රටම 99%ක් රතුකල නවතම කොවිඩ් වාර්තාව

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ස බුද්ධි අංශ යවයිද දන්නැ ඇත්තටම රටේ පොළව රතුවෙලාද බලන්න. එහෙමට ⁣පුතියා ඔය

    21 ඇරියට පට්ට පරිස්සම් වෙයල්ලා. අපි හෙන අවධානම්.

    Screenshot_20210619-085106_Facebook.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,315
    35,001
    113
    oya okkoma green area ban Yala/Wilpathua and okkoma kala ne ? hikzzz
    කූඩුවේ හිටපු සිංහයට කොවිඩ් හැදුනානං යාලේ විල්පත්තුවේ ඉන්න අලින්ට දිවියන්ට වලස්සුන්ට හැදෙන්නැතුව තියෙයිද?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ස ට බොල්ඩ් කරලා අන්ඩලයින් කරලා ලියලා තියන එකවත් කියවගන්න බැරුව විදවන හැටි.

    යුද්දේ කාලේ හමුදා කොල්ලන්ගේ මරන කොහොම යටගහන්න ඇත්ද