රටම ව්‍යසනයක නිසා ඔහොම හොඳද ඇසූ 'රසිකාවිය&#349

Blacq

Well-known member
  • May 1, 2013
    788
    1,262
    93
    Guess
    රටම ව්‍යසනයක නිසා ඔහොම හොඳද ඇසූ 'රසිකාවිය&#349

    "ඔයත් ගෙදරට වෙලා බත් කන්නේ නැතිව ඉන්නේ නෑ නේද .. මාව තරහගස්සන්න එපා" කියමින් රසිකාවියෙකුට කතා කළ රුපවාහිනී වැඩසටහනක් මෙහෙය වන ගායන ශිල්පියෙක් පිළිබඳව වාර්තා වනවා.

    ඔහු රුපවාහිනී වැඩසටහනකට එක්වෙමින් සිටිය දී ලැබුණු දුරකථන ඇමතුමකට මෙම පිළිතුර දී තිබෙනවා.

    එම ඇමතුමෙන් අසා ඇත්තේ රටේ මෙවැනි ව්‍යසනයක් පවතිද්දී එවැනි වැඩසටහන් පවත්වන්නේ ඇයිද යන්නයි.

    ඊට පිළිතුරු දෙමින් "ඔයත් ගෙදරට වෙලා බත් කන්නේ නැතිව ඉන්නේ නෑ නේද .. මාව තරහගස්සන්න එපා" කියමින් ඔහු ඇයට කෝපයෙන් මෙන් පිළිතුරු දී තිබෙනවා.
    :angry::angry::angry::angry:

    http://nethgossip.lk/article/26323

    රහල් අල්විස්

    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    මොන හාල්පාරුවොද මේ, අදමයි බන් නම ඇහුවෙත්.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඇත්ත කතාව හැබැයි
    උදේ ඉඳන් වැඩ කරලා කරලා කන්න කෑම එක ලැබුනේ හවස 5ත් පහු වෙලා
    කන කොට එකෙක් කියනවා ඇහුනා "මුන් මෙතන කනවා අරහෙ මිනිස්සු මැරෙනවා" කියලා
    හරියට නිකම් උන් කන්නෙ නැහැ වගේ, අපි විතරක් කනවා වගේ
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    රටම කෙලවෙලා,,, අපි ලොකු රටක් නෙවෙයි.. හැම මනුස්ස්සයම පුළුවන් විදිහට අනිත් කෙනාට උදවු කරනවා... ට්ව වලත් බොරුවට හරි මනුස්සකමට හරි.... මේ වෙලාවේ මිනිස්සු වෙනුවෙන් පුළුවන් දේ කරනවා මිනිස්සුන්ට උදවු කරනවා අපිට වෙලා තියන රටේ තත්වේ පෙන්නනවා.. මේ පොන්න සර්නවහිනිය තමයි උන්ගේ නාලිකාව දුවන්න හිගන වැඩ කරන්නේ.. මේ පොන්සියෝන්ව වතුරේ ඔබල ගන්න ඔනී......
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    ඇත්ත කතාව හැබැයි
    උදේ ඉඳන් වැඩ කරලා කරලා කන්න කෑම එක ලැබුනේ හවස 5ත් පහු වෙලා
    කන කොට එකෙක් කියනවා ඇහුනා "මුන් මෙතන කනවා අරහෙ මිනිස්සු මැරෙනවා" කියලා
    හරියට නිකම් උන් කන්නෙ නැහැ වගේ, අපි විතරක් කනවා වගේ
    කතාව කෙසේ උනත් මූ නම් මුගෙ ගොන්කම තමා ප්‍රදර්ශනය කලේ. Live TV ෂෝ එකකදි. මොලේ තියෙන්න එපායැ හරි උත්තරයක්වත් දෙන්න. තුට්ටු දෙකේ පොන්නයෙක්.
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,339
    5,454
    113
    Panadura
    18664476_302655773511021_334505277405694992_n.png
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    කතාව කෙසේ උනත් මූ නම් මුගෙ ගොන්කම තමා ප්‍රදර්ශනය කලේ. Live TV ෂෝ එකකදි. මොලේ තියෙන්න එපායැ හරි උත්තරයක්වත් දෙන්න. තුට්ටු දෙකේ පොන්නයෙක්.
    කෝල් කරන එකා ගෙ තමා බන් ගොන් කම, ඒකිට අමාරු නම් නොබලා ඉන්න තිබ්බා නෙ
    ගංවතුරක් ආවා කියලා ප්‍රෝග්‍රෑම් නැවත්තුවොත් බාර ගත්ත ඇඩ් වලට මොකද වෙන්නෙ
    ඕකේ වැඩ කරන උන්ටත් ගඟේ පනින්න වෙන්නෙ :rofl:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,718
    4,075
    113
    Kingdom of Hyrule
    කෝල් කරන එකා ගෙ තමා බන් ගොන් කම, ඒකිට අමාරු නම් නොබලා ඉන්න තිබ්බා නෙ
    ගංවතුරක් ආවා කියලා ප්‍රෝග්‍රෑම් නැවත්තුවොත් බාර ගත්ත ඇඩ් වලට මොකද වෙන්නෙ
    ඕකේ වැඩ කරන උන්ටත් ගඟේ පනින්න වෙන්නෙ :rofl:
    නෑ බන් ගොන්කම කිව්වෙ මොලේ කල්පනා කරල උත්තරයක් දෙන්න බැරි උන හින්ද , නිකන් පඩ ටෝක් දෙන්න ගිහින් රටටම පජාත උනානෙ
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    ඇත්ත නැත්ත මොනවා උනත් live show එකක ඔහොම කතාකරන එක වැරදි බන්... අනික් එකිත් කටවහන් ඉන් නැතුව ඉල්ලන් ටින් කිරි ගාගන්නවා. :lol:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    නෑ බන් ගොන්කම කිව්වෙ මොලේ කල්පනා කරල උත්තරයක් දෙන්න බැරි උන හින්ද , නිකන් පඩ ටෝක් දෙන්න ගිහින් රටටම පජාත උනානෙ
    ඌ ගොනා, හැබැයි ඔහොම එකකට කෝල් කරලා ඔහොම අහන එක ඊට වඩා ගොන්
    ඕකව නලලෙ තියන් ඔය වැඩසටහන බලපු එකක් තමා ඔය ඉල්ලන් කන්නෙත්
    උඹ ඔතන හිටියා නම් උබ දෙන උත්තරේ මොකද්ද? :)
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,963
    8,742
    113
    In Your Heart
    kathawa aththa thamai .. eth live show ekaka yamak kiyana widiyak thiyenawa.. rahala school yana kale indan ma loku kame thama unne , okawa ganna gan na ban .a kale indan ma pada show
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    muta tharaha giyama anith un baya wennna onida :lol: mu wage boruwonwada live show walata danne :baffled:

    call karapu ekith ithin gon wassiyak :rofl: