රටම කඳුළින් තෙත් කළ සුනාමි ඛේදවාචකයට වසර 16යි!

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    FB_IMG_1640496206226.jpg
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    සුනාමියෙන් ගොඩ ගියානං ගොඩගියේ රාජපක්ෂ විතරයි

    Pissuda bn, sunami yata ahu una nagara saba / pradeshiya saba me hama ekakama sabapathi la goda giya.
    Hikka/Galle wala nagaradipathi la supiri gamak gahuwa e dawas wala.

    Dan koti ganan wala SUV / boats 8-10 / supiri gewal thiyagena inne.
    E kale moterbike ekak wath thibune na.
     
    • Wow
    Reactions: NRTG and manjulabw

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    සුනාමියෙන් ගොඩ ගියානං ගොඩගියේ රාජපක්ෂ විතරයි
    සුනාමි වීසා වලට හම්බන්තොට පැත්තේ ඇඩ්‍රස් දාලා ගොඩක් කැනඩාව, ඇමරිකාවට ගියා. Human trafficking is a global trade.
     
    • Like
    Reactions: NRTG

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මියගිය හැමෝටම නිවන් සුව ලැබේවා..
    ආයෙ කවදාවත් එවන් විපතක් නොවේවා..
     
    • Like
    • Love
    Reactions: NRTG and manjulabw