එයා ලගදි එනවා.. මන් එයට කිවුවා මට අඩුවට ටිකක් හොද ලෑප් එකක් ගෙනත් දෙන්න කියලා...
(මන් ගෙන්න කිව්වේ
පාවිච්චි කරපු එකක් ) එයාගේ එහේ ඉන්න යළුවො කියනවලු USED කරපු ලෑප් එකක් ගන්න එපා කියලා..ඔවට මොනව වෙලාද කියල කවුද දන්නේ කියලා...
ඔයාලා රටින් USED කරපු ලෑප් ගෙනත් තියෙනවද.??
අවුලක් වෙයිද ගෙනාවට පස්සේ...
අලුත් එකක් ගන්න මන් ගාව සල්ලි නෑ එකයි...
Help me Bro





.. mata a tharam Salli ne ban... 

