රටට වැඩක් නැති කලා උපාධිය

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    කලාව ඕනෙ යක්කයිනේ.
    නිකන් රොබෝලා වගේ වැඩකරන උන්ට සාහිත්‍ය, ගද්‍ය පද්‍ය හරි කියලා දෙන්ඩ එකෙක් ඉන්ඩ එපැයි. අඩුම ගීත වීචාරයක් කරලා හරි මිනිස්සුන්ට තෙතමනයක් ඇති කරන්ඩ කලා උපාදිය ඕනේ.
    Mn art newei kre
     
    • Wow
    Reactions: elakiriaddict

    Sen-lu

    Well-known member
  • කලාව ඕනෙ යක්කයිනේ.
    නිකන් රොබෝලා වගේ වැඩකරන උන්ට සාහිත්‍ය, ගද්‍ය පද්‍ය හරි කියලා දෙන්ඩ එකෙක් ඉන්ඩ එපැයි. අඩුම ගීත වීචාරයක් කරලා හරි මිනිස්සුන්ට තෙතමනයක් ඇති කරන්ඩ කලා උපාදිය ඕනේ.
    Mn art newei kre
    ඇත්ත ඇත්ත
    අපේ කලා උපාධිකාරයෝ පාරවල් වහල ජොබ් ඉල්ල ඉල්ල නටනකොට ට්‍රැෆික් එකේ ඉන්න උන්ට හොඳ හොඳ ගද්‍ය පද්‍ය මතක්වෙනව ඇති තමයි.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ඒවටත් jobs අඩුයි නේද?
    මං කිව්වෙ වැඩකට ඇති පඩියක් ගෙවන ජොබ්ස්. IT ඇර ලංකාවට හොඳ වෙන දෙයක් තියෙද?
    IT කියල කියන්නේ මචන් මම ගත්තු degree එක. එක ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ Server එකක් config කරලා PHP පොඩ්ඩක් දෙන ගෙන , router එකක් එහෙන් මෙහෙන් අත පත ගලා config කරලා, WordPress වෙනසක් කමක් කරලා site එකක් up කරන්න.

    ඔන්න පොඩියට පොඩි කඩේක system එකක් හදල ඒවා maintain කරන නිකන් town පොඩි IT කඩයක් නම් ඉතින් , ඒ වගේ තැනක මුදලාලි කෙනෙක් වෙන්න නම් ඒ දැනුම ඕනේ වටත් වඩා ඇති.
    Skype ,Teams වගේ දේවල් වල දුවන්නේ PHP උනත් ඒවා කොච්චර complex ද ? IT දන්නා එකා Linux වල kernel එක හොදට master කරපු උන් ගන්නේ ඒ වගේ ජොබ් වලට. පොඩි නිකන් town IT මුදලලිලව ගන්නේ නැහැ. ඉතින් එක හින්ද අතේ සතේ නැති උනත් Master එක කරපන්. IT කමක් නැහැ researcher කෙනෙක් වෙන්න ඉගන ගන්න master එක කරන්න.
    Facebook, Skype වගේ ලොකු තැන වල enterprise level එකේ IT කියන්නේ ගොඩක්ම complex දෙයක්. Hardware knowledge එක කියන්නේ motherboard chip level එකේ repair එකක් දැන ගෙන ඉන්න එක නෙමයි.

    සමහර IT application වලට අලුතින් hadware prototype CPU ලෙවෙල් එකේ ඒවා design කරන්න ඕනේ.

    Router එකක් Pos එකෙක් configure කරලා දෙන එක IT නෙමයි , එක ඕනම පොඩි එකෙකුට පුළුවන් දෙයක්.
    IT ඉහලටම ඉගන ගෙන කරන්න නම් ජොබ් නැහැ ලංකාවේ ඇත්තටම. අර කියපු IT මුදලාලි වෙන්න නම් 6-month diploma course එකක් හොදටම ඇති.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,525
    86,805
    113
    ආශ්චර්යමත් රටක
    ලොකු ටල්ක් දුන්නාට අනිතිමට පාරට බැස්සම ඔක්කොම පාරට බැස්ස වුන්ට සපෝට් පාඨය අධ්‍යාපනය කප්පාදුව මුදලට විකිනිම
    අන්තරේ මන්තරේ එක්ක ඕවා කරයි

    මං නං සපෝට් මං කිව්ව එකට. ඒ කිව්වෙ කලා උපාධි ගොඩක් අඩු කරලා IT ඒව වැඩි කරන එකට.
    ඒක මුවාවෙන් වෙන දේශපාලන agenda කරන්න ආවොත් විරුද්ධ පැත්තෙ. ඊට පස්සෙ "අඥේ මුන් විරුද්ධ වෙඥෝ" වගේ ගොන් පාට් දාල වැඩක් නෑ.

    IT ඉහලටම ඉගන ගෙන කරන්න නම් ජොබ් නැහැ ලංකාවේ ඇත්තටම. අර කියපු IT මුදලාලි වෙන්න නම් 6-month diploma course එකක් හොදටම ඇති.

    මම IT ගැන ගොඩක් දන්නෙ නෑ මචන්.
    හැබැයි උබ මේ කියන එක ඇත්ත වෙන්න ඇති මොකද මගේ ෆීල්ඩ් එක(civil) සම්බන්ධ වත් තත්ත්වය ඕක තමයි.

    ලංකාවෙ ඇත්තටම අපිට ඕන කරන ජොබ් අඩුයි. අපිට කරන්න තියෙන්නෙ තියෙන ඒවයින් හොඳ ඒවට යන එක. නැත්තං රට යන එක.

    ඉතින් IT බාස් උනත් කමක් නෑ ලංකාවෙ හොඳට ගෙවන්නෙ එච්චරයිනෙ. කාල බීල ලයිෆ් එකේ බැලන්ස් එකත් ටිකක් හරි තියාගන්න පුළුවන් මධ්‍යම පාන්තික බහුතරයට යන්න පුළුවන් එකම තැන එච්චරයි ලංකාවෙ මම දකින.
    ------ Post added on Oct 22, 2021 at 6:24 PM
     
    Last edited:

    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    කරන්න දෙයක් නැති කමට කලාව කරන එවුන් නිසා කලාවට කැමති එවුන්ටයි කෙල වෙන්නෙ...............
     
    • Like
    Reactions: kinkon and shamil45

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Culinary arts management
    Baking science
    Airlines management
    Health care management
    ඔය වගේ අපි නොදන්න කොච්චර ඩිග්රි තියනවද මේ සේරම trade ඒ කියන්නේ ජොබ් නැතිවෙන්නෑ
    අනික තමා IT ඕනතරං ජොබ් තියනවා හැබැයි ආන්ඩුවෙ රස්සාවක් වගේ නෙවෙයි රැයක් දවාලක් නෑ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ජෙපි නායකයන් සහ අනුගාමිකයන් බිහිවෙන්නේ ඔය වගේ faculty වලින් තමයි.
     
    • Haha
    Reactions: Dr.Amdan

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,900
    113
    126
    Hogwarts
    Samahara science degry th tiyeno bn elotat nati melotat nati. Agriculture kiyai , food mgt kiyai. Antimata eliyata awama karanna job ekak ne.
    Man ewa karana ewngen ahawa ubala oka karala mokkda karanna inne kiyala, untat idea ekak nelu. Paw samaharu 3rd shy karala yanne owata
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    Culinary arts management
    Baking science
    Airlines management
    Health care management
    ඔය වගේ අපි නොදන්න කොච්චර ඩිග්රි තියනවද මේ සේරම trade ඒ කියන්නේ ජොබ් නැතිවෙන්නෑ
    අනික තමා IT ඕනතරං ජොබ් තියනවා හැබැයි ආන්ඩුවෙ රස්සාවක් වගේ නෙවෙයි රැයක් දවාලක් නෑ
    ඒ උබ company එකකට කබුරනවානම්. උබ උබේ පොඩි කඩයක් දා ගෙන town එකේ IT මුදලාලි කෙනෙක් උනා නම් එහම නැහැ.

    MSC එකට research කියවන උන් ඔයිට වඩා stress බන්.
    අපිට නිවාඩුවක් වත් නැහැ. එත් අසව තියන company එකකට join වෙන්න තියන උන නිසා කරනවා අත් අරින්නේ නැතුව.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කලාව ඕනෙ යක්කයිනේ.
    නිකන් රොබෝලා වගේ වැඩකරන උන්ට සාහිත්‍ය, ගද්‍ය පද්‍ය හරි කියලා දෙන්ඩ එකෙක් ඉන්ඩ එපැයි. අඩුම ගීත වීචාරයක් කරලා හරි මිනිස්සුන්ට තෙතමනයක් ඇති කරන්ඩ කලා උපාදිය ඕනේ.
    Mn art newei kre
    කාලා උපාධිය තව අප්ඩේට් කරලා ඒක එක්ක තමන්ව මාකට් කරගන්න පුලුවන් තව දේවල් උගන්නන්න ඕනෙ. ඉංග්‍රීසිත් අනිවාර්ය කරන්න ඕනෙ. නිකන්ම කලා උපාධියක් දීල කිසිම තේරුමක් නෑ
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මම සයන්ස් කරේ.අදටත් කැමති ආට් කරන්න තිබුන නම්.ඒ කාලෙ තේරුමක් තිබුනෙත් නෑ.සයන්ස් කරල පාස් නම් උනා ඉතින්.හොඳ යාලුවො ටිකක් හම්බුන එක ඇරෙන්න වෙන ලොකු හොඳක් උනේ නෑ.ආට් කරා නම් කැම්පස් ගිහින් සයිකොලොජි,දර්ශනය,සමාජ විද්‍යාව වගේ පැත්තකින් ඉස්සරහට යන්න තිබුනා.ජොබ් නම් කොහොමද දන් නෑ හැබැයි.ඒ උනාට කලාව කරන එක වැඩකට නැති වැඩක් කියල නම් මම හිතන් නෑ.
    අනික මම හිතන් නෑ ඔය පාරවල් ගානෙ රස්සා ඉල්ලන අය ඒ ලෙවල් හොඳටම කරලා කැම්පස් ගිහින් ඩිග්‍රි එක ගත්ත අය කියල.ඒ අයට රස්සා හොයාගන්න ලොකු අවුලක් නැතුව ඇති.ගොඩක්ම රස්සා නැතුව ඉන්නෙ බාහිර උපාධි කරපු අය වෙන්න ඕන.
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,299
    1
    13,206
    113
    Gotham City
    කලා නෙමෙ මොකක් උනත් උපාධි කියන දේ නැවත් සළකන්න වෙනවා.
    උපාධි වැඩි කිරීම නෙමෙ කරන්න ඔනි .උපාධිය කියන දේ අනවශ්‍ය දෙයක් වෙන්න ඔනි ගොඩක් රැකියා වලට.
    විෂේශයෙන් ගොඩක් අය මෙතන කතාවෙලා තියෙන අයි ටී ජොබ්ස් වලට.

    අයි ටී ජොබ්ස් ගොඩකට අමුතුවෙන් උපාධි තෙරුමක්ම නැහැ.
    සමහරක් රජයෙ ලිපිකරු ජොබ් වලට වත් උපාධි ඉල්ලනවා තෙරුමක්ම නැහැ .
    සංවර්ධන නිලධාරිනි වගෙ පත්වීම් වලට මොකටද උපාධි ?

    එව්වාට ඒ ඒ අංශ වලට පොඩි කොර්ස් ක්‍රමයක් ඇති කරල ඒ සුදුසු කම විතරක් ඇති මන් නම් කියන්නෙ ?
    එතකොට ඔය කැම්පස් වල කාලෙ කන එක අඩු වෙනවා.
    සල්ලිත් ඉතුරුයි.

    මම සයන්ස් කරේ.අදටත් කැමති ආට් කරන්න තිබුන නම්.ඒ කාලෙ තේරුමක් තිබුනෙත් නෑ.සයන්ස් කරල පාස් නම් උනා ඉතින්.හොඳ යාලුවො ටිකක් හම්බුන එක ඇරෙන්න වෙන ලොකු හොඳක් උනේ නෑ.ආට් කරා නම් කැම්පස් ගිහින් සයිකොලොජි,දර්ශනය,සමාජ විද්‍යාව වගේ පැත්තකින් ඉස්සරහට යන්න තිබුනා.ජොබ් නම් කොහොමද දන් නෑ හැබැයි.ඒ උනාට කලාව කරන එක වැඩකට නැති වැඩක් කියල නම් මම හිතන් නෑ.
    අනික මම හිතන් නෑ ඔය පාරවල් ගානෙ රස්සා ඉල්ලන අය ඒ ලෙවල් හොඳටම කරලා කැම්පස් ගිහින් ඩිග්‍රි එක ගත්ත අය කියල.ඒ අයට රස්සා හොයාගන්න ලොකු අවුලක් නැතුව ඇති.ගොඩක්ම රස්සා නැතුව ඉන්නෙ බාහිර උපාධි කරපු අය වෙන්න ඕන.
    කොටසකට එකඟයි.

    ඔව් මාත් මැත කරෙ.
    මන් ත්‍රෙඩ් එකකුත් දැම්මා මැත්ස් කරපු එක ගැන මට හිතිච්ච දෙයක් ගැන .උඹ දකින්නත් ඇති .

    මන් මැත කරන්න එන්න කලින් හිතාගෙන හිටිය
    ෆිසික්ස් වලට සාපෙක්ෂතාවාදය, ග්‍රහ චලිතය ,තාරකා විද්‍යාව,කොන්ටම් වාදය වගෙ දේවල් ගැන ඉගෙන ගන්න ඇති කියලා .
    එතකොට කෙමිස්ට්‍රි කිව්වහම් හිතාගෙන හිටියෙ.
    ලැබ් එකක් ඇතුලට වෙල කෙමිකල් මික්ස් කර කර මොකක් හරි අළුත් දෙයක් සොයාගන්න වගෙ දේවල් උගන්නාවි කියලා .

    එත් මට උන්ඩෙ ඩිසපොයින්ට් වෙන්න.
    ලැබ් එක ඇතුලෙ ප්‍රැක්ටිකල් නම් කරා.
    එත් ගොඩක්ම ෆොකස් එක උනෙ
    පටන්ගත්ත වෙලාවෙ ඉඳලා ගණන් හදන එක තමා.

    කලාවට මාත් කැමති.
    සංගීතය,චිත්‍ර කලාව, චිත්‍රපට.

    සමහරක් විට මන් ආර්ට්ස් කරානම් එක්කො ලොයර් කෙනෙක් (පොඩ්ඩක් කට තියෙනවා සහ තර්ක කරන්නත් පුළුවන්)
    එක්කො කතුවරයෙක් ,
    එක්කො ගීත රචකයෙක් .

    අනෙ මන්දා මට මාවම නැති උනා වගෙ මැත්ස් කරන්න ගිහින් කියලත් වෙලාවකට හිතෙනවා .
    හැබැයි මැත කරා කියන එකට ලැබෙන රෙස්පෙක්ට් එක වෙන කිසි සබ්ජෙක්ට් එකකට ලැබෙන්නෙ නැහැ .
    ------ Post added on Oct 23, 2021 at 2:41 AM
     
    • Like
    Reactions: KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,399
    4,031
    113
    ART kiyana deeth ratakata wadagath bn...

    ART wala neme awula thiyenne, oya courses tika update karala nathi eka
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    IT demmath Vedak na. aluthin investment avilla IT companies establish vun neththan. graduates vedi pura avilla vedak thiyanavada opportunities neththan
    Mehe tamat quantity eka madi.

    ART kiyana deeth ratakata wadagath bn...

    ART wala neme awula thiyenne, oya courses tika update karala nathi eka
    ART wedagat wunata pitawena hema art degree kenatama anduwe job ekak denna wela tiyena ekai awula
    ------ Post added on Oct 23, 2021 at 8:32 AM
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,196
    954
    113
    මම සයන්ස් කරේ.අදටත් කැමති ආට් කරන්න තිබුන නම්.ඒ කාලෙ තේරුමක් තිබුනෙත් නෑ.සයන්ස් කරල පාස් නම් උනා ඉතින්.හොඳ යාලුවො ටිකක් හම්බුන එක ඇරෙන්න වෙන ලොකු හොඳක් උනේ නෑ.ආට් කරා නම් කැම්පස් ගිහින් සයිකොලොජි,දර්ශනය,සමාජ විද්‍යාව වගේ පැත්තකින් ඉස්සරහට යන්න තිබුනා.ජොබ් නම් කොහොමද දන් නෑ හැබැයි.ඒ උනාට කලාව කරන එක වැඩකට නැති වැඩක් කියල නම් මම හිතන් නෑ.
    අනික මම හිතන් නෑ ඔය පාරවල් ගානෙ රස්සා ඉල්ලන අය ඒ ලෙවල් හොඳටම කරලා කැම්පස් ගිහින් ඩිග්‍රි එක ගත්ත අය කියල.ඒ අයට රස්සා හොයාගන්න ලොකු අවුලක් නැතුව ඇති.ගොඩක්ම රස්සා නැතුව ඉන්නෙ බාහිර උපාධි කරපු අය වෙන්න ඕන.
    සයිකොලොජි,දර්ශනය,සමාජ විද්‍යාව වලට තියන රැකියා අවස්තා මොනවාද? කොපමනද? වසරකට කලා උපාධි සඳහා සිසුන් කීයක් බඳවා ගන්නවද කියල දල වශයෙන් කියන්න පුලුවන්ද?
    කලා උපාදිය තනිකර බොරුවක්. විශය මාලා යල්පැනගියපු හද්ද පරන ඒවා.

    Animation
    Accounting
    Management
    Business Communication
    Graphic design
    Creative Media Production
    Advertising
    Digital Marketing
    Early Childhood Studies
    Drama and Performance
    Logistic and supply chain වගෙ වර්තමාන රැකියා වෙළඳපොලට අවශකරන අංශය තෝරාගැන කලා උපාදි සදහා යොදාගත්තානම් ඵලදායී කියල හිතනව
    ------ Post added on Oct 24, 2021 at 12:44 AM