වෙච්ච දෙයක්..

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,947
    6,397
    113
    ජෙප්පෝ ටික ඒ පාර මහින්ද කොටියා කරන්න හදන්නේ බයියෝ සෙට් ඵක තියාගන්න.. අන්න ඒ බය තියාගනින්..🤣
    ඒ උනාට අර්චුනා වේදිකාවේ ඉදිරි පෙල.. කැරි කට් එක ඕයි..
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,259
    697
    113
    Dubai
    Social Media පැත්ත බලා ගන්න බාර දීපු ඩෝබිලා සෙට් එක පොලොන්නරුවේ ගිහින් නෑ නේද?.
    එලකිරියේ මාර පත ඩෝබිලා සෙට් එකක් ඉන්නවානේ බන්
    උන් ටික මාර ගේමක් දෙනවා නේද? :lol: :lol:
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,947
    6,397
    113
    Social Media පැත්ත බලා ගන්න බාර දීපු ඩෝබිලා සෙට් එක පොලොන්නරුවේ ගිහින් නෑ නේද?.
    එලකිරියේ මාර පත ඩෝබිලා සෙට් එකක් ඉන්නවානේ බන්
    උන් ටික මාර ගේමක් දෙනවා නේද? :lol: :lol:
    අදාල දේ ගැන කතා කරපන් බන්
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    Social Media පැත්ත බලා ගන්න බාර දීපු ඩෝබිලා සෙට් එක පොලොන්නරුවේ ගිහින් නෑ නේද?.
    එලකිරියේ මාර පත ඩෝබිලා සෙට් එකක් ඉන්නවානේ බන්
    උන් ටික මාර ගේමක් දෙනවා නේද? :lol: :lol:
    සෙට් එකක් නෑ කිහිපදෙනයි ඉන්නේ හැබැයි උන්ගේ ෆේක් ගොඩයි
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,259
    697
    113
    Dubai
    අදාල දේ ගැන කතා කරපන් බන්
    detected-stamp-seal-watermark-distress-style-blue-vector-rubber-print-caption-dirty-texture-scratched-textured-132110199.jpg
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,947
    6,397
    113
    සෙට් එකක් නෑ කිහිපදෙනයි ඉන්නේ හැබැයි උන්ගේ ෆේක් ගොඩයි
    ආයේ ආයේ කියන්න බෑ.. මේකමතක ටියාගනින්.. අපි උපතින් උග්‍ර එක්සත් ජාතිකපාක්ශිකයෝ,,, අනුරත්ලොකු නෑ , හරියට වැඩකරෙ නැත්හම් ආයේ දෙන් නෑ.. එහෙම කියලපරන හොරුන්ට දෙන්න පිස්සුත් නෑ..
     
    • Like
    Reactions: kiribabaa

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    ආයේ ආයේ කියන්න බෑ.. මේකමතක ටියාගනින්.. අපි උපතින් උග්‍ර එක්සත් ජාතිකපාක්ශිකයෝ,,, අනුරත්ලොකු නෑ, හරියට වැඩකරෙ නැත්හම් ආයේ දෙන් නෑ.. එහෙම කියලපරන හොරුන්ට දෙන්න පිස්සුත් නෑ..
    දෙන නොදෙන එක උබේ කැමැත්ත නේ
     
    • Like
    Reactions: tinto brass

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,802
    17,184
    113
    35
    Spain
    @Inigo Montoya ubt hithenne nadda sarath fonseka kiwwe aththa kiyala. Praba yatath une naththam jaffna maha amathi. Prabhakaran dan hitiyanam uuth othana
    මොන පයියක් කියනවද මහත්තය. මන් ෆුල් අන්දොස් වෙලා ඉන්නේ. ප්‍රභා යටත් වුනේ නැහැ, ඌව බල්ලෙක් වගේ මැරුවා, හරියටම විජේවීරට කළා වගේ තමා. උන් දෙන්නා තොලොංචි කරගමන් යුද්ධය ඉවර වුනා.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,760
    9,246
    113
    මොන පයියක් කියනවද මහත්තය. මන් ෆුල් අන්දොස් වෙලා ඉන්නේ. ප්‍රභා යටත් වුනේ නැහැ, ඌව බල්ලෙක් වගේ මැරුවා, හරියටම විජේවීරට කළා වගේ තමා. උන් දෙන්නා තොලොංචි කරගමන් යුද්ධය ඉවර වුනා.
    Sorry yatath unanam. Sudu kodi naduwa kiyanne onna ookata
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,832
    5,138
    113
    පෙර වැරදි අඳුරගෙන පොහොට්ටුව progressive ගමනක් යනව වගේ 😂😂 ජයවේවා.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,947
    6,397
    113
    පෙර වැරදි අඳුරගෙන පොහොට්ටුව progressive ගමනක් යනව වගේ 😂😂 ජයවේවා.
    ගොන් මාකටින්නිසා කෙල්ව ගන්න්වා.. අනිකබලපන් කියන කතා...

    මුන් කිසිම දවසකකියනවද , අපි බලේට ආවහම රටට කරන දේවල්? උන් කියන්නේ උන්ට වෙච්ච දේවල්,,,
    ------ Post added on Sep 12, 2026 at 8:39 PM

    එකම ප්ලෑන් එකක් වත් නෑ රටට කරන.. එක දේ පක්ශේ පක්ශේ..
    ------ Post added on Sep 12, 2026 at 8:40 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,745
    72,982
    113
    මාලඹේ
    ප්‍රබා මගේ දෙයියා කියපු එකා .. අද පොහොට්‍ටු ‍රැස්වීමේ ඉස්සරහ ඉන්නව කියන්නේ ගෑම්මක් තමා ඈ...

    @2osama පුකේ ඔසාමා එන්නකෝ..
    ------ Post added on Sep 12, 2026 at 7:13 PM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,913
    125,920
    113
    දෙහිවල
    ප්‍රබා මගේ දෙයියා කියපු එකා .. අද පොහොට්‍ටු ‍රැස්වීමේ ඉස්සරහ ඉන්නව කියන්නේ ගෑම්මක් තමා ඈ...

    @2osama පුකේ ඔසාමා එන්නකෝ..
    ------ Post added on Sep 12, 2026 at 7:13 PM
    ස්ලිප් එක ඕන. කෝ බන්? @tinto brass