රටට සාපයක් වූ NDT

Pirate_EK

Banned
Jan 18, 2013
11
0
0
NDT ne mulin patan gate otana

මචං උඹත් කුහක NDT කාරයෙක් නේද..?:( ඇත්ත තිත්තයි.තොපිට තියෙන්නේ ඉන්ජෝ ගැන පැහැදිලි කුහක ඉරිසියාවක්:lol:.ඒලෙවල් කරන කාලේ පිස්සු කෙළලා ගූ රිසාල්ට් එකක් අරගෙන මොන කැම්පස් එකකටවත් යන්න බැරිවෙච්ච අනාතයෝ ටිකක්නේ තොපි.:lol:.උඹ ඊය ඉඳන්ම NDT වලයි Bsc engineering වලයි වෙනසක් නැහැ කියන්න හෙන ගේමක් දෙනවා..:lol: නොන්ඩි උනා මදිද අනාතයෝ.:lol:? තොපේ තිබ්බේ කුහක කමක් අද තියෙන්නෙත් කුහක කමක්, හෙටත් එහෙමයි:growl:.තොපේ අන්තරේ වේ@# බල්ලන්ගේ ඇට පරිස්සම් කරගන්න කියපියව්.we attack back :growl::growl::growl:
 
wildhorse

Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    [/SIZE][/COLOR]
    උඹ කියන විදියට අපි හිතමු 5 වසරේදී ශිෂ්‍යත්වේ fail උන 8 වසරේ කොල්ලෙක් ආයේ 5 වසරේ ශිෂ්‍යහ්ට්වේ ලියනවා කියල. උඹේ තර්කෙ අනුව ඌ අනිවා fail වෙන්න්න ඕනේ මොකද ඌ ඉස්සෙලා පාරත් fail නිසා.

    අනික උඹල දන්නව ඇතිනේ AL පට්ට අමාරු කැම්පස් වල ඉඩ කඩ ප්‍රමාණවත් නැති හින්ද කියල. පොඩ්ඩක් නිකමට NDT උන්ටත් ඔය ඔක්කොම ටික මස 8න් කරලා ඉවර කරලා ජෝබකට යන්න හදල දීපල්ලකෝ බලන්න.

    අමතක කරන්න එපා Bsc අවුරුදු 4 සම්පුර්ණ වෙන්නේ training කාලයත් එක්ක කියල. හරියට බැලුවම Bsc එකට යන්නේ අවුරුදු 3ක් theory කාලයක් විතරයි.

    uba kaageda ban.....:confused::confused: patta logic ubata thiyenne....:lol::lol::lol:
    dannaththam hoyala balapan ohoma karalath NDT batch eke baagekata wada batch repeat wenawa.... :eek::eek:
    ekai mama NDT ratata saapayak kiyala kiyanne baya nathuwa....
    can prove everything if u wnt.... :shocked::shocked:
    but no point machan........ wena wadath thiyenawane apita....
    Bsc unge awurudu 4 ewa egena ganna ubalata awurudu 12k karath madi wei ban :no::no::no:
     
    Pirate_EK

    Banned
    Jan 18, 2013
    11
    0
    0
    GuneBhai අනාතයාට රිදිලා දුක තමයි පුටේ රිදුනද.? තොපි දන්නේ එක එකාට කුහක කම් කරන්න විතරයි. :lol::lol::lol::lol::lol::lol:

    රටට සාපයක් වූ NDT 01-18-2013 10:23 01-18-2013 10:23 PM ඉස්සරහට IT එඋන්ගේනුත් තොපිලට වදින්න තියෙනŠ
     
    Last edited:

    wildhorse

    Junior member
  • Apr 7, 2012
    200
    22
    18
    GuneBhai අනාතයාට රිදිලා දුක තමයි පුටේ රිදුනද.? තොපි දන්නේ එක එකාට කුහක කම් කරන්න විතරයි. :lol::lol::lol::lol::lol::lol:

    රටට සාපයක් වූ NDT 01-18-2013 10:23 PM ඉස්සරහට IT එඋන්ගේනුත් තොපිලට වදින්න තියෙනŠ

    oya IT seen 1 matath aawa ban... NDT ekekge wadak
    NDT= Non Developed Technicians :lol::lol:
    Owun danne oya wage anatha chater wada karanna witharayi... face to face enne na...
    kiyanneth naa NDT kiyala.... ladjawe... :no::no:
     
    Pirate_EK

    Banned
    Jan 18, 2013
    11
    0
    0
    oya IT seen 1 matath aawa ban... NDT ekekge wadak
    NDT= Non Developed Technicians :lol::lol:
    Owun danne oya wage anatha chater wada karanna witharayi... face to face enne na...
    kiyanneth naa NDT kiyala.... ladjawe... :no::no:

    ඔව් බන් ගොන් හැත්ත. කොහොමත් මුන්ගේ අන්තරේ එවුන්ගේ ඇ@# කුඩු වෙද්දි හෙට අනිද්දා මුන්ට පු@#න් හුජ්ජ යාවි.:lol:.. පව් බන් අනාතයෝ:lol:.. රෙප් පවර් එක 3ක් වෙච්ච අනාතයෙක්..:lol: IT රෝල් කරලා පු#@$ ගහගන්න කිව්වනම් හරි..:lol:.අරූට දවසකට රුපියල් 21000 ක් බෙහෙත් වියදම්:( උගේ ගෙදරත් අම්බානෙකට ප්‍රශ්ණ බං:(.. මේ හුත්@#%ගෙ පුතාලා කල බලු වැඩේට උන්ට සහා ගහනවා බං.:growl::growl:..​
     
    wildhorse

    Junior member
  • Apr 7, 2012
    200
    22
    18

    ඔව් බන් ගොන් හැත්ත. කොහොමත් මුන්ගේ අන්තරේ එවුන්ගේ ඇ@# කුඩු වෙද්දි හෙට අනිද්දා මුන්ට පු@#න් හුජ්ජ යාවි.:lol:.. පව් බන් අනාතයෝ:lol:.. රෙප් පවර් එක 3ක් වෙච්ච අනාතයෙක්..:lol: IT රෝල් කරලා පු#@$ ගහගන්න කිව්වනම් හරි..:lol:.අරූට දවසකට රුපියල් 21000 ක් බෙහෙත් වියදම්:( උගේ ගෙදරත් අම්බානෙකට ප්‍රශ්ණ බං:(.. මේ හුත්@#%ගෙ පුතාලා කල බලු වැඩේට උන්ට සහා ගහනවා බං.:growl::growl:..​
    owunta amuthuwen gahanna deyak naa ba saha.... :eek::eek:
    NDT ena 1th saapayak....
    Mage class mate NDT awe ban... wu awith course 1 daala giya...
    NDT eka athule hama deyakma dannawa mama.... :shocked::shocked:
    Owunge batch eken baagekata wada year 1 repeat wenawa ban... :nerd::nerd:
    owunta wadila thiyena saape hodatama athi kaalakanninta...
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    [/SIZE][/COLOR]
    උඹ කියන විදියට අපි හිතමු 5 වසරේදී ශිෂ්‍යත්වේ fail උන 8 වසරේ කොල්ලෙක් ආයේ 5 වසරේ ශිෂ්‍යහ්ට්වේ ලියනවා කියල. උඹේ තර්කෙ අනුව ඌ අනිවා fail වෙන්න්න ඕනේ මොකද ඌ ඉස්සෙලා පාරත් fail නිසා.

    අනික උඹල දන්නව ඇතිනේ AL පට්ට අමාරු කැම්පස් වල ඉඩ කඩ ප්‍රමාණවත් නැති හින්ද කියල. පොඩ්ඩක් නිකමට NDT උන්ටත් ඔය ඔක්කොම ටික මස 8න් කරලා ඉවර කරලා ජෝබකට යන්න හදල දීපල්ලකෝ බලන්න.

    අමතක කරන්න එපා Bsc අවුරුදු 4 සම්පුර්ණ වෙන්නේ training කාලයත් එක්ක කියල. හරියට බැලුවම Bsc එකට යන්නේ අවුරුදු 3ක් theory කාලයක් විතරයි.

    ape training 6 months. ape degree eka awurudu 4 y 3 months withara. ithin theory 3 years nevei.

    umba kiyana widiyata shishyathwe pass una ekata honda iskolayak dena eka waradiy. fail ekath e iskoletama yawanna one. naththan 5 shishyathwe 8 wasaredi pass una ekatath Royal eka denna ona.

    IESL or private degree ekak karala chartered engineer wenna puluwan. job experience ekatath issarahata yanna puluwan. ehema giya un innawa. umba kiyanne ehema nathuwa un diploma eka gaththa gaman engineer kiyanna kiyalada? ehenam kawuruwath mareegena AL karanna ona na engineering enna. NDT kalama athi.

    anika NDT untath training thiyenawa. apita witharak nevei. ehenan unge theory kale eetath adui
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    anika danaganin machan. IT or Architecture unta apith ekkq kisi malak na. NDT anthare karayo BSc kiyala IT untath tharahai.
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    මචං උඹත් කුහක NDT කාරයෙක් නේද..?:( ඇත්ත තිත්තයි.තොපිට තියෙන්නේ ඉන්ජෝ ගැන පැහැදිලි කුහක ඉරිසියාවක්:lol:.ඒලෙවල් කරන කාලේ පිස්සු කෙළලා ගූ රිසාල්ට් එකක් අරගෙන මොන කැම්පස් එකකටවත් යන්න බැරිවෙච්ච අනාතයෝ ටිකක්නේ තොපි.:lol:.උඹ ඊය ඉඳන්ම NDT වලයි Bsc engineering වලයි වෙනසක් නැහැ කියන්න හෙන ගේමක් දෙනවා..:lol: නොන්ඩි උනා මදිද අනාතයෝ.:lol:? තොපේ තිබ්බේ කුහක කමක් අද තියෙන්නෙත් කුහක කමක්, හෙටත් එහෙමයි:growl:.තොපේ අන්තරේ වේ@# බල්ලන්ගේ ඇට පරිස්සම් කරගන්න කියපියව්.we attack back :growl::growl::growl:

    ape un kunuharupa kiyagena munge ganata watenna ona na malli. unge hati danno danithi.

    unta othanama ona nam apita yanna wena thanak hadala denna puluwan ne. habai NDT un ekatath kamathi na. mokada un wikunan kanne ape nama. Efac eka othanin giyoth eka nathi wenawa. kollo kello AL pass wela ethakotq yanna hadanneth EFac misak moratu campus nevei.
     
    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    as a middle level technical officer course...qulifications were O/L
    thawa tika dawasayi.... me paaranam wade set wenawa kattiyata

    danna deyak kiyapan ban

    A/L maths stream eken pass wela zcore eka 0.8 wadiya tiyenna one. middle technician neme. middle level engineer. danna deyak kiyapan ulama...
     
    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    S3 ganna ekekta Bsc karanna dena eka reasonable nathi nisa....
    eeta wada hodayi Commerce karala A3 aran campus yanna bariwa inna unta Bsc karanna dena eka.... :yes:

    reasonable nathi nisa neme ban ape rate pahasukam nati nisa zcore ekak
    hadagena ekai danna pukak na baluwama ubanam nikan dodawana ekekne
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    පැහැදිලිවම ඉන්ජිනේරු උපාදිය හා උසස් තාක්ෂණික ඩිප්ලෝමාව අතර ප්‍රශ්නයක් තියෙනවා. සමහර තැන වල NDT +3 years experience = BSC වෙන අවස්තාවන් ගොඩක් තියෙනවා. ලංකාවේ ඉංජිනේරුවන්ගේ වෘතීමය තත්වය උඩට ගනඩ බැරි වෙන එක හේතුවක් තමයි මේක.මේක විශාල ගැටළුවක් තමයි.
    ඒවුනාට දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ මේක නෙමෙයි. අන්න SLIIT එක Engineering Faculty එකක් දාල දැන් හෝ ගාල engineers ලා ලංකාවේ බිහිවෙයි. දැන් NDT ,BSc මරාගන්නේ නැතුව දෙගොල්ලොම එකතු වෙලා මේකට විරුද්ධ වෙන්ඩයි ඕනේ. IESL එකත් ඔය වැඩේ
    උන්ගේ Institiute එකේ කරනවා. ඔන්න ඕකයි ප්‍රශ්නේ.
     
    • Like
    Reactions: saurtech

    darshana4u

    Well-known member
  • Oct 18, 2006
    1,151
    45
    48
    kandy
    මම NDES කරන්නේ. මේ වගේ වලි යන එක අනුමත කරන්න බෑ මොකද වෙන්න ඕනි තමන්ගේ course එක ඉක්මනින් හොදට කරගෙන එලියට ඇවිත් රස්සාවක් කරන එක හරි ඉස්සරහට ඉගෙන ගන්න එක හරි. කැම්පස් ගිය සමහර අය විතරක් ඩිප්ලෝමා කට්ටිය පහත් කරලා සලකනවා. එක ඇත්ත මොකද අපි ඩිප්ලෝම එයාල degree. එත් ඩිප්ලෝම කරන සමහර අය නිකන්ම 3s දාපු කට්ටිය නෙවේ. මට 3B. එත් මට කැම්පස් යන්න මදි. එත් engineering වලට ආස නිසා මෙහෙම කරනවා. දෙපැත්තක් තියෙනව මේ ප්‍රශ්නේ. සමහර ඩිප්ලෝම කට්ටිය තමනුත් Bsc. වගේ කියල පෙන්නන්න try කරනවා. එක වැරදි. අනික දේ කැම්පස් අය අනවශ්‍ය විදිහට ඩිප්ලෝම අයව පහත් කරනවා. හැමෝම නෙවේ. එකත වැරදි. මම training ගිය තැන් වල මම දැක්ක දේවල් බලද්දී සමහර තැන වල තනිකර ගේම දෙන්නේ EA ල. පොස්ට් එක පහල උනාට ලොකු වැඩක කරනවා.සමහර engineers ඇවිත් වැඩ අනල තියෙනව හොදට ඒ වගේම සමහර තැන වල Bsc අය හොදටම වැඩ කරනවා. එත් මේ හැමෝම field එකේ වැඩ වලට ඕනි. තමන් කවුද කියන එක තේරුම ගන්න ඕනි. මම කියන්නේ ඩිප්ලෝම අය තමන් Bsc equal කිය කියා ඉන්නවට වඩා, වලි දාගන්නවට වඩා IESL වගේ දෙයක් කරලා ඉස්සරහට ගිහින් qualified වෙලා කෑගැහුවනම් හරි. අපේ තියෙන theory gap එක ඉගෙන ගන්න ඕනි.ඒකයි වෙන්න ඕනි.

    මන් දැක්ක IESL ගැන කට්ටිය එක එක ඒවා කියල තියෙනව. ඇත්ත කතාව මෙකයි. IESL complete කලාම Associate membership හම්බෙනවා.කැම්පස් අයටත් හම්බෙන්නේ ඒක. qualified engineer කෙනෙක් වෙන්න පුළුවන්. charted & Msc කරන්නත් පුළුවන්. දැන් ඉස්සරට වඩා වෙනස් IESL system එක. දැන් තියෙන්නේ stages 5k. Graduate diploma ekak offer karanwa. BSc Eng Equal kiyala circular ekak thiyenawa.
     
    • Like
    Reactions: GuneBhai

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    mama after A/L search karana kota hambunu entry book eken photo 1k gahala damme..... nikan gon seen danna epa ban..... :no::no:
    Mamath Mora E fac select una.... uba NDT kiyala kiyanna ladja unata api Mora E fac kiyanna ehema na.....
    Foundation eke aye ugannanne ape A/L same things.. eka kara kiyala degree 1ta enter wenna baa.... pass wenna onaa..... :lol::lol:
    mehe A/L hariyata pass wenna baruwa kohomada ban foundation year 1 pass wenne ehe.....:nerd::nerd:

    ho ho ho pute mama AL fail 2C 1F... :lol::lol::lol::lol::lol:

    umba hithanne anik exams okkoma AL tharan amarui kiyalada? :lol::lol::lol::lol::lol: anika dana ganin math 6months Engineering subject kalabawa.... oke ee hati amaruwak naa AL tharan
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    GuneBhai අනාතයාට රිදිලා දුක තමයි පුටේ රිදුනද.? තොපි දන්නේ එක එකාට කුහක කම් කරන්න විතරයි. :lol::lol::lol::lol::lol::lol:

    රටට සාපයක් වූ NDT 01-18-2013 10:23 01-18-2013 10:23 PM ඉස්සරහට IT එඋන්ගේනුත් තොපිලට වදින්න තියෙනŠ

    pute mama rep kapaddi nama daala kapanne umbala wage horen gama denna naa....
     
    CodeFreaker

    Junior member
  • Jan 19, 2013
    31
    27
    18
    පැහැදිලිවම ඉන්ජිනේරු උපාදිය හා උසස් තාක්ෂණික ඩිප්ලෝමාව අතර ප්‍රශ්නයක් තියෙනවා. සමහර තැන වල NDT +3 years experience = BSC වෙන අවස්තාවන් ගොඩක් තියෙනවා. ලංකාවේ ඉංජිනේරුවන්ගේ වෘතීමය තත්වය උඩට ගනඩ බැරි වෙන එක හේතුවක් තමයි මේක.මේක විශාල ගැටළුවක් තමයි.
    ඒවුනාට දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ මේක නෙමෙයි. අන්න SLIIT එක Engineering Faculty එකක් දාල දැන් හෝ ගාල engineers ලා ලංකාවේ බිහිවෙයි. දැන් NDT ,BSc මරාගන්නේ නැතුව දෙගොල්ලොම එකතු වෙලා මේකට විරුද්ධ වෙන්ඩයි ඕනේ. IESL එකත් ඔය වැඩේ
    උන්ගේ Institiute එකේ කරනවා. ඔන්න ඕකයි ප්‍රශ්නේ.

    SLIIT එකෙ කරන්න UK ඩිග්‍රී එකක් නෙ..…එක මෙහෙන් දෙන එකක් නෙමෙ...එක කරා කියල මොරටු වෙන්න ඔන නෑ... ඉගෙන ගන්න එක කොහෙ හිටියත් ඉගෙනගන්නව .... වෑඩ පෙන්නන එකට කොහෙ හිටියට් එකයි... එත් මොරටු යන්න බෑරි උන කියල උන්ට ඉරිසිය කර කර ඉන්නෙ අත්තටම වෑඩ බරි උන්...
     
    Last edited:
    • Like
    Reactions: GuneBhai

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ape training 6 months. ape degree eka awurudu 4 y 3 months withara. ithin theory 3 years nevei.

    umba kiyana widiyata shishyathwe pass una ekata honda iskolayak dena eka waradiy. fail ekath e iskoletama yawanna one. naththan 5 shishyathwe 8 wasaredi pass una ekatath Royal eka denna ona.

    IESL or private degree ekak karala chartered engineer wenna puluwan. job experience ekatath issarahata yanna puluwan. ehema giya un innawa. umba kiyanne ehema nathuwa un diploma eka gaththa gaman engineer kiyanna kiyalada? ehenam kawuruwath mareegena AL karanna ona na engineering enna. NDT kalama athi.

    anika NDT untath training thiyenawa. apita witharak nevei. ehenan unge theory kale eetath adui

    දැන් මොකක්ද මේ හොඳ ඉස්කෝලෙ?? පහසුකම් වැඩි ඉස්කෝලෙ නේද? එතකොට නරක ඉස්කෝලෙ කියන්නෙ පහසුකම් අඩු ඉස්කෝලෙට. පොතේ හැටියටනම් එහෙමයි. දැන් හැම ඉස්කෝලෙකටම එක වගේ පහසුකම් තියෙනවනම් ශිෂ්‍යත්වයෙන් ඇති වැඩේ මොකක්ද? ඉස්කෝලෙ හොඳද නරකද කියන්නෙ පහසුකම් වලින්, අන්න ඒ නිසා තමයි මම කිව්වෙ අද ලන්කාවෙ හුඟක් එවුන්ට කැම්පස් යන්න බැරිවුනාට කැම්පස් එව්න්ට වැඩිය වැඩ්ඩො පිට ඉන්නවා, ඉතින් මුන් දෙගොල්ලො මුන ගැහුනම මරාගෙන මැරෙන්න ඉඩ තියෙනව. අධ්‍යාපන ක්‍රමේ අඩුපාඩු නිසා ඉස්සරහට ආපු උන්ගෙ හිතේ උන් ලන්කාවටම වැඩර්ල කියල