රටවෙනුවෙන් අත්හැරීම...

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    රටවෙනුවෙන් අත්හැරීම...

    අක්කර 10-15 ලොකු ඉඩම්වල දැවැන්ත ගෙවල් හදල අනිත්‍ය මෙනෙහි කර ඒවා අත්හරින අල්පේච්ඡ මිනිස්සු ඉන්න පුණ්‍ය භූමියක් ආයිබෝවන්ඩ මේක.


    14657421_10208850525873715_2768709607155413296_n.jpg




    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    පොලීසියත් බබා වෙන්න හදනවා

    ඇයි බන් ඔය ඉඩම කොහේවත් වෙලා නැද්ද

    අඩුම ගානෙ ප්‍රාදේශීය සභාවෙවත්
     

    gepa

    Well-known member
  • හැබැයි මගේ නෙවෙයි කියලා එකෙන්ම අත් අරිනවා වෙනුවට හිගන්නෙක්ට වත් අයිතිය පවරලා තිබ්බා නම් ඌට ඒක හම්බෙයිද..
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අහිංසකයන්ට එදා වේල නැතිකරල..... උන් හොයන එක බදුවලින් හූරගෙන කාල මහ මන්දිර හැදුවට වැඩක් තියේද?...... තමන්ගෙ මහන්සියෙන් හම්බ කරල මන්දිර හදන එක තමයි වටින්නේ....
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    තැන කියපන් මම ගිහින් නතර වෙන්න
    අයිති එකෙකුත් නැත්තම් ඉතින් අවුලකුත් නැහැ නෙ