රටට_විනාශයක් කළ උමා ඔයේ ඇරඹුමම දූෂිතයි!

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රටට_විනාශයක් කළ උමා ඔයේ ඇරඹුමම දූෂිතයි!

    රටට විනාශයක් කළ උමා ඔයේ ඇරඹුමම දූෂිතයි!


    PresidentSirisenaProf1.jpg


    නිසි පාරිසරික අධ්‍යයනයකින් තොරව දේශපාලන තීන්දු මත ඉතා දූෂිත අන්දමින් ආරම්භ කළ උමා ඔය ව්‍යාපෘතිය රටට කර තිබෙන විනාශය සුළු පටු නොවන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා සඳහන් කළේ සුදුසු සමාගමක් තෝරා ගැනීම ව්‍යාපෘතිය අඩාල වීමට මූලිකම හේතුව බවයි.



    ඇතැම් පාර්ශව සංවර්ධනයට මුවා වී සිදු කළ සියලූ වංචා හා දූෂණ ඉදිරියේ දී රටට හෙළි කිරීමට සූදානම් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

    " උමා ඔය ව්‍යාපෘතියේ ඉතිහාසය පිළිබඳව මම දන්නවා. උමා ඔය ව්‍යාපෘතිය ඉතාමත්ම අන්ත දූෂිත තත්ත්වයකින් තමයි ආරම්භ කළේ. උමා ඔය ආරම්භ කිරීමේදී මූලික වශයෙන්ම පාරිසරික අධ්‍යයනයක් කළේ නැහැ. ශක්‍යතා අධ්‍යනය පිළිබඳව කරුණු ඉටු කෙරුවේ නැහැ. ඒ කරුණු සැලකිල්ට ගන්නේ නැතිව දේශපාලන තීන්දුත් එක්ක තමයි කළේ.

    උමා ඔය ව්‍යාපෘතිය කිරීමේදී සුදුදු ආකාරයේ නියමිත සමාගමක් ඒ සඳහා තෝරා නොගැනීම අද ඇති වෙලා තිබෙන ප්‍රශ්නවලට මූලික කාරණයක් කියන එක මම කියන්නට ඕනෑ. උමා ඔය ව්‍යාපෘතිය කරන්නට ශක්‍යතා අධ්‍යයනයක් හරියට නැතිව, පරිසර අධ්‍යයනයක් නැතිව ඉරානය සමග මේ ගිවිසුම අත්සන් කරන්න එදා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට කී විට වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා හිටියේ මේ රටට ඉතාම ආදරය කරන, මම ඉතාම ගරු කරන මේ රටේ ඉතාම විශිෂ්ට ඉංජිනේරුවරයෙක්. එතුමා තමයි ඒ. ඩී. එස්. ගුණවර්ධන මහත්මයා. මේ උමා ඔය ගිවිසුම අත්සන් කරන්න බැහැ කියලා ගුණවර්ධන මහත්මයා අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වෙලා ගියා.

    තාක්ෂණික ඇගයීම් කමිටුවේ සභාපතිවරයා හිටියේ සීසීබී ආයතනයේ හිටපු සභාපති වරයා ජයසේකර මහත්මයා මේ රටේ ඉතාමත්ම විශිෂ්ට කීර්තිමත් ඉංජිනේරුවරයෙක්. තාක්ෂණික ඇගයිම් කමිටුවේ සභාපතිවරයා ජයසේකර මහත්මයා ඉල්ලා අස් වුණා අපිට මේ ගිවිසුමට අත්සන් කරන්න බැහැ කියලා. නමුත් අවසානයේ හිටපු අය කියන දේ කරන ඕනෑම එකකට "යර්ස්" කියන කෙනෙක් දාගෙන මේ ගිවිසුම අත්සන් කෙරුවා. අත්සන් කරලා සල්ලා ගත්තා.

    මේ උමා ඔය ව්‍යාපෘතියේ නියමිත ඇස්තමේන්තුව ඇමරිකන් ඩොලර් මිලියන තුන්සිය හතළිස් ගණනක්. ඇමරිකන් ඩොලර් මිලියන 150 ක් අතිරේකව මේකට එකතු කෙරුවා. ඇමරිකන් ඩොලර් පන්සිය ගණනකට ඇස්තමේන්තුව හැදුවා. අතිරේකව එකතු කරපු ගාණ ඒ කාලේ මේ ගනුදෙනු කරපු අය අත යට ගහගත්තා. මේක තමයි ඇත්ත කතාව.

    මේ පිළිබඳව අද ඇති වෙලා තිබෙන තත්ත්වයෙදි අපි ජර්මන් විශේෂඥයෙක් පසුගිය දවස්වල යැව්වා බණ්ඩාරවෙල ප්‍රදේශයේ ජනතාවට ඇති වෙලා තිබෙන කරදර පිළිබඳව මේ ව්‍යාපෘතියත් එක්ක ඇති වෙලා තිබෙන තත්ත්වයන් පිළිබඳව විමර්ශන වාර්තාවක් ගන්න. ජර්මන් විශේෂඥවරයා මීට දවස් 03 කට කලින් මට වාර්තාව එවලා තිබෙනවා. එහි මූලික වශයෙන්ම කියලා තියෙනවා. කරුණු ගණනාවක්. නියමිත සුදුසු සමාගමක් තෝරා නොගැනීම. ඒවගේම මේ කටයුතු කරන සමාගම උමගක් කැපීමට සුදුසු නියමිත ප්‍රරමිතියෙන් යුත් තාක්ෂණික උපකරණ, යන්ත්‍ර පාවිච්චි නොකිරීම, ඒවා ගෙන්වා නොගැනීම ඒ තුළ තමයි මේ උමගේ මේ තත්ත්වය ඇති වෙලා තිබෙන්නේ කියන එක ජර්මන් විශේෂඥවරයා බොහෝම පැහැදිලිව කියනවා.

    තව කරුණු ගණනාවක් ඒ තුළ තිබෙනවා. මෙවැනි ප්‍රශ්නයක් ඇති වුණාම ලෝකයේ ඉතාමත්ම හොඳම විශේෂඥයින් ඉන්න රටක් තමයි නොර්වේ. මේ උමා ඔය පිළිබඳවම වහාම අපිට වාර්තාවක් ගන්න ඕනෑ. තිබෙන ප්‍රශ්නයට විසඳුම් අවශ්‍යය යි. විශේෂඥයින් එවන්න කියලා. මම නෝර්වේ රටට ආරාධනා කළා. නොර්වේ රජය මට දන්වා තිබෙනවා අගොස්තු මාසයේ පළවනදා විශේෂඥයින් කණ්ඩායමක් පැමිණෙනෙවා කියා. ඔවුන් මේ තිබෙන තත්ත්වයට විසදුම් ලබාදී ඒ පිළිබදව සම්පූර්ණ වාර්තාවක් ලබාදේවි. "



     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉතින් දුෂිත ආණ්ඩුවක එල්ලිලා හිටියේ මොකටද මේකේ ඉන්න බෑ කියල නම්බු පිටින් ගෙදර යන්න ඕනේ නැත්තන් විපක්ෂෙට යන්න ඕනේ :oo: ඒ කාලේ මහින්දට රජානෝ රජානෝ කිය කිය ඉඳල දැන් එනව සුදාන වෙන්න :no:
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    දැන් මේ වගේ ත්‍රෙඩ් දැම්මා කියලා අපිට මේ ආණ්ඩුවේ හොරකම් අමතක කරන්න පුළුවන්ද..?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ රෙද්දක් කියන්නෙ නැතුව කොලබ කුණු ටික ඇදල ඉන්ඩ කියපන් බන්...:confused::confused: හොරා හොරා හොරා ගෑවට අද වෙනකන් මොනාද බන් අල්ලපු හොරකන්..:angry:.මම දැක්ක ඔය නිවටය කියල තියෙනව ඌට් FCID එක දෙනව නම් මිනිහ හොරු අල්ලන හැටි දන්නව කියල..ඔය සක්කිලි පරයට අමතක වෙලා ඒ ගස් බල්ල ලOකාවෙ විධායක ජනාධ්පති තමන් කියල...විධායක ජනාදිපතිට බල්ල වගේ එක එකාගෙන් ඉල්ල ඉල්ල ඉන්ඩ ඔනෙ නැ...මොනවද මේ තිරිසනා රටට කරන්නෙ..ජනාධිපති උනා නම් ගෑනි වගේ නහයෙන් අඩන්නෙ නැතුව වැඩ කරල නොපෙන්න... :confused::confused::confused::confused:
     
    • Like
    Reactions: casc_rokz

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනේ රෙද්දක් කියන්නෙ නැතුව කොලබ කුණු ටික ඇදල ඉන්ඩ කියපන් බන්...:confused::confused: හොරා හොරා හොරා ගෑවට අද වෙනකන් මොනාද බන් අල්ලපු හොරකන්..:angry:.මම දැක්ක ඔය නිවටය කියල තියෙනව ඌට් FCID එක දෙනව නම් මිනිහ හොරු අල්ලන හැටි දන්නව කියල..ඔය සක්කිලි පරයට අමතක වෙලා ඒ ගස් බල්ල ලOකාවෙ විධායක ජනාධ්පති තමන් කියල...විධායක ජනාදිපතිට බල්ල වගේ එක එකාගෙන් ඉල්ල ඉල්ල ඉන්ඩ ඔනෙ නැ...මොනවද මේ තිරිසනා රටට කරන්නෙ..ජනාධිපති උනා නම් ගෑනි වගේ නහයෙන් අඩන්නෙ නැතුව වැඩ කරල නොපෙන්න... :confused::confused::confused::confused:

    මහින්දගේ දූෂණ ගැන කියනකොට කුණු ගැන මතක් කරනවා.තොට ඔය තරම් කුණු ගැන අමාරුවක් තියෙනවනම් කුණු කාපන්කෝ.:rofl:ඔය කුණුත් උබලා වගේ බයියෝ තමා හැම තැනම දාලා යන්නේ.එතකොට කියන්න දෙයක් තියෙනවනේ.:angry:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉතින් දුෂිත ආණ්ඩුවක එල්ලිලා හිටියේ මොකටද මේකේ ඉන්න බෑ කියල නම්බු පිටින් ගෙදර යන්න ඕනේ නැත්තන් විපක්ෂෙට යන්න ඕනේ :oo: ඒ කාලේ මහින්දට රජානෝ රජානෝ කිය කිය ඉඳල දැන් එනව සුදාන වෙන්න :no:

    මහින්දගේ හිටපු පක්ෂෙන් තමා ඔන්න කියන්නේ.අපේ එහෙම නෙමෙයි.:rofl::P
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,642
    21,233
    113
    Panadura
    අහෝ මෙෙත්‍රී..:rofl:2020ත් මෙෙත්‍රීව අපේ ජනපති කරමු.:rofl:

    :angry: :angry: :angry:
    ආයි ඉල්ලන්න ආවොත් හුකෝලා අරින්නේ
    මෛත්‍රී පොන්නයව
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහින්දගේ දූෂණ ගැන කියනකොට කුණු ගැන මතක් කරනවා.තොට ඔය තරම් කුණු ගැන අමාරුවක් තියෙනවනම් කුණු කාපන්කෝ.:rofl:ඔය කුණුත් උබලා වගේ බයියෝ තමා හැම තැනම දාලා යන්නේ.එතකොට කියන්න දෙයක් තියෙනවනේ.:angry:

    මහින්දගෙ දූශන ගැන කියව කියව ඉදිය කියල වැඩක් නැ බූරුවො...වැරදි කරානම් දඩුවම් කරපල්ල...ඒකටනෙ බලේ ගත්තෙ..මම දැක්ක උබලගෙ නිවට ජනාධිපති නාම්බ කියල තියෙනව fcid ඌට දීපන් කියල දැන් ඔක කා ගාවද බන් තියෙන්නෙ ඒකත් මහින්ද ගාවද??? ඇත්තට මේ රටේ පාලකය කවුද බන්??:rolleyes::rolleyes::rolleyes:

    කුණු ප්‍රශ්නෙට බයියො තමා කුණු දාන්නෙ කියපන්...ඩෙoගු හැදෙද්දි, හැදිල අහිසක මිනිස්සු මැරෙද්දි ඒ මැරෙන්නෙ බයියො විතරයි...සතුටු වෙයන් එහෙම හිතල...ලැජ්ජ වෙයන් බන් ඒ මනුස්සයෙක් නෙමේ...:confused::confused::confused:


     
    Last edited: