විමල් වීරවංශ සිරාවටම පොරක් නේද.. 
අපරාදෙ බොරුවට බැන්නෙ මූට
මේ Media Conference එක බලපල්ලකො...

අපරාදෙ බොරුවට බැන්නෙ මූට
මේ Media Conference එක බලපල්ලකො...
අපරාදෙ බොරුවට බැන්නෙ මූට
මේ Media Conference එක බලපල්ලකො...
ඒම තමා සිස්...දැන් බලන්න කරුනා අම්මාන්.... කාලයක් ඌ මිනීමරු ත්‍රස්තවාදියෙක්....පස්සෙ ඌ දේශප්රේමියෙක්විමල් වීරවංස ජෙප්පෝ එක්ක දිගටම විපක්ෂේ හිටියනං අද හැමෝම කියයි විමල්ට රට බාරදෙන්න ඕනෙ මේ වගේ නායකයෙක් ලබන්න අපි පිං කරලා නෑනේ කියල![]()



ඒකත් ඇත්ත තමා අක්කෙඒම තමා සිස්...දැන් බලන්න කරුනා අම්මාන්.... කාලයක් ඌ මිනීමරු ත්‍රස්තවාදියෙක්....පස්සෙ ඌ දේශප්‍රේමියෙක්![]()

AKD වගේද. එහෙනන් සදාකාලිකවම කියනව විතරයි දිනන්නෙ නෑ.විමල් වීරවංස ජෙප්පෝ එක්ක දිගටම විපක්ෂේ හිටියනං අද හැමෝම කියයි විමල්ට රට බාරදෙන්න ඕනෙ මේ වගේ නායකයෙක් ලබන්න අපි පිං කරලා නෑනේ කියල![]()
ඉතින් ඌ දිනන්න පුලුවන් පැත්තක් හොයාගත්ත. දැන් සරුයි පොරට 