රටට හොද කලක් යන්න යන්නේ❤👌

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113

    දමිතා දහස් ගාණක් ජනතාව ඉදිරියේ පොලොන්නරුවේදී සජිත්ගේ වේදිකාවට නගී! (VIDEO)





    සම්මානනීය නිළි දමිතා අබේරත්න අද විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පොලොන්නරුවේ පැවැති ජන රැලියට එක්ව සිටියාය.

    මෙම රැස්වීම දමිතා සමගි ජන බලවේගයේ වේදිකාවට ගොඩවූ පළමු අවස්ථාව ලෙස සැලකේ.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    වීරේ මෙන්න යාලුවෙක් මොකක්ද අහනවා 🤭
    මමත් උබෙන් ඕකමයි අහන්න හිටියේ.
    රෙදි නැතුවම මහින්දට කඩේ යනවා වගේ.
    a0Tv1i9.png
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,034
    3,727
    113
    ආණ්ඩුව මැතිවරණ කල් දමන්නේ තම ජයග්‍රහණය පිළිබඳ විශ්වාසයක් නොමැති වීම හමුවේ විය හැකි යයි හිටපු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

    තම රජය සමයේ මැතිවරණ කල් දැමීමට කටයුතු නොකළේ ජයග්‍රහණය ගැන විශ්වාසයක් තිබීම හේතුවෙන් බවද ඔහු පැවසීය.

    නියමිත කාලයට මැතිවරණ පැවැත්වීම රජයේ යුතුකම හා වගකීම පැවසූ ඔහු කෙසේ වෙතත් මුදල් නොමැතිනම් මැතිවරණ පැවැත්වීමේ හැකියාවක් නැතැයිද සඳහන් කළේය.

    ඔ්නැම මොහොතක මැතිවරණයට මුහුණ දීමට තම පක්‍ෂය සූදානම් බවද රාජපක්ෂ මහතා පැවසුවේ මහනුවර දී මාධ්‍ය අමතමිනි.

    මැතිවරණයක් පැවැත්වුවහොත් රජයට ඇති ජනතා කැමැත්ත එමගින් තේරුම් ගැනීමට හැකි වනු ඇති බවද ඒ මහතා එහිදී තව දුරටත් කියා සිටියේය.

    මේ මොකද කියන්නෙ උඹෙ මහ එකා @weer 11 හුත්තිගෙ පුතේ 🤣🤣🤣
     
    • Haha
    Reactions: kasun_kbp