රටට සල්ලි යවන්න...

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    රටට සල්ලි යවන්න...


    ලංකාවෙන් පිටරටකට (මැදපෙරදිග) රටකට සල්ලි එවන්න විදිහක් නැද්ද? හදිස්සියකට. දන්න කෙනෙක් සිටීනම් ලොකු උදව්වක්..
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Eyata lankawe bank account ekak thiyanawa nan eya e lankawe bank card eka ehe geniyalaa nan ehe ATM ekakin ganna puluwan. Ehema nathan Western Union, Money Gram wage thamai.