රටට වැඩක් නැති කලා උපාධිය

acryan

Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    කිසි වැඩකට නැති සල්ලියක්.
    Art උපාධි අඩු කරලා IT ඒවා වැඩි කරනව නං වැඩක් වෙයි.
    mamath kiyanna TECH & IT wadi karaa nam hari machan

    lanakwe habaiyi case eka thama O/L maths godak fail wenawaa
     
    • Like
    Reactions: shenat

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,198
    954
    113
    mamath kiyanna TECH & IT wadi karaa nam hari machan

    lanakwe habaiyi case eka thama O/L maths godak fail wenawaa
    ලංකාවේ Engineering වලත් දෙන්නේ BSc Engineering degree, BEng Degree දෙන එකක් කියන්න
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,769
    113
    මේවා කතා කරොත් ආර්ට් යාළුවො තරහ වෙනවා.