රටට මොකද උනේ

Sallaalaemathi

Well-known member
  • May 24, 2022
    241
    390
    63
    සහෝදරය දිනුවට පස්සේ සිරස එකේ දාන " රටට මොකද උනේ" program එක බලනවද? පිස්සු හදනව ඕව බලපුවම, අලි / පොහොට්ටු වෙස බල්ලෝ කාල රට මෙහෙම ඉතුරු වෙච්ච එකත් ලොකුයි කියල හිතෙනවා.
    මෙච්චර කාලෙකට මේවා එලියට ආවේ නැහැ, කුඩු දෙරණ/බොරු tv කොහොමත් මේවා එලියට දාන්නේ.
    :angry: :angry: :angry: :angry: :angry: :angry:
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,951
    5,615
    113
    ඉතින් ඇයි 2019 මාලිමාවට දුන් නැත්තෙ?
    උඹල වගේ උන් රටබොරු කිය කියා මිනිස්සු රවට්ටපු නිසාවෙන්න බැරිද
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,307
    113
    අපරාදේ 2019 දී අනුර කුමාර ඉල්ලුවට මිනිස්සු දුන්නේ නෑ නේ
     

    Sallaalaemathi

    Well-known member
  • May 24, 2022
    241
    390
    63
    YOUTUBE එකේ තියෙනවා, පොඩ්ඩක් හොයල බලපල්ලා වෙලා තියෙන SCAM ටික. අපේ සල්ලි යකෝ!!!