රටපුරා හර්තාල්.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING
    ලබන 20 වනදා සිට රටපුරා හර්තාල්.

    එ අස්සේ මේ කාලකන්නි තෙල් සමාන කලා IOC එකත් එක්ක.මොනවා වෙයිද දන්මේ නැ.බඩු ගෙනත් තියාගනිල්ලා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    තෙල් මිල පාලනය කරන්නේ ඉන්දියාව බන්. උන් කියන විදියක් කරන්න වෙන්ව ඉස්සරහටත් .
    උන් වැඩිපුර දීල අපේ උන් අඩුවට දෙනවට උන් කැමති නෑ .
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    🔴 BREAKING
    ලබන 20 වනදා සිට රටපුරා හර්තාල්.

    එ අස්සේ මේ කාලකන්නි තෙල් සමාන කලා IOC එකත් එක්ක.මොනවා වෙයිද දන්මේ නැ.බඩු ගෙනත් තියාගනිල්ලා
    කීල්ස් කාගීල්ස් ආපිකෝ ඔක්කොම හිස් බං. ඕන බඩු නෑ ඔක්කොම වගේ තියෙන්නේ ස්වීට්ස් වර්ගයි අනං මනං කඩචෝරු.