රටට හෙනගැහෙන්න හේතුව

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රටට හෙනගැහෙන්න හේතුව

    993570_914409145342125_8523759947920143471_n.jpg

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,789
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බය බෝයි දන්නෙ නැති නිසා අහන්නෙ. පිටරටින් ගෙන්නපු ලක්ෂ 65 ගේට්ටු හයිකරල තියෙන තැනක් දන්නවද?
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,567
    2,392
    113
    බය බෝයි දන්නෙ නැති නිසා අහන්නෙ. පිටරටින් ගෙන්නපු ලක්ෂ 65 ගේට්ටු හයිකරල තියෙන තැනක් දන්නවද?

    මන් දැකලත් නෑ.. :baffled:
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,154
    2,402
    113
    පාර හරහට දාන ගේට්ටු කෑල්ල එච්ච‍ර ගණන්ද බන්...
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    බය බෝයි දන්නෙ නැති නිසා අහන්නෙ. පිටරටින් ගෙන්නපු ලක්ෂ 65 ගේට්ටු හයිකරල තියෙන තැනක් දන්නවද?

    පිට රටින් ගෙන්නපු එක හයි කරාද නැද්ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ ඇයි ලංකාවෙ මනුස්සයා හදපු එක ගන්නේ නැත්තේ කියන එක

    හදපු එකේ මොනා හරි අඩුපාඩු තියනවනම් අඩුමගානේ ඒක කිව්වා නම් ඊලඟපාර ඒ අඩුපාඩුව හදාගෙන ඉදිරිපත් කරයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    පිට රටින් ගෙන්නපු එක හයි කරාද නැද්ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ ඇයි ලංකාවෙ මනුස්සයා හදපු එක ගන්නේ නැත්තේ කියන එක

    හදපු එකේ මොනා හරි අඩුපාඩු තියනවනම් අඩුමගානේ ඒක කිව්වා නම් ඊලඟපාර ඒ අඩුපාඩුව හදාගෙන ඉදිරිපත් කරයි

    ethakota comis denne ubada?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,789
    1
    58,038
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බය බෝයි දන්නෙ නැති නිසා අහන්නෙ. පිටරටින් ගෙන්නපු ලක්ෂ 65 ගේට්ටු හයිකරල තියෙන තැනක් දන්නවද?

    reputation_neg.gif
    රටට හෙනගැහෙන්න හේතුව 03-26-2016 04:33 PM tho pala ponnaya
    මෙච්චර යටහත් පහත්ව කොමෙන්ට් එකක් දාලත් එකෙක්ට රිදිලනෙ. කොමිස් ගහපු ඇමතියෙක්ගෙ පුතෙක් වෙන්නැති:dull:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිට රටින් ගෙන්නපු එක හයි කරාද නැද්ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ ඇයි ලංකාවෙ මනුස්සයා හදපු එක ගන්නේ නැත්තේ කියන එක

    හදපු එකේ මොනා හරි අඩුපාඩු තියනවනම් අඩුමගානේ ඒක කිව්වා නම් ඊලඟපාර ඒ අඩුපාඩුව හදාගෙන ඉදිරිපත් කරයි

    එක ගේට්ටුවක් හැදුවා කියල මදිනෙ බන්. ඕවා මාස් ප්රොඩියුස් කරන්න ඕනි. නැත්තන් ලන්කාව පුරාවටම සප්ලයි එක දෙන්නෙ කොහොමද. මාස් ප්රොඩියුස් කරන්න බැරිනන් මේ මිනිහා ඕක අතින්ම හදන්න එපැයි. හෙන කාලයක් යයි ඕඩර් එක කම්ප්ලීට් කරන්න. ඒ විතරක් නන් මදෑ. අලෙවියෙන් පසු සේවය? කවුද දන්නෙ මේ මිනිහා සල්ලි අරන් මාරැවෙයිද කියල?

    ඉතින් ඔය හේතු නිසා දුම්රිය දෙපාර්තමේන්තුව හරි තීරණයක් අරන් තියෙනවා කියල මම හිතනවා. ගාන වැඩි උනත් විස්වාස වන්ත තැනකින් එපෑ ගන්න.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    එක ගේට්ටුවක් හැදුවා කියල මදිනෙ බන්. ඕවා මාස් ප්රොඩියුස් කරන්න ඕනි. නැත්තන් ලන්කාව පුරාවටම සප්ලයි එක දෙන්නෙ කොහොමද. මාස් ප්රොඩියුස් කරන්න බැරිනන් මේ මිනිහා ඕක අතින්ම හදන්න එපැයි. හෙන කාලයක් යයි ඕඩර් එක කම්ප්ලීට් කරන්න. ඒ විතරක් නන් මදෑ. අලෙවියෙන් පසු සේවය? කවුද දන්නෙ මේ මිනිහා සල්ලි අරන් මාරැවෙයිද කියල?

    ඉතින් ඔය හේතු නිසා දුම්රිය දෙපාර්තමේන්තුව හරි තීරණයක් අරන් තියෙනවා කියල මම හිතනවා. ගාන වැඩි උනත් විස්වාස වන්ත තැනකින් එපෑ ගන්න.

    mass produce කරන්න ඉතින් පොඩි support එකක් දෙන්න ඕන government එකෙන්.
    මිනිහානම් පොල්ල තියෙන ජාතියේ මනුස්සයෙක් නෙමයි (චන්දෙ කාලේ අර පොල්ලක් උඩ පාවෙන trick එක කරන ගමන් හොරුන්ට චන්දෙ දෙන්න එපා හරි ඒවගේ මොකක්හරි බෝඩ් එකක් උස්සන් හිටිය මේ මනුස්සයා
    https://www.youtube.com/watch?v=ia3Im9jdEF8
    ).
    මේවගේ දේවල් වලට අපේ දේශපාලුවෝ යන්නේ නැත්තේ උන්ටයි උන්ගේ හැතිකරෙටයි කොමිස් ගහන්න බැරි නිසා.