රටවල් 75ක් පරදන අපේ පුතුන්

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    රටවල් 75ක් පරදන අපේ පුතුන්

    මචන්ලා නිකන්ම බලල යන්නෙ නැතුව සිංහල කොල්ලන් උදව්වක් කරල යන්න. තව කෙනෙකුට බලන්න බම්ප් එකක් වත් දාලය යන්න.

    ලොව විශාලතම යැයි සැලකෙන Microsoft Imagine Cup තරගාවලියේ දේශීය නියෝජනය බවට පත්වී ඇත්තේ මොරටුව විශ්වවිද්යාලයේ සිසුන් 3දෙනෙකුගෙන් යුතු කන්ඩායමකි. ඔවුන්ගේ නිර්මාණය Facebook වැනි සමාජ ශාලා අඩවි භාවිතයෙන් පරිසරය සුරැකීමයි. මෙහි නිර්මාණාත්මකභාවය සලකා දෙස් විදෙස් සමාගම් කිහිපයක්ම මොවුනට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්වී තිබේ. මෙය සැබවින්ම සමාජ ශාලා අඩවි තුල නිකරුනේ ගතකරන කාලය පරිසරය සුරැකීමට දායක වීමෙන් තෑගි දිනාගැනීමට එහි පරිශීලකයින්ට අවස්ථාව සලසා දෙන්නකි. මහජන ප්‍රසාදය සදහා වන තරග වටයට ඔවුන් දැන් එලඹ තිබේ.

    මේ වන විට අපේ රටේ කණ්ඩායම 2වන ස්ථානය(රටවල් 75න්) ලබා ඇති අතර ජූනි 20 වන දින සිට ජූලි 9 වනදා දක්වා දිනපතා ඔබේ මනාපය පලකොට ඔවුන්ට ප්‍රථම ස්ථානය ලබාගැනීමට දායක වන්න.

    උපදෙස්:

    මෙම ලින්තුවට යන්න (http://www.imaginecup.com/Competition/PCATeam.aspx?Competitionid=71&teamid=55154)
    වීඩියෝවට පහලින් ඇති "Vote" ඔබා ඔබේ මනාපය පල කරන්න.
    ලින්තුව මිතුරන් අතරේ බෙදාහරින්න.
    බෙදා හැරීම පහසු වීමට මේ කෙටි ලින්තුව භාවිතා කරන්න. (http://bit.ly/slstudents)
    තව පැය කිහිපයකින් පිවිස නැවතත් මනාපය පල කරන්න.

    සැ. යු.: ඔබට දිනපතා, ජූලි 9 වන දින දක්වා මෙලෙස මනාපය පල කල හැක.
     
    • Like
    Reactions: nasanka

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    ලොව විශාලතම යැයි සැලකෙන Microsoft Imagine Cup තරගාවලියේ දේශීය නියෝජනය බවට පත්වී ඇත්තේ මොරටුව විශ්වවිද්යාලයේ සිසුන් 3දෙනෙකුගෙන් යුතු කන්ඩායමකි. ඔවුන්ගේ නිර්මාණය Facebook වැනි සමාජ ශාලා අඩවි භාවිතයෙන් පරිසරය සුරැකීමයි. මෙහි නිර්මාණාත්මකභාවය සලකා දෙස් විදෙස් සමාගම් කිහිපයක්ම මොවුනට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්වී තිබේ. මෙය සැබවින්ම සමාජ ශාලා අඩවි තුල නිකරුනේ ගතකරන කාලය පරිසරය සුරැකීමට දායක වීමෙන් තෑගි දිනාගැනීමට එහි පරිශීලකයින්ට අවස්ථාව සලසා දෙන්නකි. මහජන ප්‍රසාදය සදහා වන තරග වටයට ඔවුන් දැන් එලඹ තිබේ.

    මොනාද බං සමාජ ශාලා අඩවි කියන්නේ. :P:P:P:P

    ඔන්න අපිත් සහාබාගී උනා වැඩේට.
     
    prasaNi

    Member
    Mar 16, 2011
    33
    0
    0
    සමාජ ශාලා අඩවි කියන්නේ..................
    Facebook
    Twitter.................etc...