රටින් ගෙනල්ල 25ට දුන්නොත් අපි 20ට දෙනවා

cheyrav

Well-known member
  • Dec 10, 2022
    1,161
    1,311
    113
    ගම්පහ
    ”බිත්තර රටින් ගෙනල්ලා රුපියල් 25ට දුන්නොත් අපි රුපියල් 20ට දෙනවා.” - බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය

    ඇයි එහෙනං එයාලට දැන් ඒ ගානට දෙන්න බැරි? :unsure:

    https://www.helakuru.lk/esana/news/95481
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,739
    87,145
    113
    ආශ්චර්යමත් රටක
    මට නං ඒ කතාව විශ්වාස කරන්න අමාරුයි.

    බයි හැත්තගෙ කොන්ත්‍රාත් කරන එකෙක් ලව්වා ඔහොම කියවන්න ඇති. එතකොට මිනිස්සුන්ට බිත්තර නිෂ්පාදකයො එක්ක තරහ යනවා. රටින් ගෙනෙන් මුන්ට කෙළවන්න කියනවා.

    බයියන්ගෙ ජනාධිපති රනිල් රාජපක්ෂගේ ගොබ්බ ගේම හරියනවා. 👍
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මට නං ඒ කතාව විශ්වාස කරන්න අමාරුයි.

    බයි හැත්තගෙ කොන්ත්‍රාත් කරන එකෙක් ලව්වා ඔහොම කියවන්න ඇති. එතකොට මිනිස්සුන්ට බිත්තර නිෂ්පාදකයො එක්ක තරහ යනවා. රටින් ගෙනෙන් මුන්ට කෙළවන්න කියනවා.

    බයියන්ගෙ ජනාධිපති රනිල් රාජපක්ෂගේ ගොබ්බ ගේම හරියනවා. 👍
    ow dan minissu okunta biththara walin gahanna katha karanne. :lol: :lol:
     
    • Haha
    Reactions: shenat

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    මිනිස්සු එක්ක ඇත්තටම ඉන්නෙ ෆාම් කාරයොද රනිල් මහත්තයද කියලා මොළයක් තියෙනව නම් තේරුම් ගනිල්ලා
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,292
    4,416
    113
    ඇයි එන්නද
    මට නං ඒ කතාව විශ්වාස කරන්න අමාරුයි.

    බයි හැත්තගෙ කොන්ත්‍රාත් කරන එකෙක් ලව්වා ඔහොම කියවන්න ඇති. එතකොට මිනිස්සුන්ට බිත්තර නිෂ්පාදකයො එක්ක තරහ යනවා. රටින් ගෙනෙන් මුන්ට කෙළවන්න කියනවා.

    බයියන්ගෙ ජනාධිපති රනිල් රාජපක්ෂගේ ගොබ්බ ගේම හරියනවා. 👍
    ow mama hitanne cost eka 30 ta wada yanwa. habayi eggs genawoth ape un adanna gannwa wiyapare wattuwa kiyala, minimum 2 week yanwa ne enna apita kanna wenne 3 week parakku wechha ewa
     
    • Like
    Reactions: shenat

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Ado ikmanata decision ekak ganinko.. bitthara ganna yanna balan inne. :LOL: :LOL:
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ගොබ්බ නන්දසේනයා හිටියනම් රට පුරා තියෙන ආමි කෑම්ප් ඔක්කොගේම කුකුල් ෆාම් පටන් ගන්නවා , මේජර් ජෙනරාල්ලා කර්නල් ලා බ්‍රිගේදියර්ලා තරු පටි ගහගෙන කුකුල්ලු පස්සේ දුවනකොට තියෙන ආතල් එක 🤗 🤗 :lol:
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ගොබ්බ නන්දසේනයා හිටියනම් රට පුරා තියෙන ආමි කෑම්ප් ඔක්කොගේම කුකුල් ෆාම් පටන් ගන්නවා , මේජර් ජෙනරාල්ලා කර්නල් ලා බ්‍රිගේදියර්ලා තරු පටි ගහගෙන කුකුල්ලු පස්සේ දුවනකොට තියෙන ආතල් එක 🤗 🤗 :lol:
    ammo yako. mawila penuna