රටට_විනාශයක් කළ උමා ඔයේ ඇරඹුමම දූෂිතයි!

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    සිරාවට..විධායක ජනාධිපති වෙලත් මුගේ තියෙන්නේ බැරි බැරියාවමයි.මට අරක කරන්න බෑ මේක කරන්න දෙන්නේ නෑ..කරපු හොරකන් හොයා ගන්න බෑ..අරකයි මේකයි..මේවට මූලිකම හේතුව මුගෙ කොන්ද පන නැති එක කියල මූට තේරෙන්නේ නැති එක.

    :yes: monawa nethth bara saara wachna set 1k nam tiyenawa ban gobbayage
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    Mahindata wath Ranil tawath banala wadak na.

    Mahinda karapu ewain ROI eka balanna puluwan Hambantota industrialize weccha kalekata. Eka habai next 5 years athule wei..

    Ranilta banala wadak na, mokada 95.4% govt. revenue eken loans gewanawa. Equity swaps arenna wena short term solution ekak na

    එන්න කලින් කිව්වෙ එහෙම නෙවෙයිනේ රාජපස්සගෙ දූෂණ නැවැත්තුවම ඒ සල්ලි රට දුයුණු කරල ඉතුරු ඒව බැංකුවෙත් දාල තවටිකක් විදේශ වලට ණයට දෙන්නත් පුලුවන් කියල නේ කිව්වෙ. මල්ලිලාගෙ සාක්කු පුරවල ෆ්‍රී වයි ෆයි පාරකට සෙන්වෙලා වැස්සේ පොඩි කාර් එකක වොක්ස්වැගන් එකේ වැඩටයන්නනේ අපි බලං හිටියෙ
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    බැඳුම්කර... ඩිස්ටි ඩිඩිං.. බැඳු බැඳු බැඳු බැඳුම්කර..