බය බෝයි දන්නෙ නැති නිසා අහන්නෙ. පිටරටින් ගෙන්නපු ලක්ෂ 65 ගේට්ටු හයිකරල තියෙන තැනක් දන්නවද?

පිට රටින් ගෙන්නපු එක හයි කරාද නැද්ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ ඇයි ලංකාවෙ මනුස්සයා හදපු එක ගන්නේ නැත්තේ කියන එක
හදපු එකේ මොනා හරි අඩුපාඩු තියනවනම් අඩුමගානේ ඒක කිව්වා නම් ඊලඟපාර ඒ අඩුපාඩුව හදාගෙන ඉදිරිපත් කරයි

එක ගේට්ටුවක් හැදුවා කියල මදිනෙ බන්. ඕවා මාස් ප්‍රොඩියුස් කරන්න ඕනි. නැත්තන් ලන්කාව පුරාවටම සප්ලයි එක දෙන්නෙ කොහොමද. මාස් ප්‍රොඩියුස් කරන්න බැරිනන් මේ මිනිහා ඕක අතින්ම හදන්න එපැයි. හෙන කාලයක් යයි ඕඩර් එක කම්ප්ලීට් කරන්න. ඒ විතරක් නන් මදෑ. අලෙවියෙන් පසු සේවය? කවුද දන්නෙ මේ මිනිහා සල්ලි අරන් මාරැවෙයිද කියල?
ඉතින් ඔය හේතු නිසා දුම්රිය දෙපාර්තමේන්තුව හරි තීරණයක් අරන් තියෙනවා කියල මම හිතනවා. ගාන වැඩි උනත් විස්වාස වන්ත තැනකින් එපෑ ගන්න.