රටම තිගැස්සූ හෝකන්දර සය පුද්ගල ඝාතන නඩුව

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    එතන පොඩි සැකයක් තියෙනවා බන්. උන් දෙන්නා මැරුණ වෙලාව හරියටම හොයා ගන්න පුළුවන් නම් හේතුව හොයාගන්න පුළුවන් වෙනවා. මොකද අරුන් අමර දාසගේ බොඩි එක දාලා යනවා කියන එක හිතන්න අමාරුයි.
    අමරදාස මේ වැඩේ කරා කියල පෙන්නන්න සහ අමරදාසයි නිශ්ශංකයි දෙන්න වලිය ගිහින් මරාගත්ත කියල පෙන්නන්න අරුන් තුන්දෙනා ගහපු ගේම් එකක් වෙන්නත් බැරි නැහැ.ඔය හෝකන්දර අරංගල පැත්තේ තාමත් සක්කිලි හැත්ත ඉන්නෙ
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,733
    2,510
    113
    Bevery Hills-90210
    Gedara google maps street view walin

    https://www.google.com/maps/@6.8868...YZHZUrv59JYfoP-_sAMMg!2e0!3e11!7i13312!8i6656

    Ada kale aththatama hondai balan giyama. Samaje ganna deyak na kiyanne, enna enna narak wenawa kiyanne tharuna aya ne. Wayasa 35 ta wage adu api wage un sirawatama danne naha oya 95 kale, 88/89 kaale, 83, yudda kaale, thibba siddi gana. Athdakimak naha ne.

    Mama hithanne e kaaleth ekka baluwama ada kaale patama hondai. Habai inne ada kaale, news ahanne ada kaale ewa hinda penne ada kaale waradi witarayi.
    මරන්ඩ ආපු උන්ගේ ගෙවල් තියෙන තැනත් දාපන්කෝ බලන්ඩ. අද කවුද ඒ ගෙවල් වල ඉන්නේ... දවසක ගිහින් බලන්න හිතෙනවා බන්. ඒ පැත්තේ..

    අමරදාස මේ වැඩේ කරා කියල පෙන්නන්න සහ අමරදාසයි නිශ්ශංකයි දෙන්න වලිය ගිහින් මරාගත්ත කියල පෙන්නන්න අරුන් තුන්දෙනා ගහපු ගේම් එකක් වෙන්නත් බැරි නැහැ.ඔය හෝකන්දර අරංගල පැත්තේ තාමත් සක්කිලි හැත්ත ඉන්නෙ
    ඒකත් ඇත්ත බන්. මට මේක කියවලා ඊයේ රෑ හරියට නින්ද ගියෙත් නැහැ. මම මැරුණ මිනිස්සු ඉඳන් අල්ලලා තියෙනවා. ඒත් මේ කතාව අහන කොට පට්ට තරහක් එන්නේ බං.
    ------ Post added on Jan 24, 2021 at 9:56 AM
     
    • Like
    Reactions: weer 11

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    එල්ලුම් ගහ හොද වැඩී ඔය වගේ උන්ට... ටික ටික මරන්න ඕනේ කාලකන්නි හැත්ත... 🤮🤮
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අර ගෑණු ලමයට අමානුෂික වද දීලා කියලා තමා කිව්වේ. ඒවා තිරිසනෙකුටවත් කරන්න පුලුවන් දේවල් නෙමේ..ඒ ළමයගේ අවයව කපලා කියලා තමා ඒ දවස් වල ආරන්චි වුනේ. අන්තිමට මෑරෙන්න දොරෙ ඉල්ලලා.. ඔය වගේ එවුන්ගේ පවුල් පිටින් මරන්න ඕනේ මොකද ඕවා ජාන වලින් එන තිරිසන් ගති
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,504
    100,666
    113
    නිස්සංකව මමම ඉවරකරන්නම් කියල අමරසිංහ උගෙ පස්සෙ පන්නල තියෙනව..නිස්සංක දුවල අන්තිමට අමරසිංහ උෟව අල්ලල මරන්න..නිස්සංකත් නිකන් ඉඳල නෑ මරු විකල්ලෙන් අරූට පත බාල කිතුල් පොල්ලෙන්..පොලිසිය හොයාගන්න කොට අමරසිංහ ලේ පෙරන් කෙඳිරිගගා ඉඳල තියෙන්නෙ..පොලිසියෙන් තමා ඵතනම උෟව ඉවරයක් කරල තියෙන්නෙ අර කිතුල් පොල්ලම අරන්...ඵහෙම කරපු ඵකත් හොඳයි ඵක අතකට නැත්නම් නිස්සංක මැරුවෙ උෟ කියල ඔප්පු කරන්න සාක්කි නැති වෙනව..ළග පාතකවත් ගෙයක් නැහැලු ඒ හරියේ..මේ ස්ටෝරිය නම් පට්ට ෆිල්ම් ඵකක් කරන්න..උදයකාන්ත වර්ණසූරියට දාල බලන්න ඕන අයිඩියා ඵක..😉
    ඕකට හරි යන්නෙ ජැකා වගේ ඩිරෙක්ටර් කෙනෙක්. නැත්තක් කූබියො කරපු ලකා.
     
    • Like
    Reactions: dxx

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඕකට හරි යන්නෙ ජැකා වගේ ඩිරෙක්ටර් කෙනෙක්. නැත්තක් කූබියො කරපු ලකා.
    ඕවා ෆිල්ම් වලට ගහන්නවත් හොද නෑ. එහෙනම් කරන්න තියෙන්නේ මුලින්ම උන් හිරේ දුක් විදින ඒවා පෑයක් විතර පෙන්නලා, ඊට පස්සේ උන් කරපු අපරාදේ පෙන්නලා අන්තිමට හිරේදී ගුටි කලා මෑරෙන එක පෙන්නලා ඉවර කරන්න ඕනේ :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,504
    100,666
    113
    ඔව් නීති හදද්දිම ඒකෙන් රිංගන්න හිල් ටිකකුත් හදනවා.
    නෑ මචන්. හිතල හිල් හදන්නෙ නෑ. 100% පර්ෆෙක්ට් නීති ලෝකෙ කොහේවත් නෑ. එහෙම හදන්න බැරි මිනිස්සු පරිණාමය වෙන නිසා. අපි හිතමුකො මේ තියෙන සමාජයට ගැලපෙන්න නීති හැදුව කියල. ආයෙ මොකෙක් හරි විදියක් හදාගන්නව ඒකෙන් එළියට එන්න. කරන්න ඕනි හැම තිස්සෙම අප්ඩේට් එකේ තියාගන්න එක.

    ඕවා ෆිල්ම් වලට ගහන්නවත් හොද නෑ. එහෙනම් කරන්න තියෙන්නේ මුලින්ම උන් හිරේ දුක් විදින ඒවා පෑයක් විතර පෙන්නලා, ඊට පස්සේ උන් කරපු අපරාදේ පෙන්නලා අන්තිමට හිරේදී ගුටි කලා මෑරෙන එක පෙන්නලා ඉවර කරන්න ඕනේ :yes:
    නෙට්ෆ්ලික්ස් එකෙන් ගහපු කල්පනාගෙ ටීවිසීරියස් එක බැලුවද? ඩිරෙක්ට අතේ තමා වැඩෙ තියෙන්නෙ. ඌට එහෙම සීන් එකක් පෙන්නන්නෙ නැතුව ඒ වැඩේ ආයෙ කෙනෙක්ට කරන්න හිතෙන්නෙ නැති වෙන්න කරන්න පුළුවන්.
    ------ Post added on Jan 24, 2021 at 11:41 AM
     
    • Like
    Reactions: dxx and malakadss

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    අර ගෑණු ලමයට අමානුෂික වද දීලා කියලා තමා කිව්වේ. ඒවා තිරිසනෙකුටවත් කරන්න පුලුවන් දේවල් නෙමේ..ඒ ළමයගේ අවයව කපලා කියලා තමා ඒ දවස් වල ආරන්චි වුනේ. අන්තිමට මෑරෙන්න දොරෙ ඉල්ලලා.. ඔය වගේ එවුන්ගේ පවුල් පිටින් මරන්න ඕනේ මොකද ඕවා ජාන වලින් එන තිරිසන් ගති

    ponna wada bung. munge P** thalanna ona lachu wala dalaa. manusaayak ta karanna ehama hithanne wath kohomada bung ?

    kohomath death sentence set una kiyanne aniwa harima thama. okunge jeewithe ma widawanawaa

    daily 30 minutes eliyata ganne, nanna wath na munta sathi ganak. kamath okkoma genalla denawa munta. munta godak leda hadenawa nikan ma. assdekath anda wenawaa
     
    • Like
    Reactions: dxx

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නෑ මචන්. හිතල හිල් හදන්නෙ නෑ. 100% පර්ෆෙක්ට් නීති ලෝකෙ කොහේවත් නෑ. එහෙම හදන්න බැරි මිනිස්සු පරිණාමය වෙන නිසා. අපි හිතමුකො මේ තියෙන සමාජයට ගැලපෙන්න නීති හැදුව කියල. ආයෙ මොකෙක් හරි විදියක් හදාගන්නව ඒකෙන් එළියට එන්න. කරන්න ඕනි හැම තිස්සෙම අප්ඩේට් එකේ තියාගන්න එක.

    නෙට්ෆ්ලික්ස් එකෙන් ගහපු කල්පනාගෙ ටීවිසීරියස් එක බැලුවද? ඩිරෙක්ට අතේ තමා වැඩෙ තියෙන්නෙ. ඌට එහෙම සීන් එකක් පෙන්නන්නෙ නැතුව ඒ වැඩේ ආයෙ කෙනෙක්ට කරන්න හිතෙන්නෙ නැති වෙන්න කරන්න පුළුවන්.
    ------ Post added on Jan 24, 2021 at 11:41 AM
    :yes: :yes: :yes:
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ලන්කාවේ කලුජූලිය ඉදන් මේ ලගක් වෙනකම්ම නීතියක් තිබ්බේ නැහැනේ බන්. පුදුමයක් නැහැ තාම මරන දඩුවම නැහැ. අවුරුදු ගානක් වේරයෙන් හිටපු එකෙක් උනත් දන්නව මරල හිරේ ගියාට අවුලක් නැහැ කියල. ලමයි කීදෙනෙක් දූසනය කරල මැරල තියෙනවද? කෝ ඉතින් නීතියක්. මේ දේසපාලු බල්ලෝ උන්ගේ ආරක්සාවට ඔක ගෙන්නෙ නැහැ බන්. හෙන්චයියෝ ටිකයි උන් ට්කයි කවදා හරි ඔකේම එල්ලයි කියල දන්නවනේ බන්... ඇත්තටම ඔක නම් ගේන්නම ඔන දෙයක්.
     
    • Like
    Reactions: weer 11

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Kumari kiyana kena kiyana kathawth atthak natthema na,mokada oya kathawa mama poddak Follow karala thiyanawa..........Paw ithin e minissu :(
    gJ0uGPF.png
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,733
    2,510
    113
    Bevery Hills-90210
    Kumari kiyana kena kiyana kathawth atthak natthema na,mokada oya kathawa mama poddak Follow karala thiyanawa..........Paw ithin e minissu :(
    gJ0uGPF.png
    මොකද්ද බං මේ සීන් එක. අමරදාස මැරිලා නැද්ද? හොර එකවුන්ට් එකක් හඳන් ඉන්නවද දන්නේ නැහැ..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    @ruwanwellarocker

    Amaradasa maruna machan,oya thiyenne YT video ekakata watila thibba comment wagayak,oke Kumari kiyana kena oya pawula gana danna kenek,oya nathi wecchi ammage Nangith kiyala thibba Akka idamen harak dakkanawata wiridda una kiyala,eya nam ehema karanna yanne nathi witthaiayth kiyala thibba,mata penne e ganu kena kisi kenek ekka hondin inna hadapu bawak penne na,Randuwata tikak bara kenek wage penne...........
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113

    හයක් මරන්න තරම් කේන්තියක් එන්න මැරිච්ච මිනිස්සුන්ගෙ පැත්තෙනුත් යමක්වෙලා තියෙන්න ඔ්නනෙ

    උඹ ඒ පාර ටිකෙන් ටික අර කසිප්පු කාරයගෙ පැත්ත ගන්නව වගේ,.😆😆
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    හයක් මරන්න තරම් කේන්තියක් එන්න මැරිච්ච මිනිස්සුන්ගෙ පැත්තෙනුත් යමක්වෙලා තියෙන්න ඔ්නනෙ

    එතකොට මොනවහරි යමක් වුනොත් 6ක් මරණ එක සාදරණද?
    ඒ මිනිස්සු කොහොම කරත් රෙප් කරලා මරන්න කිසිම අයිතියක් නැහැ. තරහාට මරණ එකෙක් රෙප් කරන්න යන්නේ නැහැ.

    Kumari kiyana kena kiyana kathawth atthak natthema na,mokada oya kathawa mama poddak Follow karala thiyanawa..........Paw ithin e minissu :(
    gJ0uGPF.png

    කොහොමද රෙප් කරලා මදිවට 6ක් මරණ එක ඔය කුමාරි කියලා තියෙන එකෙන් සාදාරනය වෙන්නේ?
    කසිප්පු පෙරෙන එක නීති විරෝදී එකට පොලිසි ගියපු එක වැරදිද?
    ගමේ උන් එක්ක කතා නොකරනවා නම් රෙප් කරලා මරලා ගියත් කමක් නැහැ ද
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Gedara google maps street view walin

    https://www.google.com/maps/@6.8868...YZHZUrv59JYfoP-_sAMMg!2e0!3e11!7i13312!8i6656

    Ada kale aththatama hondai balan giyama. Samaje ganna deyak na kiyanne, enna enna narak wenawa kiyanne tharuna aya ne. Wayasa 35 ta wage adu api wage un sirawatama danne naha oya 95 kale, 88/89 kaale, 83, yudda kaale, thibba siddi gana. Athdakimak naha ne.

    Mama hithanne e kaaleth ekka baluwama ada kaale patama hondai. Habai inne ada kaale, news ahanne ada kaale ewa hinda penne ada kaale waradi witarayi.
    meka para ayinema geyakne ban. pare yana ekekta wath ahune nadda?

    ai eka Army ekata dunne nayanta denne natuwa?