එලියට ආවම පොඩි එකාට කන්ඩ හම්බෙනවනම් ගැටලුවක් නැ , කවුද ලපයද කිවෙ කෑම තියෙනව එලියෙ කියල??පොඩි එකාට කන්න නැති වුනාම ඇඳිරි නිතිය නෙවෙයි මරණ නිතිය දැම්මත් මිනිස්සු එලියට එනවා
එලියට ආවම පොඩි එකාට කන්ඩ හම්බෙනවනම් ගැටලුවක් නැ , කවුද ලපයද කිවෙ කෑම තියෙනව එලියෙ කියල??පොඩි එකාට කන්න නැති වුනාම ඇඳිරි නිතිය නෙවෙයි මරණ නිතිය දැම්මත් මිනිස්සු එලියට එනවා
ලොවෙත් නෑ.මෙහෙ තියෙන වත්කම් ටික ...!කර්ෆිව් අස්සේ මුන් රටින් පනිවත්ද?
මරාගෙන මැරෙන්නෙ කාවද??? ප්රශ්නය එක මනුස්සයෙක්ගෙ නම් ආන්න කමක් නැ, මේ තත්වය උඩ imf එකට දුන්නත් උන්ටත් කරන්ඩ බැ, ඒක තමයි ඇත්ත..අන්න හරි. අම්මලා තාත්තලා මරාගෙන මැරෙන්න හරි එලියට එනවා
------ Post added on Apr 2, 2022 at 9:13 PM
මොනවද වත්කම් අප්පේ ඔච්චර තියෙන???ලොවෙත් නෑ.මෙහෙ තියෙන වත්කම් ටික ...!
මෙහෙ මොන වත්කම්ද ඇමරිකන් පුරවැසියන්ට!ලොවෙත් නෑ.මෙහෙ තියෙන වත්කම් ටික ...!
ado ow ban mara labbakDialog data slow bn.play wenne na shit
මෙහෙ තියෙන්නෙ චුට්ටයි මුන් මෙහෙන් හොරා කාපුවා ඔක්කොම තියෙන්නේ පිටරට බැන්කුවලලොවෙත් නෑ.මෙහෙ තියෙන වත්කම් ටික ...!
කවුරුත් මේ පොන්නය ඉග්නො කරපල්ලා. මූට මානසික ලෙඩක්. සල්ලි තියෙන උන්ට පොෂ් උන්ට හේට් කරන පොන්ස් කෙනෙක්. කවුරු හරි කාලා බීල ඉන්නවට කඩ්ඩෙන් වනනවට කැමති නෑ කුහක අඩු කුලෙ පොන්නයෙක්.Waaaw english walin protest karana peeditha panthiya
Up !!!
- පාරට බහිද්දී දන්නා හැමෝටම කියපන් හිසට මොකක් හරි ආරක්ෂා වෙන්න දෙයක් දාගන්න කියල.
- අනික් දේ තමයි පොදු දේපල ගිනි තියන්න නිස්සංක බල්ලෝ රැලක් ලැස්ති කරලා තියෙන්නේ. ඒවගේ උන්ට ගිනි තියලා හෝ හානි කරලා දුවන්න දෙන්න එපා.
- අනික් දේ තමයි මොනම හේතුවක් නිසා තනියම ඉන්න එපා.. දන්නා උන් දෙතුන් දෙනෙක් එක්ක හරි ඉඳපල්ලා





huththoooo eeeekaaaaa