රටම කොළඹට - ජූලි 9

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,033
    34,517
    113
    කිරිබත්ගොඩ, වත්තල, මොරටුව, නුගේගොඩ, කඩුවෙල, මාලඹේ පැතිවල ඉඳලා පයින් ආවත් ලක්ෂ ගානක් කෙළඹට රැස්වෙන්න පුලුවන් උවමනාවක් තියෙනව නම්
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    බය නිසා නෙවෙයි බන් මිනිස්සු එන්නේ නැත්තේ. ඊළගට එන්නේ සජියා හරි අනුර හරි හෝ තවත් ගෝටා වගේ මේ කුණු 225න් එකෙක් නිසා. අඩුම තරමේ අලුත් මිනිස්සු 10ක් පෙන්නලා මෙයාලා අතරින් කෙනෙක් තමයි රටේ නායකත්වය ගන්නේ කිව්වනම් මිනිස්සු ඇවිල්ලා මේ වෙද්දී ගොඩක් උන් ගෙදර යවලා ඉවරයි.
    Aluth ekek be bn gota API genawe Dan kohomada.
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    Aluth ekek be bn gota API genawe Dan kohomada.
    ඌ අලුත් උනාට උගේ පස්සේ ආවේ හොර රංචුවක් නේ. දැන් සජියත් සහ උගේ හොර රංචුවක් එහෙමයි. අනුරට දෙන්නේ නැත්තේ මෙතෙක් රට විනාස කරපු සමිති, අන්තරේ උන්ගේ නිසා.

    නැත්තම් මෙච්චර කෙල වෙලා ඉන්න වෙලාවෙත් SM වල බැගැපත් වෙන්න ඕනෙද බන් 9 පාරට බහින්න කියලා?
     
    • Like
    Reactions: NRTG

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ඌ අලුත් උනාට උගේ පස්සේ ආවේ හොර රංචුවක් නේ. දැන් සජියත් සහ උගේ හොර රංචුවක් එහෙමයි. අනුරට දෙන්නේ නැත්තේ මෙතෙක් රට විනාස කරපු සමිති, අන්තරේ උන්ගේ නිසා.

    නැත්තම් මෙච්චර කෙල වෙලා ඉන්න වෙලාවෙත් SM වල බැගැපත් වෙන්න ඕනෙද බන් 9 පාරට බහින්න කියලා?
    අලුත් එවුන්ට වැඩ පෙන්නන්න ්‍යවස්ථාවෙන් හදලා තියෙන්නේ ඔය ධම්මික පෙරේරා ආවෙ ඒ වගේ අමුතුවෙන් ගේන්න දෙයක් නෑ
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,983
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කුලී හේවායෝ තාම රස්සාවේ. ඕක උඹලට තියෙන හදිෂියට කරන්න බෑ. 🙄 නැට්ටටම කෙලවෙලා ඇඩ්‍රස් නැතිවෙන්නම ඉකවෙන්න ඕන පප්ප ගම ෆෝම් වෙන්න.
     
    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    700
    393
    63
    Colombo
    තෙල් නැත්තං කොළඹට පයින් එනන් පුලුවන් දුරින් ඉන්න උන් ටික ආවත් මුලු කොළඹම වටලලා මේක ඉවරයක් කරන්න පුලුවන්.
    ow eka hari, api 10km wage enna ona. bus train awoth me dawas wala minissunta kohomath amaru nisa, wadata yana ayata ennama bari wei. Hama town eketh karamu
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    කුලී හේවායෝ තාම රස්සාවේ. ඕක උඹලට තියෙන හදිෂියට කරන්න බෑ. 🙄 නැට්ටටම කෙලවෙලා ඇඩ්‍රස් නැතිවෙන්නම ඉකවෙන්න ඕන පප්ප ගම ෆෝම් වෙන්න.
    Form wela wage Dan inne gota ranil parliament Sean eken passe.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඌ අලුත් උනාට උගේ පස්සේ ආවේ හොර රංචුවක් නේ. දැන් සජියත් සහ උගේ හොර රංචුවක් එහෙමයි. අනුරට දෙන්නේ නැත්තේ මෙතෙක් රට විනාස කරපු සමිති, අන්තරේ උන්ගේ නිසා.

    නැත්තම් මෙච්චර කෙල වෙලා ඉන්න වෙලාවෙත් SM වල බැගැපත් වෙන්න ඕනෙද බන් 9 පාරට බහින්න කියලා?
    ehenam ithin thawath rajapakshalata deegenama hitapalla.
    Umbalata Booruputha or Lapaya ekka awulak thiyanawanam, eeka next lection eken bera ganin, eeta iassella kisima deyak ganakwath nethuwa inna gota wa elawala hitapalla.
    thopi wage ewun ane manda... Bay gathiya thawama gihilla ne.
     
    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    I don't need this brutal government anymore. But I don't think we can win this time too. I don't want to demotivate people, but I am talking the reality,
    1. Still 3 forces and SL police put their entire effort to protect politicians. Unarmed protestors can not defeat them
    2. If the government feels this wave is unstoppable, then they can enforce a curfew from the 7th or 8th. Then only a few can join this protest
    3. Due to the fuel crises, no one afford for their own vehicles. mostly utilize the public transport. Goverment can stop those too .

    Don't blame me. above is the truth. talk wth facts !