රටට වෙච්ච දෙයක්!

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    1200px-Guinnessworldrecords.svg.png
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    මේ පෝලිමේ ලක්සරි වාහන එකක්වත් නෑ නේද? එකම එකක් දැක්ක පරණ පැජරෝ එකක් වගේ.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ඉතින් මැරිල පලයන්කො , අපිට නම් පෙට්ටල් තියෙනව ගෑස් කරන්ට් තියෙනව , තොපිල වගේ හැමදේම පිනට දෙනකන් බලන් ඉන්න පොන්සියන්ට මොකුත් නැතිවිම සරල දෙයක්,

    උදා මම ගාව පෙට්ටල් ලීටර් 60ක් තියෙනව, උඩින් පාත් උනේ නැ අවශ්ය දේවල් ගෙනත් තියා ගත්ත, තෙර්ඩ් දදා උඩුබිරුවට වැඩක් නැ කියල මම දැනන් උන්න..

    ගුපියොන්ට තෙල් නැති වුනා කියලා අපි මොනවා කරන්නද? මේ නම් ලොවෙත් ගුපියොන්ගේ මුඩුක්කුවක් වෙන්න ඕනි.
    උබලා ත්‍රෙඩ්ස් දදා බුර බුර ඉන්නේ නැතුව අපේ @erozan මහත්මයා වගේ තෙල් කලින් ගෙනල්ලා තියාගන්න ඕනි.
    ගුපියොන්ගෙයි රටට ආදරේ අපෙයි වෙනස අන්න ඕකයි. අපි දුර දිග හිතලා වැඩ කරනවා.

    උදාහරණෙකට මං පෙට්‍රල් බුලියයි ඩීසල් බුලි දෙකයි ලාම්පු තෙල් කෑන් 5යි කලින්ම සට සට ගාලා ගෙනල්ලා තියාගත්තා.
    තව පෙට්‍රෝලියම් එකේ අදුරන යාලුවෙක් ලව්වා බොරතෙල් බැරල් එකකුත් ගෙනලා තියාගත්තා. මට දැන් තියෙන්නේ ගෙදරදීම තෙල් ටික පිරිපහදු කරගන්න වගේ පොඩි වැඩක් විතරයි. 😍😊

    හාල් ගණන් ගියා කියලා ගාණක් නෑ වත්තේ කොණක පොඩි කුබුරු කෑල්ලක් හදාගත්තා, මං ගිය අවුරුද්දට හරියන්නත් එක්ක මේ අවුරුද්දේ යල මහ කන්න 4ක් ම කරන්න ඉන්නේ තනියෙම. යූරියා ඕනි නෑ පොඩි හරක් දෙන්නෙක් ගෙනාව ගොමයි කොහොබයි කලවම් කරලා කාබනික පොහොර හදලා ගහනවා කුබුරට. පරිප්පු වෙනුවට බඩ ඉරිගු යායක් හදාගත්ත. මුළු මරදානටම බඩ ඉරිගු දෙන්න පුළුවන් මගේ වගාවෙන්😍😊

    මොළේ වැඩ කරනකන් අපිට නම් පෝලිම් ඉල්ලෙයි.
    තොපි කන්න නෑ තෙල් නෑ ඩොරල් නෑ ගගා ඉදපියව්. අපිට නම් රුපියල් තියෙනවා තව ආත්ම දෙකකට හරියන්න.
    දැන් තොපේ ලොක්කා වද පොනිලා ආව නේ කොරන්නම් කියලා. කෝ දැන් පෝලිම් අඩු වුනාද ලොල්.
    රට මේ මට්ට්ටමින් හරි උබලට තුන් වේලම කන්න දිදී ඇදගෙන ආවේ මහින්ද මහත්තයා කියලා අමතක කරන්න නම් එපා.
    අඩු ගානේ අදවත් මහින්ද මහත්තය යුද්ධේ ඉවර කරපු එකට පින් දීපල්ලා, පහනක් පත්තු කරපල්ලා.
    එතකොට වත් උබලගේ ඔය ගුපි ගතිය ඇරිලා යයි.
     
    • Haha
    Reactions: Bart_Allen