රටට ගිය කලක්

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    අපේ ගෙදර වැඩ කරන වඩු බාස්ට වර්ජන, මිල වැඩිකිරිම්, මිනීමැරුම් වැඩි වැඩියෙන් සිදු වේ නම් ඉතා සතුටුය. මිනිහා එකාබද්ධ විපක්ෂයේය. පොර කියන්නේ වැඩි වැඩියෙන් එවා සිදු විය යුතු බවත් එවිට ආණ්ඩුවට ගෙදර යාමට සිදුවන බවත්ය.

    විරුද්ධ පක්ෂයේ එවුන් ආණ්ඩුවට කෙලවෙනකොට සතුටුය. ආණ්ඩු පක්ෂයේ එවුන් විරුද්ධ පක්ෂයට කෙලවෙනකොට සතුටුය. නමුත් ඇත්තටම වෙන්නේ අපේ රටට කෙලවෙන එකය.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මේ රටේ මිනිස්සුන්ව හදන්න බැ බන්. බයියොයි ටොයියොයි දෙපැත්තට ඛෙදිලා ඇරගන්නවා රට වලපල්ලට යනවා
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    උඹ කියපන් බඩු මිල වැඩි වුන නිසා ඉල්ලපු ගානම ගෙවන්න බෑ කියලා,ආණ්ඩුවේ වැරැද්ද කියපන්
     
    • Like
    Reactions: slx

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    උඹ කියපන් බඩු මිල වැඩි වුන නිසා ඉල්ලපු ගානම ගෙවන්න බෑ කියලා,ආණ්ඩුවේ වැරැද්ද කියපන්

    :lol::lol::lol::lol::lol:
    අන්න වචනේ . වැඩේ ඉවර වෙනකල් ඉන්න ඕනා. :lol::lol::lol:
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    මේ රටේ මිනිස්සුන්ව හදන්න බැ බන්. බයියොයි ටොයියොයි දෙපැත්තට ඛෙදිලා ඇරගන්නවා රට වලපල්ලට යනවා

    there are two worst nations in the world.
    1. muslim 2. sinhalese


    Tamils too :cool:

    අයි බන් අපිට විතරක් මෙහෙම හිතෙන්නේ. :(:(:(
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    එහෙම උනාට ආණ්ඩුව ගෙදර යන්නේ නෑ බ්‍රො
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    එහෙම උනාට ආණ්ඩුව ගෙදර යන්නේ නෑ බ්‍රො

    ආණ්ඩුව ගෙදර යන්නේ නැහැ බ්‍රො කොහොමත්. හැබැයි ඔලු ටික නම් එහෙට මෙහෙට වෙනවා. මේ ක්‍රමය විකාරයක්
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මේ රටේ මිනිස්සුන්ව හදන්න බැ බන්. බයියොයි ටොයියොයි දෙපැත්තට ඛෙදිලා ඇරගන්නවා රට වලපල්ලට යනවා

    :yes::yes::yes::yes:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඒකාබද්ද විපක්ෂය කියන්නේ දේශපාලනය වෛශ්‍යවෘත්ත්යේ යෙදවන වේසාවියෙක්. මුන් කරන්නේ රටේ ප්‍රශ්න ඇති කරලා ආන්ඩුව අපහාසු තත්වයට පත් කරන්න.ඒකාබද්දය දැන් ගොඩට දාපු මාලුවෙක් වගේ.ඔක්සිජන් ඉවර වෙලා පන යනකම් දගල දගලා හිටපු දෙන්. ඒකබ්ද්ද කාරයන්ට දැන් තියෙන්නේ උන් ඇදගෙන ඉන්න අමුඩය විතරයි.මීලග මැතිවරනය ගෙනාපු දවසට උන්ගෙ අමුඩෙත් ගැලවිලා වැටනවා සත්තයි