රටට පණදුන් මිනිසා - ජාතියේ වීරවංශය

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විමල් වීරවංස ජෙප්පෝ එක්ක දිගටම විපක්ෂේ හිටියනං අද හැමෝම කියයි විමල්ට රට බාරදෙන්න ඕනෙ මේ වගේ නායකයෙක් ලබන්න අපි පිං කරලා නෑනේ කියල :rofl:
     
    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    විමල් වීරවංස ජෙප්පෝ එක්ක දිගටම විපක්ෂේ හිටියනං අද හැමෝම කියයි විමල්ට රට බාරදෙන්න ඕනෙ මේ වගේ නායකයෙක් ලබන්න අපි පිං කරලා නෑනේ කියල :rofl:
    ඒම තමා සිස්...දැන් බලන්න කරුනා අම්මාන්.... කාලයක් ඌ මිනීමරු ත්‍රස්තවාදියෙක්....පස්සෙ ඌ දේශප්‍රේමියෙක්:yes::yes::yes:
     
    • Like
    Reactions: xVOLDYx

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    විමල් වීරවංස ජෙප්පෝ එක්ක දිගටම විපක්ෂේ හිටියනං අද හැමෝම කියයි විමල්ට රට බාරදෙන්න ඕනෙ මේ වගේ නායකයෙක් ලබන්න අපි පිං කරලා නෑනේ කියල :rofl:
    AKD වගේද. එහෙනන් සදාකාලිකවම කියනව විතරයි දිනන්නෙ නෑ. :rofl: ඉතින් ඌ දිනන්න පුලුවන් පැත්තක් හොයාගත්ත. දැන් සරුයි පොරට :love:
     
    • Like
    Reactions: sakuntha1996

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,133
    27,803
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේ රට හදන්නේ ජේවීපී විතරයි.
    කෝටියක් විතර අලගෙඩි තරම් මොළ තියන චන්ද දායකයින්ට ඕක තේරෙද්දී රටට වෙන්න ඕන ටික වෙලා