Ehema venne na. Ranil karapu loku deyak thamai Panath bara gaanak pass karagaththa eka. Anthimata vadagath aarthika panath 3kuth pass kala. Eya nathath ewa dan ratey neethiya. Kauru hitiyath ewa karanna oney. Ranil hitiyath nathath vadey yai.දැන් නිකමට හිතමු රනිල් මහත්තය නැති දිවියෙන් සමු ගත්තා කියල එතකොට මොකක්ද රටට වෙන්නේ. රටක් පවතින්න නායකයෝ අවශ්‍යයි . ඒ නායකයෝ දැනගන්න ඕන policy හදන්න තමුන් හිටියත් නැතත් කරන් අවදේ continues වෙන්න එහෙම නැතුව මම ගියොත් මේක කෙල වෙනවා රට අගාදෙට යනවා මම නැත්තන් මේක කරන්න බැ . එහෙම එකක් නෑ මචන්. එක එක එක්කෙනාට decision making skill එක වෙනස්.
රනිල් හොදට කලා කියලා කියන්න පුළුවන් අපි අදටත් පරණ මිලටම හැමදේම purchase කරනවානම්. මම දන්නා තරමින් එහෙම නැනේ. කොහොම හරි කල යුතු දේ කලා. ඒකට අහිංසක මිනිස්සුන්ගේ බොටුව මිරිකලා කොහොම හරි කරන්න ඕනදේ කලා . එකත් උගේ තියෙන එක talent එකක් තමා .
Parana milatama aayeth a badu ganna ba. Aeka loka svabhavaya. Eeta samaantharava income vadi vennai oney.