කියනවා, ත්‍රිපිටකයේ විදිහටම ඉන්න එපාලු!
පස්සේ කියනවා, භික්ෂුන් වහන්සේලාගේ මාංශ පිලිබඳ ශිලය ගැන.
පොස්ට් එකේ මැද කියනවා චේතනාවක් නැතුව කර්ම රැස් වෙන හැටි!
පොස්ට් එකේ අන්තිමට කියනවා, මස් කන්න එපා ලු!

මොකද්ද ඔහේගේ ප්‍රතිපත්තිය?

මම ප්‍රතිපත්තියක පිහිටලා කතා කරන්නේ. බුද්ධ දේශනා වල තියන දේ කියන්නේ. මම බුද්ධ දේශනා වලින් උදහරනත් දුන්නා.

කන්නේද? කන්නේ රුචිකත්වය නිසා. අර ඔයා රස කර කර එළවලු කන්නේ! අන්න ඒවගේමයි!
ශරීරය පවත්වා ගැනීමට රුකුලක් වශයෙන් ගන්න ආහාරයක් වශයෙන් විතරයි... කෑවා හෝ නොකෑවා කියලා කිසි විශේෂත්වයක් නැහැ.

හප්පා.... මෙහෙම නැට්ට පාගා ගත්ත පොරක් මේ අවුරුද්දට හම්බුනාමයි!

අන්න කලින් post එකේ විස්තර කළා චේතනාවකින් විතරයි කර්ම රැස් වෙන්නේ කියලා. කන සතාගේ මරණයට හේතු වෙන චේතනා පහල කරලා කරන ක්‍රියාවලින් මැරුනොත් විතරයි පවු පිරෙන්නේ කියලා. :P

බුද්ධ දේශනා වල කරුණු ප්‍රතික්ෂේප කරන , ත්‍රිපිටකයේ කරුණු වලින් තෝර ස්වකිය බුද්ධිය මෙහෙයවා මතු කර ගත්, පසේ බුදුවරයෙකුට දෙවැනි නොවන බුද්ධියේ පරිමාව මෙම කොමෙන්ටුවෙන් මොනවට නිරුපනය වෙයි!

එසේනම් ඔබ කෙසේද සතෙක් මරන්නේ? "හපෝ මරන්නේ නෑ! :no:"
හෝ මරපු සතෙක් අනුභව කරන්නේ? "කටෙන්!" :lol:

ඔහේගේ තනියෙන් හදා ගත්ත access list එක තමා ඔහේගේ හෙනේට හිට්ටේ!
ඔකේ list එකේ අන්තිම step එක ඕක නෙවේ, ප්‍රේත ලෝකය, නිරය.

************

ඔයා එක්ක වාද කරන්න ඕනේ නෑ මේ සම්බන්ධයෙන් තවත්.
මන් බුදු දහම සම්බන්ධ කරුණු වලට ගත කරන කාලය ගැන සලකන්නේ නැත්තේ එකෙන් එක මනුස්සයෙක් හරි නිවැරදි මගට ගත්තොත් වටිනා නිසා.
මොකද මේ පොස්ට් කියවන්නේ ඔයා විතරක් නෙවෙයි.
නමුත් ඕනෑම දෙක සීමාවක් තියෙන්න එපැයි.
ඔය ඇති.

මේ thread එකට කියන්න ඕන, කියන්න තියාන හැමදේම මම කිවුවා.

සාක්ෂිත් ඉදිරිපත් කළා...

නුවන ඇත්තෝ අවබෝධ කරත්වා.....

ආයේ හිතුනොත් විතරයි, comment කරන්නේ...

මොකද්ද මචං මේ උබල කියල තියෙන්නේ? මම කියපු දේවල් වැරදි කියල ඔප්පු කරනවා වෙනුවට ඒවාට සමච්චල් කරහම හරිද මචං? අනේ මන්ද උබට උගන්නපු කෙනා කියපු ටික කියල ඉවර උනහම එතනින් එහාට කියන්න දෙයක් නැද්ද මචං?
 
yasitha_o3

Member
Oct 5, 2006
2,081
83
0
37
IN YOUR HEART
මස් කන එක පවක් කියල කියන උදවියට මේ ටික කිව්වනම් ඇති සහෝදරයා. මස් කන එක පවක් නම් වතුර බොන එකත් පවක් වේ. මොකද වතුරේ ඇසට නොපෙනෙන ජීවීන් ලක්ස කෝටි ගණනක් ජීවත් වෙන නිසා..

මස් මාංශයෙන් වැළකී සිටීම හොඳ ප්‍රතිපත්තියක්..

මචං නිගන්ටනාථ පුත්තව මතකද ? හොයල බලන්න එයා ගැන බුදුන් වනසේ මොනාද දේශනා කලේ කියල. අන්තගාමි වෙන්න එපා. කරන්න පුළුවන් එක දෙයක් ද ඒ දේ කරන්න. එයයි විය යුත්තේ. එහෙම නැතුව අරක කරන්න බෑනේ ඒ නිසා මේක කරන්න පුළුවන් උනත් මේක කරන්න ඕනෙත් නෑ කියල හිතන්න එපා.
 
  • Like
Reactions: DJvodka

yasitha_o3

Member
Oct 5, 2006
2,081
83
0
37
IN YOUR HEART

ඔහේගේ තනියෙන් හදා ගත්ත access list එක තමා ඔහේගේ හෙනේට හිට්ටේ!
ඔකේ list එකේ අන්තිම step එක ඕක නෙවේ, ප්‍රේත ලෝකය, නිරය.

************

ඔයා එක්ක වාද කරන්න ඕනේ නෑ මේ සම්බන්ධයෙන් තවත්.
මන් බුදු දහම සම්බන්ධ කරුණු වලට ගත කරන කාලය ගැන සලකන්නේ නැත්තේ එකෙන් එක මනුස්සයෙක් හරි නිවැරදි මගට ගත්තොත් වටිනා නිසා.
මොකද මේ පොස්ට් කියවන්නේ ඔයා විතරක් නෙවෙයි.
නමුත් ඕනෑම දෙක සීමාවක් තියෙන්න එපැයි.
ඔය ඇති.

මේ thread එකට කියන්න ඕන, කියන්න තියාන හැමදේම මම කිවුවා.

සාක්ෂිත් ඉදිරිපත් කළා...

නුවන ඇත්තෝ අවබෝධ කරත්වා.....

ආයේ හිතුනොත් විතරයි, comment කරන්නේ...

මචං ඇයි බන් මස් මාංශ නොකා හිටියම ප්‍රේත ලෝකේ නිරයේ යන්නේ? අනේ මන්ද මටනම් තේරෙන්නේ නෑ බන්.
 
yasitha_o3

Member
Oct 5, 2006
2,081
83
0
37
IN YOUR HEART
ස්ත්‍රී දූශනය, ගනිකාවන් - 3වෙනි සිල් පදය, ඊට අමතරව රාගය ගැන ඕන තරම් කියල තියෙනව.

මෙතන ඔයාගෙ මගේ අදහස් ඇත්තටම පලක් නෑ, අපි කතාකරන්නෙ බුද්ධ වචනය හා එහි අදහසයි. එමනිසා බුද්ධ ධර්මය ආශ්‍රයෙන් කරන කරුනු පැහැදිලී කිරීම් වලට තර්ක ගෙන එනවා නම් ඒ බුද්ධ ධර්මය අනුසාරයෙන් ඉදිරිපත් කරන ලෙස කාරුණිකව ඉල්ල සිටිනව. :yes:

ඒ වගේම මගේ පෙර පෝස්ට් එකට කරුනු ඉදිරිපත් කලේ ඉංග්‍රීසි බසින් පූජ්‍ය අජාන් බ්‍රහ්මවංසො හිමි විසින් ලියවුනු ලිපියක් අනුසාරයෙන්, ඔබ උන්වසන්සේටත් බුද්ධ වචනයත් අභියෝගයට ලක් කරනවා. කරුණාකර ඉදිරිපත් කරන references හා සූත්‍ර පිලිබද අවබෝධයක් ගන්න. කියන්න වාලෙ තර්ක ගේන්න එපා. මොකද අපි මොන තරම් ධර්ම කරුනු ඉදිරිපත් කලත් වැඩක් නෑ, ඔබට කියන්න පුලුවන් "නෑ මස් කෑම පවුමයි" කියල. එමනිසා මස් කෑමෙන් ඇත්තටම පවක් සිද්ධ වෙනවා නම අපි ඉදිරිපත් කරන ධර්ම කරුනු ධර්මයෙන්ම වැරදි බව ඔප්පු කරන්න. :)

ඔබේ කමෙන්ටුවේ එසේ කිසිදු ධර්ම කරුනක් අඩංගු නෑ. කෙසේ වුවත් බහුතර දැනගැනීම පිණිස මම තවත් ධර්ම කරුනු ඉදිර්පත් කරන්නම්.

තෘතිය තිත්තිර ජාතකය
‘‘මනො චෙ තෙ නප්‌පණමති, පක්‌ඛි පාපස්‌ස කම්‌මුනො;
අබ්‍යාවටස්‌ස භද්‍රස්‌ස, න පාපමුපලිම්‌පතී’’

"පටිච්ච කම්මං න ථූසති - මනො චෙ නප්පදුස්සති
අප්පොස්සුක්කස්ස භද්‍රස්ස - න පාප මූපලිප්පති"

කෙටි අදහස
තමා අනුන් පවු කරනවාට සතුටු නොවෙනවා නම්, පවුකීරීමට අනුබල නොදෙනවා නම්, අනුන් ලවා පව්කම් නොකරනවා නම්, තමා නිසා අනුන් කොපමන පව්කලත් ඒ නිසා තමාට පාපයක් නොවන්නේය.
(තමා නිසා කෙතරම් සතුන් මියගියත්) :)

අනේ මන්ද උබලට එකම දේ සිය ආකාරයකින් කියන්න එපැයි බන්. මස් කඩෙන් සල්ලි දීල ගන්නවා කියන්නේ එක හොඳයි මට ගැලපෙනවා මම මේකට කැමති කියන එක නෙවෙයි ද බන්? අනුබල දෙනවා නෙවෙයි ද එක? මුදලාලි සතුටු වෙන්නේ නැද්ද? උබ මස් කැල්ල කල හ්ම්ම් මාරුවට මෝරපු කුකුලෙක් කියල සතුටු වෙන්නේ එහෙම නැද්ද. පට්ට මස් කෑල්ල කියල කියන්නේ නැද්ද? ශා අදනම් මස් කරිය හරි රසයි කියල අර පාපයට අනුමෝදන් වෙන්නේ නැද්ද?
 
polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඇයි බන් උබල හිතන්න අකමැති ඒ සත්තු මැරෙන්නේ පාරිබෝගික ජනතාව වෙනුවෙන් කියල. උබල කඩේක වස විකුනන්න තිබ්බ කියල ඒවත් අරන් බොනවද මචං?

    මචන් මම සත්ව ඝාතනයට එකෙන්ම තරයේම විරුද්දයි. ඒ වගේම ලංකාවට ගියාම කුකුලෙක් හරි මරණයෙන් බේරනවා . මමත් මේකේ ඉන්න හැමෝගෙන්ම ඉල්ලනවා පුලුවනිනම් නිර්මාංශ වෙන්න කියල. එකෙන් එක සතෙක් හැර මැරෙන එක වැළකෙයි. එත් මෙතැනදී උඹල පටලගන්න කරුණු දෙකක් තියනව. මම එක හරියටම දන්නේ මමත් උඹල ඉන්න දෘෂ්ටියේම එල්ලිලා හිටපු නිසා.

    බුදුන් ප්‍රමික භික්ෂු සංඝයා පිණ්ඩපාතික උත්තමයෝ. ඒ හින්ද එයාල වළඳන්න ඕන අපි දෙන දෙයක්. ඒ හින්ද බුදුරජානන් වහන්සේ අනුදැන වදාරුව මාංශ වර්ග කීපයක් වළඳන්න එපා කියල. ඕනෑම ස්වාමින් වහන්සේ කෙනෙකුට අයිතිය තියනව මේ කුමන මාන්ශයද කියල විමසන්න. බුදුරජානන් වහන්සේ විසින් විනය නීති පනවපු මාංශ වර්ගයක් නෙවෙයිනම් ඒ මාංශ ආහාරය වැළඳුවට සිල් බිඳීමක් වෙන්නේ නැහැ.

    බුදුරජානන් වහන්සේ දේශනා කර ධර්මය එකම සහ අවසාන අරමුණ වෙන්නේ නිර්වාණය පමණයි. ඒ අරමුණට යන්න ඕන කරන්නේ දාන, සීල , භාවනා කියන කරුණු 3 හරි ආකාරව ප්‍රගුණ කිරීමයි. ඒ හින්ද මාංශ ආහාරයක් වැළඳුවට සීලයක් බිඳෙන්නේ නැතිනම් කොතැනවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

    අමතක කරන්න එපා බුද්ධ දේශනාව සර්වකාලීනයි. බුදුරජානන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වචනයක් පිට උනාද ඒ වචන පිට උනේ තුන් කල් බලලයි. ඒ හින්ද ඒ ධර්මය ඊයෙටත්, අදටත්, හෙටටත් වලංගුයි. ඒ හින්ද වැරදි දෘෂ්ටි වල එල්ලිලා ඉන්න එපා.

    මම උඹලගේ උත්සාහය අගය කරනවා. මම මේ ලියන දේවල් වලින් කොහෙත්ම අනුබලයක් දෙන්නේ නැහැ මස් කන එක පවක් නෙවෙයි හින්ද මස් කාපල්ලා කියල. පුළුවන් තරම් මාංශයෙන් ඈත් වෙන එක පින් ලැබෙන දෙයක්. මයිත්‍රීය මුල්කරගෙන මස් නොකා ඉන්නවා කියන්නේ පිනක් කරගන්නවා කියන එකයි. එත් මං මේ පහදලා දෙන්න උත්සහ කරන්නේ තමුන්විසින් නොමරන ලද තමුන් සඳහා නොමරන ලද සතෙකුගේ මස් කෑවා කියල පවක් වෙන්නේ නැහැ කියන එකයි. ඒ හින්ද බුද්ධ පූජාවට තහනම් මාංශයක් නොවෙන ඕනෑම දෙයක් පූජා කරාම ඒ පින පූජා කරන කෙනාට ලැබෙනවා. බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ තමුන් වැඩියෙන් ආසා කරන දේම දැන් දෙන්න කියල. එතකොට පින වැඩියි..

    මිනිස්සු දාන, සීල, භාවනා වල යෙදෙන්නේ නිර්වාණය අරමුණු කරගෙන නම්, ලැබෙන පින වැඩියි.. නිර්වාණය ගැන අවබෝධයක් නැති උනාම ඔය වගේ දේවල් හිතෙනවා. වෙන කෙනෙක් පූජා කරපු දානයක් දිහා බලල අකුසල් සිත් ඇතිකරගන්න එපා,, කුසල් සිතක් ඇතිකරගෙන පින අනුමෝදන් වෙන්න..

    ජීවිතේ තියන තුරා මස් මාංශ නොකා ඉන්න උත්සහ කරමු අපි... සංසාරේ කවදාවත් සතෙකුගේ මස් කන්න වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරමු අපි... එත් ඒ හැමදෙයින්ම වියයුත්තේ නිර්වාණයට පාර හදාගන්න එක විතරයි. මමත් නිර්මාංශ වෙලා අවුරුදු 9ක් . ඒ අවුරුදු 9න් අවුරුදු 6ක් 7ක් විතර මමත් හිතුවේ උඹ හිතන විදිහටම තමයි. මට මගේ වරද අවබෝධ උනා .. මම හරි ධර්මය තේරුම්ගත්තා... ඒ ටික තේරුම් ගන්න උත්සහ කරන්න... එහෙම හිතුවොත් වතුර බිව්වත් සත්තු මැරෙනවා.. යෝගට් කෑවත් සත්තු මැරෙනවා.. බුද්ධ දේශනාව ඇතුලෙන් කර්මය තේරුම් ගන්න උත්සහ කරන්න.

    තෙරුවන් සරණයි...
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,935
    1
    9,730
    113
    Gampaha
    අනේ මන්ද උබලට එකම දේ සිය ආකාරයකින් කියන්න එපැයි බන්. මස් කඩෙන් සල්ලි දීල ගන්නවා කියන්නේ එක හොඳයි මට ගැලපෙනවා මම මේකට කැමති කියන එක නෙවෙයි ද බන්? අනුබල දෙනවා නෙවෙයි ද එක? මුදලාලි සතුටු වෙන්නේ නැද්ද? උබ මස් කැල්ල කල හ්ම්ම් මාරුවට මෝරපු කුකුලෙක් කියල සතුටු වෙන්නේ එහෙම නැද්ද. පට්ට මස් කෑල්ල කියල කියන්නේ නැද්ද? ශා අදනම් මස් කරිය හරි රසයි කියල අර පාපයට අනුමෝදන් වෙන්නේ නැද්ද?
    අනුබල දෙනවාද නැද්ද කියල තේරුම් ගන්න
    තෘතිය තිත්තිර ජාතකය කියවල එන්න. :) කොහෙද රෙෆරන්ස් එකක් දැන්මත් බලන්නෙවත් නෑනෙ.:(
    http://jathakakatha.lk/sinhala/inde...ticle&id=490:316-&catid=56:301-250-&Itemid=99

    අවාසන වශයෙන් අහන්නෙ තිකොටි පාරිශුද්ධ මාංශ කියන එක උබ පිලිගන්නවාද? :D
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    අපේ ගෙදරත් දානයක් තියෙනවා 7 වෙනිදා:). ඒකට කට්ටිය මාලු දෙන්නත් සූදානම් වෙනවා:shocked:. ඒත් මම නම් විරුද්ධයි දානයකට මාලු දෙන එකට.:no::angry:

    මොකද මාලුවා මැරෙන්නේ සෑහෙන්න විදවලා:(. උෘ කීයටවත් ආසාවෙන් මැරෙන්නේ නැහැනේ මගේ ශරීරය පූජා වේවා කියලා. අපි මොකටද ඒ සතාගේ ශරීරය හාමුදුරුවන්ට පූජා කරන්නේ. :confused:දානයක් දීමෙන් අපි පින් බලාපොරොත්තු වෙනවනා නම්, අර සතාගේ මැරෙන මොහොතේ විදවපු විදවිල්ලත් එක්ක අපිට පින් හම්බ වෙයිද..:confused::baffled:. අනිත් එක පන්සාලේ කරඩුවත් ගේනවනේ. එතකොට දානේ කෑම වලට කිලිත් එක්කහු වෙලා ඉවරයි.:(:shocked:

    හොදම දේ තමයි, මම මාලු දානෙට ගේන්න එපා කිව්වම, ගෙදර කට්ටිය කියන්නේ අපි මස් නෙමෙයි දෙන්නේ මාලු කියලා:baffled::shocked:. ඒක අහපුවම මට වාද කරන එක එපා වුනා. ලංකාවේ ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ මස් වෙනස්, මාලු වෙනස් කියලා. මාලු කියන්නේ, මාලුවගේ ශරීරය තමයි. ඒක උගේ මස. ඔ්කට මාලුමස් කියලා දැම්ම නම් හරි.:);)

    බුද්ධාගමේ කොහොම තිබ්බත් නැතත්, අපි කව්රුත් කැමතියි ජීවත් වෙන්න:). වනචාරී ජාතියක් වෙන්නේ නැතිව, ඊලග ජීවිතයට හොද යමක් ගෙනියන්න බලන්න මේ ජීවිතයෙන්. නැත්නම් අපි දිගටම මේ සංසාර ගමනේ ගමන් කරයි, කෙලවරක් නැතිවම:(:shocked:. පුලුවන් තරම් පින් කරන්න. සත්තුන්ට අභය දානය දෙන්න, කෑම දෙන්න. ප‍්‍රධානම දේ තමයි අපි එහෙම දීලා ඒක බලා ඉදලා සතුටු වෙන්න ඔ්න. එතනයි පින තියෙන්නේ. :):cool:

    මේක තනිකරම මට හිතෙන හැටි. වරදක් තිබ්බොත් නිවැරදි කරන්න....
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,935
    1
    9,730
    113
    Gampaha
    කිසිම වෙලාවක බුදුන් වහන්සේ දේශනා කරලා නෑ ත්‍රිපිටකේ සරණ යන්න කියල හෝ යම් භික්ෂුවක් කියන නිසා එම සරණ යන්න කියල. ඔයා නිවන් දකිනවනම් මේ ධර්මය ඔබ විසින්ම අවබෝධ කරගත යුතුයි කියලයි බුධුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ.

    දැන් කියන්න එපා සහෝ මම ත්‍රිපිටකේට ගරහුව භික්ෂුන්ට ගරහුව කියල. මම කිව්වේ ත්‍රිපිටකේ තියෙන දේ හරියා කාරව තේරුම් ගැනීම තම සතු දෙයක් කියල. ත්‍රිපිටක ආචාර්ය වහන්සේලාට අගවුරව කළා නෙවෙයි කිව්වේ එතුමන් වහන්සේලා රහත් වෙලා නැත්තෙත් යම් කිසි තැනක ප්‍රශ්නයක්ක් තියෙන නිසා කියල. එක ත්‍රිපිටකේ ප්‍රශ්නයක් නෙවෙයි තම තමන් අවබෝධ කර ගැනීමේ ප්‍රශ්නයක්. මේ මස් මාංශ ප්‍රශ්නේ විතරක් නෙවයි ඕනා තරම් දේවල් තියෙනව මෙහෙම බුදුදම වැරදියට අර්ථ දක්වපු.
    උබට හිතෙන හිතෙන දේවල් shenic කියනව වගේ මනෝ විකාර දාන්න එපා. බුදුන් දේශනා කලා, දේශනා කලේනෑ වගේ හිතට එන පච අත අරින්න එපා බන්. ඔය වගේ මත කොහෙන්ද හදා ගත්තෙ.

    යම් ධර්ම කරුණක් පිළිබඳව ඇති වන ගැටලුවක් නිරාකරණය කිරීමේදී අනුගමනය කල යුතු පර්යේෂණ විධි ක්‍රමයක් බෞද්ධ දේශනාවේ පෙන්වා දී ඇත. කාලාම සූත්‍රයෙහි දැක්වෙන දස වැදෑරුම් වූ ඥාන මාර්ගයන් හා බැඳුනු නිදහස් විමර්ශනයත් මහා පරිනිබ්බාන සූත්‍රයෙහි දැක්වෙන මහාපදේශ ක්‍රමත් සමන්ත පාසාදිකාවෙහි එන මහාපදේශ ක්‍රමයත් මෙහිදී වැදගත් වේ. මෙකී පර්යේෂණ ක්‍රම මෙහිලා අනුගමනය කෙරේ.

    මහාපදේශ යනු සුත්ත, සුතනුලෝම, ආචරියවාද හා අත්තනොමත යන හතරයි. එනම් පළමු කොට ත්‍රිපිටකාගත සූත්‍ර අනුසාරයෙන් විවරණය වන ධර්මය පිලිබඳ විමසිය යුතුය. දෙවනුව සුතනුලෝම යනු මෙම සූත්‍රාගත ධර්මය විවරණය වන අටුවා,ටීකා අදිය පරීක්ෂා කල යුතුය. තුන්වනුව ආචරියවාද නම් වූ ගුරුකුල විසින් දැක්වූ මතයන් පරීක්ෂා කොට අවසානයෙදි අත්තනොමතයට තැන දෙමින් තම මතය ඉදිරිපත් කල යුතුය. මෙම අත්තනොමතය ඉදිරිපත් කිරිමේදී පවා සූත්‍ර වලට ගැලපේ නම් පමණක් පිළිගත යුතු බව සමන්තපාසාදිකාවෙන් අවධාරණය කොට ඇත.

    මෙහිදී සූත්‍රාගත ධර්මය උඩින් පල්ලෙන් කියවා විනිශ්චය නොකොට ඉතාමත් පිරිසිඳු ලෙස මැනවින් ප්‍රගුණ කරන නිගමනයන් “අසංහීර” යනුවෙන් දක්වන සමන්ත පාසාදිකාව, එබඳු මතයන් පහනක් දල්වූවා සේ බබළන බව සඳහන් කරයි.

    අපි කාටත් වැරදෙනව ඒත් හිතාමතාම වැරදිමත බුදුදහමෙන් අර්ත දක්වන්න එපා. උබ කෙලින්ම හතරට පනිනව(අත්තනොමත) ඒකත් බාගෙට. තම මතය බුදුදහමට දාල බුදුදහම වෙනස් කරන්න එපා.

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    අනුබල දෙනවාද නැද්ද කියල තේරුම් ගන්න තෘතිය තිත්තිර ජාතකය කියවල එන්න. :) කොහෙද රෙෆරන්ස් එකක් දැන්මත් බලන්නෙවත් නෑනෙ.:(
    http://jathakakatha.lk/sinhala/inde...ticle&id=490:316-&catid=56:301-250-&Itemid=99

    අවාසන වශයෙන් අහන්නෙ තිකොටි පාරිශුද්ධ මාංශ කියන එක උබ පිලිගන්නවාද? :D

    මචෝ....උබ ත්‍රිකෝටික පාරිශුද්ද ශීලය පිලි ගන්නවද...?:confused:
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    අනේ මන්ද මචන්ලා. උබල මම දෙයක් කිව්වම කියපු දේ අර්ථය ගන්නවා වෙනුවට කරන්නේ මම කිව්වේ මගේ හිතේ තියෙන දෙයක් විතරයි කියල කියන එකමනේ. මචං මට ත්‍රිපිටකේ එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ. MihiCherub උබ ඇහුව අවාසන වශයෙන් අහන්නෙ තිකොටි පාරිශුද්ධ මාංශ කියන එක උබ පිලිගන්නවාද? කියල
    ඉතින් දෙයියනේ ඇයි බන් අච්චර ලස්සනට මේ මස් කතන්දරේට අදාලවෙන කරුණු ඔක්කොම අරගෙන මම පැහැදිලි කරානේ උබල එකේ දක්වපු කරුනු ටික ගන්නේ නැතුව මම ත්රිපිටකෙට අපහස කර කියා කියා ඉන්නේ ඇයි?

    පළමු පන්සිල් පද දෙක
    කර්මය සඳහා චේතනාවම මුල්වෙය යන දේශන්ව
    තිර්කොටික පාරිශුද්ධ ශිලය
    කරණිය මෙත්ත සුත්‍රය
    පවක් කිරීමට පෙරෙ තමා පිලිබඳ සිතා (මමද මරණයට බිය වෙමි. මමද දඬුවමට බිය වෙමි ) වශයෙන් සිතන්න කියල බුධුන් වහන්සේ කල දේශනාව
    සත්වයෙක් මිය යෑම පාපයක් වීමට සම්පුර්ණ විය යුතු කරුණු පහ
    බුදුන් වහන්සේ රැකියාවන් පහක් කරන්නට එපැයි සාමාන්‍ය පුර වැසියාට දේශනා කිරිම යන සියලු කරුණු ත්‍රිපිටකේ නෙවෙයි ද මචං තියෙනේ?

    අනික ත්‍රිකෝටික පාරිශුද්ධ ශිලය අදාළ වෙන්නේ භික්ෂු සංඝයාට නොකළ යුතු රැකියාවන් අයත් වෙන්නේ මහජනයාට. පන්සිල් අදාළ වෙන්නේ මහජනයාට. ඔයාට ප්ලුවන්නම් මට පැහැදිලිව කියන්න
    කොහොමද තහනම් කල රැකියාවක් කරන අයෙක් ගෙන් දෙයක් අරන් කන එකයි. පන්සිල් වල පලුමු දෙවනු පදවලින් වැරදි කාරයෙක් නොවී මස් කන එකයි කරණිය මෙත්ත ශුත්රයේ සියලු සතුන්ට ම්ය්ත්රි කරමි කියන එකයි පවක් කිරිමට පෙර තම ආදේශ කිරීමෙනුයි බේරිලා මස් කන්න පුළුවන් විදිහක්.

    එහෙනම් හෙට ඉඳන් මමත් මස් කනවා. පුලුවන්ම් මට කියල දෙන්න. වෙන කිසිම කාරණයක් අදාල කරගන්න එපා. මම අහපු ප්‍රශ්නෙට මට හරි උත්තරයක් දෙන්න.
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    මචන් මම සත්ව ඝාතනයට එකෙන්ම තරයේම විරුද්දයි. ඒ වගේම ලංකාවට ගියාම කුකුලෙක් හරි මරණයෙන් බේරනවා . මමත් මේකේ ඉන්න හැමෝගෙන්ම ඉල්ලනවා පුලුවනිනම් නිර්මාංශ වෙන්න කියල. එකෙන් එක සතෙක් හැර මැරෙන එක වැළකෙයි. එත් මෙතැනදී උඹල පටලගන්න කරුණු දෙකක් තියනව. මම එක හරියටම දන්නේ මමත් උඹල ඉන්න දෘෂ්ටියේම එල්ලිලා හිටපු නිසා.

    බුදුන් ප්‍රමික භික්ෂු සංඝයා පිණ්ඩපාතික උත්තමයෝ. ඒ හින්ද එයාල වළඳන්න ඕන අපි දෙන දෙයක්. ඒ හින්ද බුදුරජානන් වහන්සේ අනුදැන වදාරුව මාංශ වර්ග කීපයක් වළඳන්න එපා කියල. ඕනෑම ස්වාමින් වහන්සේ කෙනෙකුට අයිතිය තියනව මේ කුමන මාන්ශයද කියල විමසන්න. බුදුරජානන් වහන්සේ විසින් විනය නීති පනවපු මාංශ වර්ගයක් නෙවෙයිනම් ඒ මාංශ ආහාරය වැළඳුවට සිල් බිඳීමක් වෙන්නේ නැහැ.

    බුදුරජානන් වහන්සේ දේශනා කර ධර්මය එකම සහ අවසාන අරමුණ වෙන්නේ නිර්වාණය පමණයි. ඒ අරමුණට යන්න ඕන කරන්නේ දාන, සීල , භාවනා කියන කරුණු 3 හරි ආකාරව ප්‍රගුණ කිරීමයි. ඒ හින්ද මාංශ ආහාරයක් වැළඳුවට සීලයක් බිඳෙන්නේ නැතිනම් කොතැනවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

    අමතක කරන්න එපා බුද්ධ දේශනාව සර්වකාලීනයි. බුදුරජානන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් වචනයක් පිට උනාද ඒ වචන පිට උනේ තුන් කල් බලලයි. ඒ හින්ද ඒ ධර්මය ඊයෙටත්, අදටත්, හෙටටත් වලංගුයි. ඒ හින්ද වැරදි දෘෂ්ටි වල එල්ලිලා ඉන්න එපා.

    මම උඹලගේ උත්සාහය අගය කරනවා. මම මේ ලියන දේවල් වලින් කොහෙත්ම අනුබලයක් දෙන්නේ නැහැ මස් කන එක පවක් නෙවෙයි හින්ද මස් කාපල්ලා කියල. පුළුවන් තරම් මාංශයෙන් ඈත් වෙන එක පින් ලැබෙන දෙයක්. මයිත්‍රීය මුල්කරගෙන මස් නොකා ඉන්නවා කියන්නේ පිනක් කරගන්නවා කියන එකයි. එත් මං මේ පහදලා දෙන්න උත්සහ කරන්නේ තමුන්විසින් නොමරන ලද තමුන් සඳහා නොමරන ලද සතෙකුගේ මස් කෑවා කියල පවක් වෙන්නේ නැහැ කියන එකයි. ඒ හින්ද බුද්ධ පූජාවට තහනම් මාංශයක් නොවෙන ඕනෑම දෙයක් පූජා කරාම ඒ පින පූජා කරන කෙනාට ලැබෙනවා. බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ තමුන් වැඩියෙන් ආසා කරන දේම දැන් දෙන්න කියල. එතකොට පින වැඩියි..

    මිනිස්සු දාන, සීල, භාවනා වල යෙදෙන්නේ නිර්වාණය අරමුණු කරගෙන නම්, ලැබෙන පින වැඩියි.. නිර්වාණය ගැන අවබෝධයක් නැති උනාම ඔය වගේ දේවල් හිතෙනවා. වෙන කෙනෙක් පූජා කරපු දානයක් දිහා බලල අකුසල් සිත් ඇතිකරගන්න එපා,, කුසල් සිතක් ඇතිකරගෙන පින අනුමෝදන් වෙන්න..

    ජීවිතේ තියන තුරා මස් මාංශ නොකා ඉන්න උත්සහ කරමු අපි... සංසාරේ කවදාවත් සතෙකුගේ මස් කන්න වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරමු අපි... එත් ඒ හැමදෙයින්ම වියයුත්තේ නිර්වාණයට පාර හදාගන්න එක විතරයි. මමත් නිර්මාංශ වෙලා අවුරුදු 9ක් . ඒ අවුරුදු 9න් අවුරුදු 6ක් 7ක් විතර මමත් හිතුවේ උඹ හිතන විදිහටම තමයි. මට මගේ වරද අවබෝධ උනා .. මම හරි ධර්මය තේරුම්ගත්තා... ඒ ටික තේරුම් ගන්න උත්සහ කරන්න... එහෙම හිතුවොත් වතුර බිව්වත් සත්තු මැරෙනවා.. යෝගට් කෑවත් සත්තු මැරෙනවා.. බුද්ධ දේශනාව ඇතුලෙන් කර්මය තේරුම් ගන්න උත්සහ කරන්න.

    තෙරුවන් සරණයි...

    මචං මම මේක සම්පුර්ණ පැහැදිලිව කිව්වනේ මචං. මම කිව්වෙ නෑ නේ ත්‍රිකෝටික පරිශුධ ශිලයට අනුගතව වළඳන දෙයක් භික්ෂුවට අකැපයි කියල. මම කිව්ව නේ පින්දපතේ වඩිද්දී අහම්බෙන් මස් ලැබිල එක දිවි මස් වගේ දෙයක් නම් (තහනම් මස් වලින් එකක්) කෑවොත් විතරයි ශික්ෂා පදය කැඩෙන්නේ කියල.

    මම කිව්වේ දානෙකට මස් මාංශ පුජ කරනකොට භික්ෂුව එක තමන් වහන්සේලා උදෙසාම හැදුව කියල දන්නවා කියල නේ? එහෙනම් ත්‍රිකෝටික පාරිශුද්ධ ශීලයේ සැකය කියන කොටසට එක අයිති වෙනවනේ සහෝ. එහෙනම් ශික්ෂාපදය බිඳෙන්නේ නැද්ද?

    මම මේ post එකට කලින් ප්‍රශ්නයක් ඇහුව. පළමු පන්සිල් පද දෙක. නොකළ යුතු යයි බුධුන් වහන්සේ සාමාන්‍ය ජනතාවට දේශනා කල රැකියා. වරදක් කිරීමට පෙර තම ආදේශ කර බලන්න යයි කල දේශනාව. මචං වෙන මුකුත් එපා මේ හතරින් ඇතුලත මස් කන්න පව් නෑ කියල මට ඔප්පු කරපන්. එහෙනම් මම පිලිගන්නවා මචං. චේතනාව මුල් වෙන්න ඕනේ කියල කියනවනම් මචං මම එකට කලින් ඕන තරම් හේතු දුන්න කඩෙන් මස් ගන්නකොට චේතනාව ඇති වෙනවා කියල කියන්න. එත් කවුරුත් ඒවාට එරෙහි කරුනු දැක්වුවේ නෑ. වෙන වෙන දේවල් ඇදගෙන විහිලුවට් ගත්ත ඇරෙන්න.
    මස් හැදෙන්නේ ගස් වල නෙවෙයි කියල දන්නවනම්. මස් ගන්නේ කඩෙන් සල්ලි දිලනම් එතන අනුබල දීමක් සත මරන්න වෙන කෙනෙක් යෙදවීමක් උපක්‍රමයක් චේතනාවක් නැහැ කියල කොහොමද කියන්නේ? මේක කිව්වම කියන්නේ එළවලු කනකොටත් කෘමි නාශක ගැහුවම සත්තු මැරෙනවා ලු. ඇයි යකෝ තර්කයක් ගෙනාවම එකට තව දෙයක් පෙන්නන්නේ නැතුව තර්කෙ බින්දපල්ලල්කෝ. උබට නෙවෙයි කිව්වේ අර shenic කියන එක්කෙනාට. මේකෙම කිව්වා අයෙ post දාන්න ඕනේ නැති නිසා.
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    මචෝ....උබ ත්‍රිකෝටික පාරිශුද්ද ශීලය පිලි ගන්නවද...?:confused:

    මචං ත්‍රිකෝටික පාරිශුද්ද ශීලය භික්ෂුන්ගේ විනය නීතියක්. භික්ෂුව අරඹයා මම එක පිලිගන්නවා. සාමාන්‍ය ජනතාවට අදාල වෙන දේ ගැන හිතන්න. පන්සිල් පද පහ. නොකළ යුතු රැකියා. අඩු ගානේ මේ දෙක විතරක් අරන් මට කියපන් කොහොමද මස් කන්නේ කියල. ?

    මේ දෙකයි ත්‍රිකෝටික පාරිශුද්ද ශීලයයි චේතනාව ගැන දේශනයයි කරණිය මෙත්ත සුත්රයයි සතෙක් මරල පව් පිරෙන්න සම්පුර්ණ වෙන්න ඕනේ කරුණු පහයි. ඔක්කොම එකතු කරලා තමයි මම අර access list එකේ උදහරනෙන් පැහැදිලි කලේ. එකට ශෙනික් කියනව එක නිසා මම නිරයේ ප්‍රේත ලෝකේ යනවා කියල. :lol::lol::lol: මට තේරෙන්නේ නෑ ඇයි ඒ කියල.

    ශෙනික් සහ MihiCherub දෙන්නම මට බනිනිව ත්‍රිපිටකේට බැන්න කියල. හත් ඉල්වව්වේ අනිත් කතන්දර ඔක්කොම පැත්තක තියල අඩු ගානේ අනිත් ඒවා තේරුම් ගන්න ශක්තියක් නැත්තන්. මට පැහැදිලිව මේ post එකට කලින් මම අහපු ඒවාට උත්තර දෙන්න කියපන්. එතකොට මමත් වැරදිනම් මගේ වැරැද්ද හදාගන්නම්.

    කොහොම උනත් මම නම් මස් කන්නේ නෑ. මොකද මම කැමති නෑ කිසිම කෙනෙක් මම අම්ම ළඟ ඉඳිද්දී මගේ අම්මව ගෙනිහින් මස් වලට මරනවට. ඒ කියන්නේ අහිංසක ගව පටිය කැමතිත් නෑ එක එයාගේ අම්මට වෙනවට. මම කැමති නෑ මගේ යාලුවෝ එක්ක කොහේ හරි යනකොට අපිව දැලක් දාල අල්ලලා හුස්ම හිරවෙනකන් වතුරේ ගිල්ලලා මරල මාව හැම ගහල කනවට. එහෙනම් අහිංසක මාළු කමතිති නෑ උන්ව දැල් දාල අල්ලලා ගොඩට අරන් හුස්ම හිර කරකල මරන්වට එකයි උන් ගොඩට ගත්ත වෙලවේ ඉඳල දඟලන්නේ. ආසාවෙන් මැරෙන්න අවනම් උන් එහෙම දඟලන්නේ නෑ නේ.

    බුදුන්වහන්සේ මෙලොව පහල උනේ මස් කන්න කියන්නවත් එපා කියන්නවත් නෙවෙයි. එතුමන් වහන්සේ සය වසක් දුෂ්කරක් ක්‍රියා කරලා අමාරුවෙන් සොයගත්හ්ට නිර්වාන මාර්ගය පෙන්වා දෙන්නයි.
    මස් කාල හරි නොකා හරි කමක් නෑ හැකි ඉක්මනින් ඒ මාර්ගෙය් යන්න. හැබැයි හොඳ කෙනෙක් ගෙන් ධර්මය අහන්න. නැත්තන් යන්නේ වැරදි මාර්ගයේ.

    මස් කන කෙනාට වඩා නොකන කෙනාට ඉක්මනින් ඒ මර්ගේයේ යන්න පුළුවන් වෙයි කියල මම හිතනවා. මොකද මස් කන එක ඇත හරිනවා කියන්නේ ආසාවක් ඇත හරිනවා කියල. එහෙමයි කියල මස් කන්නේ නැති උන් තමන්ගේ අම්මට තාත්තට කෙල්ලට කොල්ලට වස්තුවට තණ්හාවයි නම් උ මස් නොකා ඉඳල හතර පෝයට සිල් ගත්හ්ටත් නිර්වාන මාර්ගයේ යන්න බෑ'

    ශෙනික් වගේම MihiCherub සහෝදරය ගැනත් මට සතුටුයි මොකද අඩු ගානේ ධර්මය ගැන දැනීමක් හරි තියෙනව. හොයාගෙන යන්න ආසාව තියෙනව. අද කාලේ ගොඩක් මි හරක් කොල්ලොන්ට වඩා මුන් ගොඩක් හොඳයි. නමුත් අවාසනාවට ඔවුන් ධරමය් පහදා ගන්නේ ප්‍රසිද්දිය පස්සේ යන කිරිබත් ගොඩ හාමුදුරුවෝ වගේ අයගෙන්. දැන් ඉතින් මේකේ එල්ලිලා වාද කරන්න එන්න එපා. මම අර කලින් කියපු ප්‍රශ්න වලට උත්තර දීල ඉන්න.
     
    මචෝ ඔයා කියන්නේ ඔය ත්‍රිකෝටික පාරිශුද්ද මාන්ශය ගැනනේ...මම අහන්නේ මම නොකරමි,අනුන් ලවා නොකරවමි හා කිරීම සදහා අනුන්ට අනුබල නොදෙමි කියන එක පිලිබදව....මොකද ඕකට පලවෙනි සිල්පදය අදාල කරගෙන බලපුවාම අපි කඩෙන් මස් මිලදී ගන්න එකෙන් සතුන් මරන්න අනුබලයක් දුන්නා වෙනවා...මට ඒ දේ එහෙම නෙවෙයි කියලා අනිත් අය කියන එක තේරුම් ගන්න බෑ:oo:..මමත් මුලින්ම හිටියේ උබ ඉන්න මතේම තමයි...ඒත් ශෙනික් දීපු කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ පොත කියවලා වැට උඩ ඉන්නේ දැන්......මම දැන් තර්ක කරන්නේ මගේ මතය කාටවත් තහවුරු කරලා දෙන්න නෙවෙයි...මට මේ ඇතිවෙලා තියෙන අවුල විසදගන්න...:(
    anith para font size eka wadi karala dapan macho..:)
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    මේ ප්‍රශ්නේ අන්තිමටම අහන ප්‍රශ්නේ.
    මම කියපුවයි උබල කියපුවයි ඔක්කොම අමතක කරපන්. මම මේක ලිහන්නම්.

    ඇයි උබල සාමාන්‍ය ජනතාව උදෙසා ඇති වෙන ප්‍රශ්නෙකදී භික්ෂු විනය නීතියක් මේක අස්සට දාගන්නේ?
    ඇයි භික්ෂු විනයෙන් නීති අරගන්නවනම් මේ මස් මාංශ සම්බන්ද දේවල් විතරක් අරන් උබලගේ මතේ සාදාරන කරගන්න හදන්නේ. ? ඇයි උබල ඒ නීතියට අනුව විතරක් හරිය කියන්න හදන්නේ.?

    භික්ෂු නීති තියෙන්නේ භික්ෂුවට. පන්සිල් පද පහ තියෙන්නේ සාමාන්‍ය මිනිසුන්ට. ඇයි මේක පටලවන්නේ? :shocked:

    භික්ෂුන් වහන්සේලා උදෙසා දේශනාවේ ත්‍රිකෝටික පාරිශුද්ධ ශිලයෙන් නිරවුල් නොකන්න කියපු මාංශ දහයෙන් පරිබාහිර මාංශයක් වලන්දුවොත් පව් නෑ නෑ නෑ. ඔන්න ඒ ප්‍රශ්නේ ඉවරයි.

    උදා: වැද්දෙක් මස් මරල කකා ඉද්දි එතනින් අහම්බෙන් වදින භික්ෂුවකට මස් පුජා කරනවා. එක වලන්දුව කියල භික්ෂුවට පව් නෑ. නමුත් ඒ මස් දිවි මස් මිනි මස් වගේ දෙයක් නම් එක වලන්දුවොත් සිල් අවෑත් වෙන්ව. මොකද ඒ මස් ජාති නොවලදන්න දේශනා කරලා තියෙන නිසා.

    ඇයි මේ භික්ෂුව වෙනුවෙන් දේශිත දෙයක් ඔයාල සාමාන්‍ය ජනතාට අදාළ කරගන්න හදන්නේ.. භික්ෂුව මස් මරල කන්න යන්නේ නෑ. කඩෙන් අරන් කන්න යන්නෙත් නෑ. එකය් එතුමන් වහන්සේලාට මේ වගේ නීතියක් තියෙනේ.

    හරි අපි බලමු සාමාන්‍ය ජනතාවට තියෙන දේවල් මොනාද කියල.

    පන්සිල්
    අටසිල්
    නොකළයුතු යයි බුධුන් වහන්සේ වලා වෙළඳාම්.
    මේ ටික විතරක් ගමු ඒ ඇති

    මම සතුන් නොමරමි. මරන්නට අනුබල නොදෙමි. අනුන් ලවා නොමරවමි.
    අනුන් නොදුන් දෙයක් නොගනිමි. ගන්නට අනුබල නොදෙමි. අනුන් ලව හොරකම් නොකරවමි. මේ දෙක විතරක් ගමු.
    ඊළඟට නොකළ යුතු වෙලදාම්.
    සත්ව ඝාතනයට උදව් වෙන අවි යුධ වෙලදාම්.
    මස් මාංශ වෙලදාම්. අදාළ වෙන්නේ මේ දෙක නිසා මේ දෙක විතරක් ගමු.

    ඉතින් දැන් මට පැහැදිලිව විස්තර කරලා කියන්න අපි සතෙක් මරනකොට හෝ මරපු සතෙක් කඩෙන් ගන්නවා කියන්නෙම මේ ශික්ෂා පද කැදීමක් නෙවෙයි ද?

    නොකළයුතු වෙළදාමක් කරන කෙනෙක් ගෙන් භාණ්ඩ මිලදී ගැනීම අනුබල දීමක් නෙවෙයි ද? සතුන් මරන්නට සත්ව මාංශ හොරකම් කරන්නට ඔබල අනුබල දෙන්නේ නැද්ද?

    ඔයාල භික්ෂුන් වහන්සේලා උදෙසා දේශනා කරපු දේවල් කොටසක් විතරක් ගන්නේ ඇයි? එහෙනම් ඔක්කොම ගන්නකො. භික්ෂුවට කම් සැපයත් තහනම් නේ. ඒ නිතිතිත් ගත්ත්ටෝත් උබලට පවුල් ජිවිතයක් ගත කරන්නත් බෑ නේ.

    භික්ෂුවට වෙනමයි ජනතාවට වෙනමයි කරුණු දේශනා කලේ එකයි. උබල දෙකොන පටලවාගෙන මිනිස්සුන්ගේ මොලත් කුරුවල් කරනවා.
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART

    මචෝ ඔයා කියන්නේ ඔය ත්‍රිකෝටික පාරිශුද්ද මාන්ශය ගැනනේ...මම අහන්නේ මම නොකරමි,අනුන් ලවා නොකරවමි හා කිරීම සදහා අනුන්ට අනුබල නොදෙමි කියන එක පිලිබදව....මොකද ඕකට පලවෙනි සිල්පදය අදාල කරගෙන බලපුවාම අපි කඩෙන් මස් මිලදී ගන්න එකෙන් සතුන් මරන්න අනුබලයක් දුන්නා වෙනවා...මට ඒ දේ එහෙම නෙවෙයි කියලා අනිත් අය කියන එක තේරුම් ගන්න බෑ:oo:..මමත් මුලින්ම හිටියේ උබ ඉන්න මතේම තමයි...ඒත් ශෙනික් දීපු කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ පොත කියවලා වැට උඩ ඉන්නේ දැන්......මම දැන් තර්ක කරන්නේ මගේ මතය කාටවත් තහවුරු කරලා දෙන්න නෙවෙයි...මට මේ ඇතිවෙලා තියෙන අවුල විසදගන්න...:(
    anith para font size eka wadi karala dapan macho..:)

    අනේ ඔව් බන්. මුන් හින්ද මගෙත් වෙලවකට ඔලුව කුරුවල් වෙන්ව. මචං පැහැදිලිවම මෙච්චරයි.
    තිර්කොටික පාරිශුද්ධ ශිලය පැත්තකින් තියපන්. එක භික්ෂුන් උදෙසා පමණයි. සාමාන්‍ය මහජනතාව උදෙසා නෙවෙයි. උබ භික්ෂු විනය පිළිපදිනවනම් උබට දරුපවුලක් නඩත්තු කරන්න බෑ. උබ මහන වෙන්න ඕනේ.

    බුදුන් වහන්සේ වෙන වෙනම ශික්ෂා පද දේශනා කලේ භික්ෂුන්ගේ ශික්ෂාපද මහජනයටවත් මහජනයාගේ ශික්ෂා පද භික්ෂුවටත් සමාදන් වෙන්න නෙවෙයි.

    මුන් මේ ඔක්කොම පටලවල කොහොම හරි උන්ගේ මතේ හරි කියන්නයි හදන්නේ

    සාමාන්‍ය ජනතාව වෙනුවෙන් තියෙන්නේ පන්සිල් අටසිල්. හා බුදුන් වහන්සේ විශේෂයෙන් සඳහන් කරනවා නොකළ යුතු රැකියා පහක්.

    මස් මාංශ වෙලන්දම
    සත්ව ඝාතනයට උපකාර වෙන අවි වෙළඳාම
    ගණිකා හා වහල් වෙළදාම
    වගේ දේවල්
    ඉතින් මචං පන්සිල් පද පහේ පළමු කරුණු දෙකයි නොකළ යුතු වෙලන්දම් වලින් පළමු දෙකයි ගත්තම කොහොමද මස් කන එක පව් නෙවෙයි කියන්නේ?

    පන්සිල් නොපිලි පදින උන් කොහොමද භික්ෂු විනයෙන් කොටස් අරන් ඒවා පිළිපදින්නේ.?
    :confused::confused::confused::confused:

    වෙන මුකුත් ඕනේ නෑ මචං. තම උපමාවෙහි යෙදෙන්න කියල දේශනා කරපු දේශනාවෙන්ම හිත ගන්න පුළුවන්නේ. මිට වඩා වාද කරලා වැඩක් නෑ. බලමු මම අභියෝගයක් දුන්න. ඔප්පු කරන්න කියල. මේ කරුණු වලින් බේරිලා මස් කන එක පව් නෑ කියල. බලමු කොහොමද එක කරන්නේ කියල.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,935
    1
    9,730
    113
    Gampaha
    අනේ මන්ද මචන්ලා. උබල මම දෙයක් කිව්වම කියපු දේ අර්ථය ගන්නවා වෙනුවට කරන්නේ මම කිව්වේ මගේ හිතේ තියෙන දෙයක් විතරයි කියල කියන එකමනේ. මචං මට ත්‍රිපිටකේ එක්ක කිසිම ප්‍රශ්නයක් නෑ. MihiCherub උබ ඇහුව අවාසන වශයෙන් අහන්නෙ තිකොටි පාරිශුද්ධ මාංශ කියන එක උබ පිලිගන්නවාද? කියල
    ඉතින් දෙයියනේ ඇයි බන් අච්චර ලස්සනට මේ මස් කතන්දරේට අදාලවෙන කරුණු ඔක්කොම අරගෙන මම පැහැදිලි කරානේ උබල එකේ දක්වපු කරුනු ටික ගන්නේ නැතුව මම ත්රිපිටකෙට අපහස කර කියා කියා ඉන්නේ ඇයි?

    පළමු පන්සිල් පද දෙක
    කර්මය සඳහා චේතනාවම මුල්වෙය යන දේශන්ව
    තිර්කොටික පාරිශුද්ධ ශිලය
    කරණිය මෙත්ත සුත්‍රය
    පවක් කිරීමට පෙරෙ තමා පිලිබඳ සිතා (මමද මරණයට බිය වෙමි. මමද දඬුවමට බිය වෙමි ) වශයෙන් සිතන්න කියල බුධුන් වහන්සේ කල දේශනාව
    සත්වයෙක් මිය යෑම පාපයක් වීමට සම්පුර්ණ විය යුතු කරුණු පහ
    බුදුන් වහන්සේ රැකියාවන් පහක් කරන්නට එපැයි සාමාන්‍ය පුර වැසියාට දේශනා කිරිම යන සියලු කරුණු ත්‍රිපිටකේ නෙවෙයි ද මචං තියෙනේ?

    අනික ත්‍රිකෝටික පාරිශුද්ධ ශිලය අදාළ වෙන්නේ භික්ෂු සංඝයාට නොකළ යුතු රැකියාවන් අයත් වෙන්නේ මහජනයාට. පන්සිල් අදාළ වෙන්නේ මහජනයාට. ඔයාට ප්ලුවන්නම් මට පැහැදිලිව කියන්න
    කොහොමද තහනම් කල රැකියාවක් කරන අයෙක් ගෙන් දෙයක් අරන් කන එකයි. පන්සිල් වල පලුමු දෙවනු පදවලින් වැරදි කාරයෙක් නොවී මස් කන එකයි කරණිය මෙත්ත ශුත්රයේ සියලු සතුන්ට ම්ය්ත්රි කරමි කියන එකයි පවක් කිරිමට පෙර තම ආදේශ කිරීමෙනුයි බේරිලා මස් කන්න පුළුවන් විදිහක්.

    එහෙනම් හෙට ඉඳන් මමත් මස් කනවා. පුලුවන්ම් මට කියල දෙන්න. වෙන කිසිම කාරණයක් අදාල කරගන්න එපා. මම අහපු ප්‍රශ්නෙට මට හරි උත්තරයක් දෙන්න.
    ත්‍රිපිටකය අගෞරව කලා කිව්වෙ නෑ. නමුත් උබ කිව්ව බුදුන් දේශනා කරල නෑ "ත්‍රිපිටකේ සරණ යන්න කියල"

    මහාපදේශ යනු සුත්ත, සුතනුලෝම, ආචරියවාද හා අත්තනොමත යන හතරයි. එනම් පළමු කොට ත්‍රිපිටකාගත සූත්‍ර අනුසාරයෙන් විවරණය වන ධර්මය පිලිබඳ විමසිය යුතුය.

    ඒ වගේම උබ කිව්ව බුදුන් දේශනා කලේ "ධර්මය ඔබ විසින්ම අවබෝධ කරගත යුතුයි" කියල.

    මේ කරුන යම්තාක් දුරට හරි, නමුත් සම්පූර්න කමෙන්ටුව අනුව බලනකොට මේ පැහැදිලිවම කාලාම සූත්‍රය උබට ඕනෙ විදියට වෙනස් කිරීමක් (තිසරණයේ නොමැති)
    සූත්‍ර පිඨකය < අංගුත්තර නිකාය 01 < තික නිපාතය < දුතිය පණ්ණාසක < 2. මහා වග්ගය < 5. පඤ්චම සූත්‍රය (කාලාම සූත්‍රය)

    මෙම සූත්‍රයේ බහුතරයක් බෞද්ධයන් තම තමන්ගේ විග්‍රහයන් ට ගන්නේ "මා අනුස්‌සවෙන, මා පරම්‌පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්‌පදානෙන, මා තක්‌කහෙතු, මා නයහෙතු, මා ආකාරපරිවිතක්‌කෙන, මා දිට්‌ඨිනිජ්‌ඣානක්‌ඛන්‌තියා, මා බ්‌බරූපතාය, මා ‘සමණො නො ගරූ’ති’ " පද ටික විතරයි.

    උඹ කියන හරුපෙ පිටින් බැලුවම හරි වගේ පෙනුනට ඇතුලින් තියෙන්නෙ එදා දෙවදත්ත කල දේමයි. උබ මෙතුවක් පැහැදිලි කලේ උබේ වචනය මිසක් බුද්ධ වචනය නෙමෙයි.

    සතෙක් මැරීමට චෙතනාවක් නැතුව ප්‍රානඝාතය සිද්ද වෙන්නෙ නෑ කියල ආයේ කියන්න විම කනගාටුවක්. තව ඔනෙනම් ආමගන්ධ සුත්‍රය බලපන්. උඹ ඔය කියන නිර්මාන්ශික කතාව බුදු දහමෙ කොහෙවත් නෑ.

    අනික මෙතන අපි කරුනු ඉදිරිපත් කරන්නෙ බුදු දහමේ අනුමත ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශ අනුභවය මිසක්, පරපණ නැසීම වත්, මස් වෙළදාමවත් නෙමේ.

    ප්‍රාණ ඝාතය අකුසලයක්. මස් මාලු නෙමෙයි මොනම දෙයක් වත් කෑදර කමින් ගන්නවනම් කෙලෙස් වැඩෙනව එකෙ දෙකක් නෑ. රස තෘශ්නාවට මස් ගිලින එක පරාණඝාතය නොවුනට කොහොමත් කෙලෙස් වැඩෙන සමාජයෙ පිලුකුලට පත් විය යුතු දෙයක්. හැබැයි දර්මය විකුර්ති කරන්න එපා.

    උදාහරනය අනුව ගමේ මස් කඩ කාරය කුකුල්ලු මරනවා මස් කන කට්ටිය වෙනුවෙන්. උඹ හැමදාම මස් ගන්න නිසා උබට එකෙක් මැරෙනව. ඔන්න කන ගමන් උඹ කියනවා වගේ පව් පිරෙනවා කියමු. හැබැය් එක දවසක් මස් කන එකෙකුට බඩේ අමාරුවක් නිසා මස් නොකා ඉන්නවා හැබයි අර මස් කඩ කාරයා පොරටත් එක්ක එදා කුකුලෙක් මරලා. එහෙනම් එදා පොර මස් නොකෑවත් උඹ කියන විදිහට පව් සිද්ද වෙන්න ඔනේ. ඇයි ඌ වෙනුවෙන් සතෙක් මරලනෙ. :) කෑව නොකෑව කියල නෑ පව් සිද්ද වෙන්න ඔනෙ. :nerd:

    උඹට තෙරෙන විදිහට හිතා ගත්තට කමක් නෑ. හැබැයි නිර්මානස වීමමයි සිලය, එයමයි දර්මය කියල පච ඇදබාන්න එපා. කියන දේ තෙරුම් ගනින් ත්‍රිකෝටි පාරිශුද්ධ මස් කෑවට ප්‍රානඝාත අකුසලය වෙන්නෙ නෑ.

    බොහෝ කරුනු එලකිරියෙන්ම උපුටාගෙන ඇත.

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    බුදු රජාණන් වහන්සේත් ඒවා වලඳපු බව ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. එහෙමනම් පුජා කරන එකේ වරදක් තියෙන්න විදිහක් නෑ නේ?

    thripitake koheda ehema kiyala thiyenne?