රටට වින කරන වාහන බදු ප්‍රතිපත්තිය...!

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
reputation_neg.gif
රටට වින කරන වාහන බදු... 04-02-2012 05:48 PM puka

කෝ දීපන් ඇරගන්න ආසනම් පුක මෙහෙට.
 

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
තමන්ට සල්ලි තියෙනව නම්.. තමන්ට කෑමති වාහනයක් ගන්න පුලුවන් වෙන්න ඔනී........ ඒක හරි කෙලියක්නේ.... සල්ලි තිබිලත් කබලක යන්න ඔනි ද :no::no: (මට වාහනයක් කියා ඩක්කුවක් වත් ගෑනීමට සල්ලි නෑති බව සලකන්න... ););)

අනික් ඒවටනම් එකගයි....:yes::yes:

ලොක්කා ඔයාට සල්ලි තියෙන්න පුලුවන්! නමුත් පාරවල් ඔයාගේ නෙවෙයිනේ! :angry::angry:
එහෙනම් මෙහෙමයි...
සල්ලි තියෙන අයට ගන්න දුන්නට කමක් නෑ.. අරන් එයාල ඉඩමකුත් අරන් එකේ පාරක් කපාගෙන එකේ පදින්න පුලුවන්!! කාටවත් කරදරයක් නෑනේ :D:D:D

ඔයාට සල්ලි තිබුනා කියලා ඔයාට හැමදේම කරන්න පුලුවන්ද? :sorry::sorry:
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යසස්, මිත්‍රයා දෙපැත්තක් තියනවා.......
    පොඩි වාහන වලට යන අයට ලොකු වාහන වලට යන්න බෑ....නමුත් ඒ නිසා ම ලදරං ගෙන්න එක අපරාධයක්.
    නමුත් කාර්යක්ෂම පොඩි වාහන ගනන්........ඒක පුශනයක්....එතකොට ඉන්දියන් වාහන වලට එන්න දෙන්න වෙනවා.......
    නමුත් අර කිව්ව වගේ මාරුතී-800 ගෙන්නනව කියන්නේ නම් සහගහන අපරාධයක්..........
    මොකද ඒ තරම් හොදයි වායු විමෝචනය.......!!!!!
    මම නම් හිතන්නේ මේ වැඩේ බුද්ධිමතින් බාර ගන්න ඕන-මම කිව්වේ වාහන ගැන ප්‍රතිපත්ති සම්පාදනය.......

    ප.ලි. වාහන බදු ක්‍රමය ගැන නම් කතා කිරීම අප්පිරියාය. මේ පකඩ ආන්ඩුව මොන &^%ක් කරනව ද කියල ඇත්තටම වරෙක සිතේ......
    කොහොම හරි ලක්ස 3.5ක් වන ටාටා නැනෝ එක මෙහේ ලක්ස 10ක් පැනලාය.......රෙද්දේ බදු ගැහිල්ල ගැන වෙන මොනවා කියන්නද?
     

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    එයාල ඉඩමකුත් අරන් එකේ පාරක් කපාගෙන
    parawal hadanne mokage salli walinda
    ko ube ඊබට් ලොක්කා
    api ugen ahlada wahana ganna oni
     

    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    එයාල ඉඩමකුත් අරන් එකේ පාරක් කපාගෙන
    parawal hadanne mokage salli walinda
    ko ube ඊබට් ලොක්කා
    api ugen ahlada wahana ganna oni

    කපාරවල් හදන්නේ හැමෝගෙම සල්ලි වලින්නේ යකෝ :angry: ඒකනේ තමන්ට සල්ලි ගොඩනම් වෙනම පාරකුත් කපා ගන්න කියන්නේ:angry: දැන් ඔය රජ පුතා වගේ අයට මේ මතක් කලේ :angry::angry::lol:

    ගොනෝ ! ගොන් නාම්බෝ ඊබට් ලොක්කා කියපු දේ තමා ඊට පහලින් දැම්මේ!! උගේ බස් 60 ගානක් ජනසතු කලා කියලා දන්නවාද ඒ කාලේ!! ඒ ඔක්කොටම වන්දි දීලා තියෙන්නේ 2000යි ලු.. ඔන්න ඔහොමයි අපේ සිංහල උන්ට එදා මොදා තුර සිංහල ආණ්ඩු සැලකුවේ!!
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    ]1. Two-stroke ත්‍රී රෝද රථ තහනම් කිරීම - දැන් කොහොමත් 2 Stroke ටුක් ටුක් ගෙන්වන්නේ නැත.
     

    Winthecse

    Member
    Feb 11, 2012
    483
    38
    0
    Gedara
    3 weel 155,000 kin widi wela dan 5i ganak mewa kar* wada idam wahana(prado,land ... walata badhu ko? Marutiya 20th panala toyota walata wenama tax,mazda walata wenama tax me wage complex tax thinawa norway Wage rata wala eth e rata wala awrudu 55 n passe government eken minissunawa bala gannawa lankawe norway wala tharam tax vat naha eth maha jara badhu lankawe gahanne wahana wala brand eka anuwath tax wenas wenawa
     

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    2. දැනට ධාවනයේ ඇති ප්‍රාග්-ඓතිහාසික වාහන තහනම් කිරීම - පරණ වාහන හිමියන්ට නිසි වන්දියක් ලබාදී එහෙම කරනවානම් කමක් නෑ.මොකෝ පරණ වාහන කියල පිනට දුන්න ඒවා නෙමෙයි නේද.. අපිටත් තියෙන්නේ පරණ වාහනයක්.. එක පාරෙන් අයින් කරලා අපි උඩ ඉන්නද? අපිට අලුත් වාහන ගන්න සල්ලි නැනේ..

    ඔය කළු දුම් ප්‍රශ්නේ ගැන නම් ඔබ තුමාට කිසි දැනුමක් නැති බව පෙනේ.. කළු දුමට වැඩ සුදු දුමෙන් වන පරිසර හානිය වැඩි බව ඔබ දන්නවද? දුමේ පාටෙන් පරිසරයට වන හානිය මැනිය නොහැක.. පෙට්‍රල් වාහන වලින් පිටවන දුමෙන් සිදුවන පරිසර හානිය වැඩි බව ඔබ දන්නවද ?
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    ලොක්කා ඔයාට සල්ලි තියෙන්න පුලුවන්! නමුත් පාරවල් ඔයාගේ නෙවෙයිනේ! :angry::angry:
    එහෙනම් මෙහෙමයි...
    සල්ලි තියෙන අයට ගන්න දුන්නට කමක් නෑ.. අරන් එයාල ඉඩමකුත් අරන් එකේ පාරක් කපාගෙන එකේ පදින්න පුලුවන්!! කාටවත් කරදරයක් නෑනේ :D:D:D

    ඔයාට සල්ලි තිබුනා කියලා ඔයාට හැමදේම කරන්න පුලුවන්ද? :sorry::sorry:

    මට සල්ලි කොහෙද බන්..... තාම ජොබක් කරන්නේ නෑ....... මම කියන්නේ මිනිස්සුන්ට ගෑනුම් ශක්තිය තියෙනවානම් ගන්න නිදහස තියෙන්න ඔනි ඒකයි.......

    ලොකු වාහන ඈවිල්ල පාරවල් බ්ලොක් වෙනවනම් කරන්න තියෙන්නේ පාරවල් ලොකු කරන එක...
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    මට සල්ලි කොහෙද බන්..... තාම ජොබක් කරන්නේ නෑ....... මම කියන්නේ මිනිස්සුන්ට ගෑනුම් ශක්තිය තියෙනවානම් ගන්න නිදහස තියෙන්න ඔනි ඒකයි.......

    ලොකු වාහන ඈවිල්ල පාරවල් බ්ලොක් වෙනවනම් කරන්න තියෙන්නේ පාරවල් ලොකු කරන එක...

    e unata machan salli tiyana ganata wahana ganna eka aparadayak , pita ratawala thani kenekta wahaneka yanna restrictions dala tiyenne unta salli nati hinda neme.
    eken wena pollution eka , anika owa duwanne wathuren neme ne..
    countries , continents widiyata bedila hitiyata loke resources hari poddai tiyenne..
    ewa gana hithala..
     

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    මගේ මතයේ හැටියට පාරේ දුවන ඩබල් කැබ් වලින් 5% ක වත් භාණ්ඩ පටවා නැත. නමුත් Hilux D4D වැනි ඩබල් කැබ් රථයක් නිශ්පාදනය කර ඇත්තේ 2500Kg වැනි ඉහළ බරක් පටවාගෙන ධාවනය කළ හැකි පරිදිය. මේවා ආනයනය කරන්නන් මේවායින් අපේක්ෂිත ප්‍රයෝජනය ගැනීමට තුන් හිතකින් වත් නොසිතයි. ඔවුන්ට අවශ්‍ය රජයේ දරුණු බදු වලින් තරමක් හෝ නිදහස් වී සුඛෝපභෝගී ඩීසල් වාහනයක ගමන් කිරීමයි.

    නමුත් මේ දැවැන්ත වාහන වලින් පාරේ ඉඩ විශාල වශයෙන් ඇහිරේ. පිටුපස කොටසින් කිසිම වැඩක් නොගන්නා විට එම ඉඩ සම්පූර්ණයෙන්ම අපතේ යයි. මේවාද (ගෙන්වීම කෙසේ වෙතත්) ධාවනය වත් සීමා කළ යුතුය.


    meka erenna anith serama hodai ban.... rep given

     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මචං අපේ වගේ රටක පරණ වාහන තහනම් කරන්න, ටූ ස්ට්‍රෝක් තහනම් කරන්න, කතා කරන එකනම් හොඳ දෙයක් නෙවෙයි! ඒක අර වීරවංසගේ කතාවක් වගේ :lol:

    වාහන බදු නැත්තට නැති උනත් පරණ වාහන ගන්න ඕනේ අය ඉන්නවා... ඒකට හේතුව අපේ වගේ රටවල ඇති නැති පරතරය වැඩි වීමයි!!


    මේකෙ ඇත්තක් තියනවා, නමුත් පාරේ යන වාහන වැඩියි කියලා අළුත් වාහන ගෙන්නන එකට විතරක් ඇඟිල්ල දික් කරන එක හරිද?

    අනික ඉන්දියාවේ ඇති නැති පරතරය මීටත් වැඩි උනත් ඔවුන්ට Emission standards නීතිගත කරන්න තරම් බුද්ධියක් තිබුනා(බදු ප්‍රශ්ණය නම් එහේ නෑ තමා).

    අනික් අතට මේක අළුත් දෙයක් නෙවේ, බොහෝ කලක් තිස්සේ පැසවන ප්‍රශ්ණයක්...
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    පරණ වාහන හිමියන්ට නිසි වන්දියක් ලබාදී එහෙම කරනවානම් කමක් නෑ.මොකෝ පරණ වාහන කියල පිනට දුන්න ඒවා නෙමෙයි නේද.. අපිටත් තියෙන්නේ පරණ වාහනයක්.. එක පාරෙන් අයින් කරලා අපි උඩ ඉන්නද? අපිට අලුත් වාහන ගන්න සල්ලි නැනේ..

    මම මෙයට යෝජනා කළ ක්‍රමය නම් අනික් රටවලත් ක්‍රියාත්මක වන කාබන් විමෝචන මට්ටම් අනුගමනය කිරීමයි. වාහනය පරණ වූවත් විමෝචන මට්ටම් අඩු නම් ගැටළුවක් නැත.

    එය දැනටම green testing ලෙස ක්‍රියාත්මක වුවත් එය පොතට පමණක් සීමා වී තිබේ. හරිහැටි මෙම ක්‍රමය ක්‍රියාත්මක කර (එනම් ජංගම
    green testing කාටත් සාධාරණ ලෙස නිවැරදිව කිරීම ) අසමත් වන වාහන ලියාපදිංචිය අත්හිටවූ විට ගැටළුව විසඳේ.

    ඔය කළු දුම් ප්‍රශ්නේ ගැන නම් ඔබ තුමාට කිසි දැනුමක් නැති බව පෙනේ.. කළු දුමට වැඩ සුදු දුමෙන් වන පරිසර හානිය වැඩි බව ඔබ දන්නවද? දුමේ පාටෙන් පරිසරයට වන හානිය මැනිය නොහැක.. පෙට්‍රල් වාහන වලින් පිටවන දුමෙන් සිදුවන පරිසර හානිය වැඩි බව ඔබ දන්නවද ?

    මැනිය නොහැකි වීමම තමා ගැටළුව.... මැනිය හැකි දූෂණය මුලින්ම පිටු දැකිය යුතුයි නේද?:)
     
    Oct 10, 2011
    179
    31
    0
    Matara
    Mage sihinaya mata dakinna ida harinna

    මචන් ල , මට අපේ දුප්පත් රජයේ සේවක තාත්ත පොඩි කලේ කියා දුන්නේ ................ හොඳට ඉගන ගනින් පුතේ............. අපි විදින දුකෙන් නිදහස් වෙන්න ටිකක් හරි පුළුවන් එතකොටය් කියල...................
    ඉතින් බන් මාත් කවද වත් දැකපු නැති සුරඟන ලෝකයක් හිතේ මවා ගෙන මැරී ගෙන ඉගන ගත්ත............................

    අය්ලන්ඩ් රෑන්ක් දාල engineering faculty ගිය.......................... දිග්රියත් ගොඩ ද ගත්ත......................

    අවුරුදු දෙකකට කිට්ටු වෙන්න ලංකාවේ උසස් ය කියන ආයතනයක උසස් රැකියාවක් කල...................................

    උඹල කොල්ලෝ දන්නවනේ කාර් එකක් කියන්නේ කොල්ලෙක් ගේ ජීවිතේ හීනයක් කියල....................................

    මමත් දුක සේ හම්බ කරපු සල්ලි VIVA ELITE එකකට බැන්ද..................................

    කාර් එක දෙන දවසට කලින් දවසේ බදු අහස උසට නග්ගල..........................
    අය්යෝ ...........අපි වගේ සාමාන්‍ය මද්යම පන්තියෙන් ආපු එකෙකුට කාර් එකක් ගන්න එක මුන් හීනයක් කරලා.........................අනේ මම අවුරුදු 20 ක් විතර දැකපු පාට පාට...... හීනේ...............

    මම තවත් මේ රටේ ඉන්නේ නැ බන්...................... පුදුම කල කිරීමක් ........................ ගෙදර අයට පෙන්න හිනා වෙලා හිටියට හිත පිච්චෙනවා වගේ.................... අහිංසක මිනිස්සුන් ගේ බදු සල්ලි වලින් ඉගන ගත්ත කියන හැන්ගීම හිතට වැඩ දෙන්නේ නැත්නම් මෙලහකටත් නැව් නැගල.......................

    මේක කියවන පොඩි උන් ඒ කියන්නේ උසස් පෙළ කරන එවුන් මේක කියවල .........උප්සෙට් ගන්න එපා................... උඹලගේ කාලේ වෙද්දී ලෝකේ මීට වඩා ලස්සන තැනක් වෙලා තියේවි................

    මගේ හිතේ තියන දුක පිට කර ගනනි මේක ලිව්වේ.............. කියවපු එවුන් දැන් ම මේක අමතක කරපල්ලා........................:(
     
    • Like
    Reactions: sudeewa

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    Sahathika aththa machan............ ape rate wela thiyenne moda desapaluwo saha untama galepne AMAna niladarinui ekathuwela kisima Logic ekak nathi gon wade walin ahinsaka minissu kabalen lipata watena eka..........:no:
     

    Winthecse

    Member
    Feb 11, 2012
    483
    38
    0
    Gedara
    ලන්කාව ගොඩක් සන්කීර්න බදු තීන රටක් වාහන කොටස් වලට වාහන වර්ගය අනුවත් වෙනස් වෙනව ටොයෝට වලට වෙනම නිසාන් වලට වෙනම....
    3 වීල් වල ගාන 155,000 කින් වැඩි වෙලා දැන් 5යි ගානක්
    ලන්කාවට වඩා බදු ගහන රටවල් තීනව නෝර්වෙ වගේ ඒත් ඒ රට වල 55 න් පස්සෙ රජයෙන් මිනිස්සුන්ව බලා ගන්නව ගෙදර වැඩට උන් දෙනව නර්ස් කෙනෙක් දෙනව