රටපුරා තත්වය සජීවීව

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    පොඩි එකාට කන්න නැති වුනාම ඇඳිරි නිතිය නෙවෙයි මරණ නිතිය දැම්මත් මිනිස්සු එලියට එනවා​

    එලියට ආවම පොඩි එකාට කන්ඩ හම්බෙනවනම් ගැටලුවක් නැ , කවුද ලපයද කිවෙ කෑම තියෙනව එලියෙ කියල??🤣🤣🤣
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න හරි. අම්මලා තාත්තලා මරාගෙන මැරෙන්න හරි එලියට එනවා
    ------ Post added on Apr 2, 2022 at 9:13 PM
    මරාගෙන මැරෙන්නෙ කාවද??? ප්‍රශ්නය එක මනුස්සයෙක්ගෙ නම් ආන්න කමක් නැ, මේ තත්වය උඩ imf එකට දුන්නත් උන්ටත් කරන්ඩ බැ, ඒක තමයි ඇත්ත..

    ලොවෙත් නෑ.මෙහෙ තියෙන වත්කම් ටික ...!
    මොනවද වත්කම් අප්පේ ඔච්චර තියෙන???
    ------ Post added on Apr 2, 2022 at 9:19 PM
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Polish_20220401_204329149.png
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ලොවෙත් නෑ.මෙහෙ තියෙන වත්කම් ටික ...!
    මෙහෙ තියෙන්නෙ චුට්ටයි මුන් මෙහෙන් හොරා කාපුවා ඔක්කොම තියෙන්නේ පිටරට බැන්කුවල
     
    • Like
    Reactions: zid2021

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Waaaw english walin protest karana peeditha panthiya
    කවුරුත් මේ පොන්නය ඉග්නො කරපල්ලා. මූට මානසික ලෙඩක්. සල්ලි තියෙන උන්ට පොෂ් උන්ට හේට් කරන පොන්ස් කෙනෙක්. කවුරු හරි කාලා බීල ඉන්නවට කඩ්ඩෙන් වනනවට කැමති නෑ කුහක අඩු කුලෙ පොන්නයෙක්.
     

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    • පාරට බහිද්දී දන්නා හැමෝටම කියපන් හිසට මොකක් හරි ආරක්ෂා වෙන්න දෙයක් දාගන්න කියල.
    • අනික් දේ තමයි පොදු දේපල ගිනි තියන්න නිස්සංක බල්ලෝ රැලක් ලැස්ති කරලා තියෙන්නේ. ඒවගේ උන්ට ගිනි තියලා හෝ හානි කරලා දුවන්න දෙන්න එපා.
    • අනික් දේ තමයි මොනම හේතුවක් නිසා තනියම ඉන්න එපා.. දන්නා උන් දෙතුන් දෙනෙක් එක්ක හරි ඉඳපල්ලා
    Up !!!
    Diya Rakusa Parajaya Karamu!!!
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    I was telling here why people don't go out and chaise this government I was surprised by the silence of Sri Lankan people.

    I'm really happy to see this. 😊😊😊😊😊Actually,

    I know Sri Lanka is a beautiful country it will be more beautiful if all chaise this corrupted family unge henchaiiyo.