රටවල් 25 ක තානාපතිවරු රනිල්ට

sustharapuncha

Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    අඩුම ගණනේ සුබ්‍රමනියම් ස්වාමි හෝ සුබ පතා නැත.
    [/COLOR][/SIZE][/B]

    කාටද බන් ඉංග්‍රීසි බැරි

    oRNhAlR.png

    LN9Q6ns.png
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala

    ඉන්ග්‍රීසි බැරිද? හොඳට කියවනවා හලෝ! ඔකේ තියෙන්නේ මහින්ද මෝඩයෙක් වගේ ඌට කතා කරලා කියල මම අගමැති වුනා කියලා. අරුත් මනුස්ස කමට "ආ කොන්ග්‍රට්ස්, හැබැයි මට මේව, මේව ඔනේ පුතා" කියල තියල. මීට පස්සේ යමක් දාන්න කලින් කාගෙන් හරි අහගන්න හරි තේරුම.
    :lol::lol::lol:
    :rolleyes:
     
    Zahina Rishad

    Active member
  • Aug 14, 2009
    310
    26
    28
    බොරු කියන්නේ උඹයි. අනෙක් රටවල් වල තානාපති වරු එන්නේ නෛතික (Lawful) පසුබිමක් තියෙන. රටක ව්‍යවස්තාවට අනුකූල (constitutional), තමන්ගේ රටවල් වල රජයන් පිලිගන්න, අගමැති කැඳවන නිල (official) රැස්වීම් වලට විතරයි. එක එකා කැඳවන ඕනේ මලදානයකට ඔවුන් එන්නේ නැහැ.
    :yes::yes:

    :yes::yes::yes:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    බොරු කියන්නේ උඹයි. අනෙක් රටවල් වල තානාපති වරු එන්නේ නෛතික (Lawful) පසුබිමක් තියෙන. රටක ව්‍යවස්තාවට අනුකූල (constitutional), තමන්ගේ රටවල් වල රජයන් පිලිගන්න, අගමැති කැඳවන නිල (official) රැස්වීම් වලට විතරයි. එක එකා කැඳවන ඕනේ මලදානයකට ඔවුන් එන්නේ නැහැ.
    :yes::yes:

    Fnf5Jzx.png
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    ඉන්ග්‍රීසි බැරිද? හොඳට කියවනවා හලෝ! ඔකේ තියෙන්නේ මහින්ද මෝඩයෙක් වගේ ඌට කතා කරලා කියල මම අගමැති වුනා කියලා. අරුත් මනුස්ස කමට "ආ කොන්ග්‍රට්ස්, හැබැයි මට මේව, මේව ඔනේ පුතා" කියල තියල. මීට පස්සේ යමක් දාන්න කලින් කාගෙන් හරි අහගන්න හරි තේරුම.
    :lol::lol::lol:

    :rofl: enews kiyala tiyenne, අඩුම ගණනේ සුබ්‍රමනියම් ස්වාමි හෝ සුබ පතා නැත. kiyala.
    itin uge twitter eke tiyenne prime minister mahinda, call ekak dunnama congratulate kala kiyala.
    nikan boruwata kenthi aragena neda uya? :lol::lol:
     
    sx1

    Active member
  • Dec 1, 2007
    242
    51
    28

    ඉන්ග්‍රීසි බැරිද? හොඳට කියවනවා හලෝ! ඔකේ තියෙන්නේ මහින්ද මෝඩයෙක් වගේ ඌට කතා කරලා කියල මම අගමැති වුනා කියලා. අරුත් මනුස්ස කමට "ආ කොන්ග්‍රට්ස්, හැබැයි මට මේව, මේව ඔනේ පුතා" කියල තියල. මීට පස්සේ යමක් දාන්න කලින් කාගෙන් හරි අහගන්න හරි තේරුම.
    :lol::lol::lol:

    :lol::lol::lol:. mehema eunta ithin thawa kiyala wedak nehe yako.
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    වැඩේ කරගන්න පුළුවන් එකා ලගට තමා යන්නේ බන්. මරා ලගට චීනා යන්නෙත් එකයි. රනිලා ලගට යුරෝප උන් යන්නෙත් හේතු දෙකක් උනාට එකම කාරණාවකට. චීනා බලන්නේ ඉන්දියාවට ෂොට් එක දෙන්න ලංකාව හරහා. යුරෝප උන් බලන්නේ දෙමළුන්ට සේටල්මන්ට් එකක් කරලා දෙන්න රනිලා හරහා.
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කිරීම හේතුවෙන් ධූරයට නුසුදුස්සෙකු වී සිටින ජනතාද්‍රෝහී ජනාධිපති පල්ලෙවත්ත ගමරාළලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන විසින් තානාපතිවරුන් කැඳවීමට කරන ලද ආරාධනාව එකදු රටක් විසින්වත් පිළිගෙන නැතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

    ජනාධිපති ලේකම්වරයා විසින් අද සවස 4.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන්නැයි ලංකාවේ සිටින තානාපතිවරුන් වෙත අද උදෑසන ආරාධනා කර ඇත. තානාපතිවරුන් බොහෝ දෙනා දැනුම් දී ඇත්තේ අද සවස නීත්‍යාණුකූල අගමැති රනිල් වික්‍රමසිංහ විසින් තමන්ට ආරාධනාවක් කර ඇති බවයි. ඉන්පසුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වේලාව පැය දෙක හමාරකින් දිගු කර සවස 6.30ට පැමිණෙන ලෙස දන්වා තිබේ. ඒ ආරාධනාවටද කිසිදු රටක තානාපති කාර්යාලයකින් ප්‍රතිචාරයක් දක්වා නැති අතර රටවල් දෙකකන් පමණක් තමන්ගේ රටවලින් මෙතෙක් උපදෙස් ලැබී නැතැයි කියා දන්වා ඇත.

    හොර අගමැති මහින්ද රාජපක්ෂ හමුවීම සඳහා මෙතෙක් ගොස් ඇත්තේ චීන තානාපතිවරයා පමණක් බවද වාර්තා වේ.
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63

    ඊ නිව්ස්..:lol::lol:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කිරීම හේතුවෙන් ධූරයට නුසුදුස්සෙකු වී සිටින ජනතාද්‍රෝහී ජනාධිපති පල්ලෙවත්ත ගමරාළලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේන විසින් තානාපතිවරුන් කැඳවීමට කරන ලද ආරාධනාව එකදු රටක් විසින්වත් පිළිගෙන නැතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

    Ayyo enews da balanne LOL
     
    Zahina Rishad

    Active member
  • Aug 14, 2009
    310
    26
    28
    Realistically We only need support from china. That's how we won the war.

    Oh Dear, Is that how we won the war? Dear, learn about Small 6 men teams (LLRP) that were trained by US navy seals. They were the people who went behind enemy lines and staged "surprise" attack against the LTTE leadership. The thermobaric missile that killed LTTE political leader was a LLRP operation. US trained them, and "un-officially" after 9/11, US needed to show that terrorism could be defeated by a conventional army. Get your facts correct.
    :lol::lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    International Community is supporting Ranil.

    උන් මේ කරන්නේ තවත් රට අස්ථාවර කරන එක.. පඹයා කරපු දේ හරියි කියන්නේ නෑ...
    එත් රට ගැන හිතලා රනිලා අයින් වෙන්න ඕනා.. බටහිර උන්ට කේලම් කියන්නේ නැතිව... :no::no::no:
     
    0Dinesh0

    Banned
    Jul 28, 2018
    1,296
    70
    0
    උන් මේ කරන්නේ තවත් රට අස්ථාවර කරන එක.. පඹයා කරපු දේ හරියි කියන්නේ නෑ...
    එත් රට ගැන හිතලා රනිලා අයින් වෙන්න ඕනා.. බටහිර උන්ට කේලම් කියන්නේ නැතිව... :no::no::no:
    මේකටනම් මාත් එකගයි. රනිල් මරා දෙන්නම කරන්නේ වැරදි වැඩක්. ඩොනල්ඩ් ට්‍රම්ප් පත්වෙලා මාසයක්වත් යන්න ඇති විදේශ දුතයෙක් හම්බවෙන්න. මේකේ දැන් දිවුරුම්දීලා ගෙදර යනකොට ඒජන්තලා ඇවිල්ලා ඩිල් කතා කරන්න. අනිකාව බල තියන්න තව සෙට් එකක් ඔෆිස් එකේම ඩිල් දානවා. දෙන්නම මේ රූකඩ වෙන එකෙන් රටේ නමට හොද නැහැ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland

    Oh Dear, Is that how we won the war? Dear, learn about Small 6 men teams (LLRP) that were trained by US navy seals. They were the people who went behind enemy lines and staged "surprise" attack against the LTTE leadership. The thermobaric missile that killed LTTE political leader was a LLRP operation. US trained them, and "un-officially" after 9/11, US needed to show that terrorism could be defeated by a conventional army. Get your facts correct.
    :lol::lol:

    I think, none of LLRP trained by navy seals. untath pissuwak athei ape unwa train karanna.

    thermobarric used by sl. it should.

    us helped only with some info. like satellite imaging

    china never offered any free help other than sell us their craps

    pakistan helped us

    chezh, russia helped us

    sl politicians, military officers became rich