රටවල්-දෙකක්‌

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    රටවල් දෙකක්‌ අපිට ඕනෑ
    විග්නේෂ්වරන් රජයෙන් ඉල්ලයි

    ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය දෙකක්‌ පිහිටුවන ලෙස උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් රජයට යෝජනා කර ඇත. උතුරු නැගෙනහිර සඳහා එක්‌ රාජ්‍යයක්‌ හා අනිකුත් පළාත් හත සඳහා තවත් රාජ්‍යයක්‌ ද ස්‌ථාපිත කරන ලෙස ඔහු දන්වා තිබේ.

    එසේම මුස්‌ලිම් ජනතාව වෙසෙන නැගෙනහිර ප්‍රදේශ හා උඩරට වතු ජනතාව ජීවත්වන ප්‍රදේශ ස්‌වාධීන ප්‍රදේශ (Aමඑදබදපදමි) ලෙස නම් කළ යුතු බවද විග්නේශ්වරන් රජයට යෝජනා කර ඇත. මේ යෝජනා විග්නේශ්වරන් විසින් ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන්ට බාරදී තිබේ.

    එසේම උතුරු නැගෙනහිර වෙනම රටක්‌ විය යුතු බවද විග්නේශ්වරන් සිය යෝජනාවලියේ සඳහන් කර ඇත. මේ හැර උතුරු නැගෙනහිර සියලුම පරිපාලන ලියවිලි ද්‍රවිඩ භාෂාවෙන් සකස්‌ කළ යුතු බවත් පොලිස්‌ බලතලද ලබාදිය යුතු බවත් එම යෝජනාවලියේ දක්‌වා තිබේ.


    Source: Divaina

    :angry:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඌටත් පුකේ ඉදන් පිස්සු.. මොකක් හරි අටමගලෙකට ආයේ දෙමල මිනිහා තල්ලු කරන්න හදන්නේ..
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    http://www.divaina.com/2016/04/17/news06.html

    කීර්ති වර්නකුලසුරිය, (ජොන් ඩො ) නේද මේක ලියලා තියෙන්නේ.. එහෙනම් ඇත්ත ආහ්... :D:D:D

    එයාම තමයි ලියලා තියෙන්නේ.. එහෙම කියලා අපිට මේක නොසලකා අරින්න බෑ නේද? ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑනේ.. විග්නෙශ් කාරයා එදා ඉදලාම ට්‍රැයි කරේ ස්වයං පාලනයකට.
     

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    පරයට උගෙ එක දෙකට කඩා ගන්නනෙ තියෙන්නෙ...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ඉතින් බන් ඕක අළුත් දෙයක් ද? ඕකුන් එදා ඉඳලා ඉල්ලුවේ ඕකනේ?
    දෙමල මිනිස්සු ඒ පැතිවල නායකයින්ගෙන් රස්සාවල් ඉල්ලනවා. ස්වයං පාලනය ලැබෙනකම් රස්සාවල් දෙන්න විදිහක් නෑ කියලා විග්නේෂ්වරන් වගේ හැට පැනල ලොන් හැලිච්ච අන්තවාදී හිපාටුවො දෙමල මිනිස්සුන්ගේ බ්‍රේන් වොශ් කරනවා. ඊට පස්සේ මේ වගේ ප්‍රකාශ කර කර විග්නේෂ්වරන් ඌගේ මිනිස්සු ටික තියාගෙන ඉන්නවා.