උමාඔය විවෘත කිරීමේ උත්සවයට සමන්ත විද්‍යාරත්නටත් ආරාධනා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,656
    72,877
    113
    මාලඹේ
    උමාඔය විවෘත කිරීමේ උත්සවයට සමන්ත විද්‍යාරත්නටත් ආරාධනා..?

    1458890275_7614786_hirunews_samantha.jpg

    උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතිය අනිද්දා දිනයේ විවෘත කිරීමට නියමිතව තිබේ.

    ඒ ඉරාන ජනාධිපති ඊබ්‍රාහීම් රයිසී මහතාගේ ප්‍රධානත්වයෙනි.

    ඊශ්‍රාලව හා ඉරානය අතර උණුසුම් තත්වය මැද වුවද ඔහු මෙම අවස්ථාව සඳහා පැමිණෙනු ඇති බවට විදේශ කටයුතු අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.

    ඒ අනුව මේ වන විට අදාළ විවෘත කිරීමේ උත්සවයේ සියලු සංවිධාන කටයුතු සිදුකරමින් පවතී.

    උත්සවයට ආරාධනා කරන මැති ඇමතිවරුන් ඇතුළු ප්‍රභූවරුන්ගේ ලැයිස්තුද සැක සකස් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතී.

    ව්‍යාපෘතිය ආරම්භයේ සිට මේ දක්වා බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන සියලුම දේශපාලඥයන්ට මීට ආරාධනා කළ යුතු බවටද යෝජනාවක් ඉදිරිපත් වී ඇත.

    ඒ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ද වෙයි.

    ඔහු උමාඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ආරම්භයේ සිටහ දැඩි විවේචන එල්ල කරන ලද අතර විරෝධතා උච්චතම අවස්ථාවේ පැවති පලාත් පාලන මැතිවරණයට ඒ මහතාගේ දේශපාලන දහරාවේ කණ්ඩායමක් බණ්ඩාරවෙල නගර සභාවට තරග කලේද ජල කරාමය ලකුණිනි.


    News එකේ කොමෙන්ට් ටික🤣
    සමන්ත විද්‍යාරත්න මහත්තයාට නම් එන්න බැරිවෙයි ඔය උත්සවයට.. මොකද ඒ මහත්තයා ඇවිදගන්න බැරි ලොකු අපහසු තත්ත්වයකයි මේ දවස් වල ඉන්නේ.
    වෛද්‍යවරු කියන විදියට උමා ඔය ව්‍යාපෘතිය විවෘත කරනවා කියන ආරංචිය සමගම සමන්ත මහතාගේ ගුද මාර්ගය දිගේ ඉත්තෑවෙක් ගිහින් තියෙනවා.
    සමන්තට සිදුවූ මේ ඇබැද්දිය කන වැකුන වහාම පක්‍ෂ නායක අනුර කුමාරත් ආරක්ෂාව සඳහා underwear දෙකක්ම ඇඳගෙන තව මාලිමාවියන් කීප දෙනෙකුගේම රැකවල් ඇතිවලු එහා මෙහා යන්නේ

    දැන් කරන්න තියෙන්නෙ ජල කරාමයක් සමන්ත විද්‍යාරත්නගේ පුපේ හයිකරන්න. මුගේ කයිවාරැ විතරයි.
    අපි ගෑණු එක මිටට සමන්ත අයියගෙ පස්ස පැත්තට හෙන ගාර්ඩ් එකක් දෙනවා..ඉත්තෑවෙක්ට තියා එක මැස්සෙක්ට ඇතුලු වෙන්න දෙන්නේ නෑ.
    එකම අවුල බොරු කියලම මගේ කට දැන් උමා ඔයේ හිලටත් වඩා පලල් වෙලා නිකන් ඉන්නකොටත් ඇරිලයි තියෙන්නේ
    මෙන්න මේවගේ අපතයො තමයි මාලිමාවට ඉන්නෙ. මේ සමන්ත විද්‍යාරත්න කියන කයිවාරැකාරය කළේ රට ගිනිතියන එක පමණයි. මුංවගේ එවුන්ට බණ්ඩාරවෙල ටවුමට ගෙනෙල්ල ප්‍රසිද්ධියේ නිර්වස්ත්‍රකරල කසපහර ගැසිය යුතුයි.
    අපේ Don gas Can ගේ කොමෙන්ට් එකක් මේක🤣
    උමා ඔයේ සිදුරක් … උමා ඔයේ සිදුරක් ..සිදුර දෙස බලන්න .. උමා ඔයේ සිදුරක් .. මිතුරා සිදුර දෙස බලන්න…
    කේරලය දෙස බලන්න …. මිතුරා කේරලය දෙස බලන්න … මිතුරා කේරලය දෙස බලන්න සිදුරු නැත
     
    • Haha
    Reactions: Dr.Amdan

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    පෝර ගූ කරල, ගොවියට ගොවිතැන් ඵපා කරවලා,මිනිස්සුන්ට කන්නත් නැති කරලා රටම අවුලවල බලේ ගන්න හදපු උන් නේ ඕකුන්..දැන් නම් මීක් නෑ..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,877
    113
    මාලඹේ
    Uma oya project eka boru wedak... nikan minissunta watura nathi kala eka vitarai une
    වගා කරන අයට අලුතෙන් ඉඩම් දුන්නා අලුතෙන් ගෙවල් හදලා Town එකක්ම හැදුවා

    මෙගා වොට් 120 ක් ජාතික විදුලි බල පද්ධතියට එකතු වෙන එකම ඇති
    නැත්නම් ඒ මෙගා වොට් 120 හදන්නත් ඩීසල් ගෙන්න ඕනේ රටේ ඩොලර් වලින්
    හැම ප්‍රෝජෙක්ට් එකකම හොඳ නරක තියෙනවා
    ඔය සමන්ත ලා නම් කෑ ගහන්නේ රටට මිනිසුන්ට ආදරෙට නෙවෙයි රට ගොඩ ගියොත් උන්ට ඡන්ද නැති වෙන නිසා🤣