රටට වැඩක් නැති කලා උපාධිය

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113

    කලා උපාධිධාරියෙකුට රජය ලක්ෂ අටහමාරක් වැය කරයි​


    වසර තුනක කලා උපාධිධාරී පාඨපාලාවක් සම්පූර්ණ කිරීම සඳහා එක් ශිෂ්‍යයෙක් වෙනුවෙත් රුපියල් 8,54310ක මුදලක් රජය වැය කරනු ලබන බව අනාවරණය වී ඇත.

    ඒ අනුව කලා උපාධිධාරීන් 1500ක් බිහි කිරීම සඳහා රජයට රුපියල් කෝටි 1281ක් වැය කිරීමට සිදුවී ඇති බව රාජ්‍ය ගිණූම පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවක සඳහත් කර ඇත.

    ශාස්ත්‍ර පීඨවල උපාධිධාරීන්ගේ රැකියා වියුක්තිය ප්‍රමාණාත්මකව වැඩි බැවින් රැකියා අවශ්‍යතාවන්ට සරිලන අයුරින් පාඨමාල සැකසීම සඳහා තොරතුරු තාක්ෂණය හා පරිඝණක දෙපාර්තුමේන්තුවක් ඇති කිරීම සඳහා රුපියල් මිලියන 300ක් වැය කර ඇති බවද වාර්තාව සඳහන් කරයි.
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,044
    2,846
    113
    ඕව ඔහොම කරනකොට art faculty වල ඉන්න lectures ලට මොකද කරන්නේ , ආයිත් strike එකක්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    Lets change the system



    දේශපාලනේ වෙනස් කරන්න බැරිලු. ඒ නිසා මුන්වම ගේන්න කියල කියන්නෙ. 😆 ගොන් හරක් වැඩිපුර ඉන්නකන් නං වෙනස් කරන්න බෑ තමයි.

    ඕව ඔහොම කරනකොට art faculty වල ඉන්න lectures ලට මොකද කරන්නේ , ආයිත් strike එකක්

    Art faculty wala lectures la ain karanne nane. Dan inna aya innawa. Aluthen badawa ganne nathuwa hitiyama harine.

    Okawath karaganna bari ponnayekta monawath karaganna ba rate.
    ------ Post added on Oct 22, 2021 at 5:18 PM
     
    • Like
    Reactions: hasithayad

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    දේශපාලනේ වෙනස් කරන්න බැරිලු. ඒ නිසා මුන්වම ගේන්න කියල කියන්නෙ. 😆 ගොන් හරක් වැඩිපුර ඉන්නකන් නං වෙනස් කරන්න බෑ තමයි.



    Art faculty wala lectures la ain karanne nane. Dan inna aya innawa. Aluthen badawa ganne nathuwa hitiyama harine.

    Okawath karaganna bari ponnayekta monawath karaganna ba rate.
    ------ Post added on Oct 22, 2021 at 5:18 PM
    ලොකු ටල්ක් දුන්නාට අනිතිමට පාරට බැස්සම ඔක්කොම පාරට බැස්ස වුන්ට සපෝට් පාඨය අධ්‍යාපනය කප්පාදුව මුදලට විකිනිම
    අන්තරේ මන්තරේ එක්ක ඕවා කරයි
     
    • Like
    Reactions: War Fighter

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Art degree වැඩක් නැහැ කියන්න නම් බැහැ. මොකද Foreign language එකක් වැඩක් නැති වෙන්නේ නැහැ නේ.
    Arts degree එක විතරක් වැඩක් නම් නැහැ !
    Arts major එකයි, Math minor එකයි තිබුනා නම් Mercedes වලම ජොබ් හොයා ගන්න පුළුවන්.
    ලංකාවේ ප්‍රශ්නේ මේක, Math කරපු එකා හිතන් ඉන්නේ Pure වලින් ඌ පොරක් නිසා, ඌ ලොකු පුටුවක ඉන්න ඕනේ කියල,
    ඉතින් හොයන්නේ executive level එකේ ජොබක්. ජොබට ඇවිල්ල පගාව ගහල comis ගහල තමයි ළමයි ලොකු එස්කොල වලට දන්න වෙනේ මොකද රජයේ පඩිය අඩුයිනේ executive උනත්.

    ඔය වගේ තමන් ලොකු පොරක් කියල පොර මනසිකත්වෛන් ඉන්න කාලකන්නින්ට කෙල වෙලා පීචන් වෙලා යන්න ඕනේ.
    එස්කොලෙක උගන්නන ගතත් සමහරු බලන්නේ අඩුම ගැනේ vice පිනා වෙලා එස්කොලේට ළමයෙක් දාන එකින් හරි ගහන්න.


    Arts කරපු උන් Nasa වලත් ඉන්නවා බන්. එත් කලකනිනි ලංකාවට ණයක් වෙලා බරක් වෙලා ඉන්නවා !
    එකේ දෙකක් නැහැ.
    මොනවා කරත් කලකනිය කාලකන්නිය තමයි.
    තමන් පොර කියන මනසකින් ජොබ් කරන උන්ට රජයේ මිසක් Benz වගේ තැනක ජොබක් ගන්න හීනෙන් වත් බැහැ.