රටින් බඩුවක් ගෙන්වා ගැනීම

Deadlock

Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    පිට රටක සිට electronic item එකක් ලංකාවට ගෙන්වා ගැනීමේදී කස්ටම් එකෙන් tax වදින්නෙ කොහොමද?
    Desktop computer parts 📦 ටිකක් තමා ගෙන්වන්න හදන්නෙ?
    වැඩේ පාඩුද brothers..😒
    ගෙන්වපු අයගෙ උපදෙස් ඕන....
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    පිට රටක සිට electronic item එකක් ලංකාවට ගෙන්වා ගැනීමේදී කස්ටම් එකෙන් tax වදින්නෙ කොහොමද?
    Desktop computer parts 📦 ටිකක් තමා ගෙන්වන්න හදන්නෙ?
    වැඩේ පාඩුද brothers..😒
    ගෙන්වපු අයගෙ උපදෙස් ඕන....
    ou wede padui.
    Parcel eka apu gaman lankawe post office eken oyawa gennala tax karanawa

    Hebai mathaka widihata computer tax free. check
     
    • Like
    Reactions: Rankira and NRTG

    Deadlock

    Well-known member
  • Sep 8, 2021
    439
    639
    93
    Rathnapura
    ou wede padui.
    Parcel eka apu gaman lankawe post office eken oyawa gennala tax karanawa

    Hebai mathaka widihata computer tax free. check
    වෙනම කුරියර් එකක් හරහා එව්වත් කස්ටම් අල්ලනවද

    බඩුවක් කියන්න එපා
    භාණ්ඩයක් කියන්න
    😁
    ------ Post added on Oct 5, 2021 at 11:14 AM
     
    Shalika44

    Junior member
  • Aug 29, 2011
    66
    61
    18
    Godak welawata padui . Eath Parts quality nam ekata kamak na . Oyata ena packege eka tikak mloku ekak nam custom eken check karanawa . 1ft X 1ft wage nam thiya gannawa . Eta passe oya ekka checka karal ewa Tax ekathu wena item ekak nam Tax ekathu wei . Courrier service ekak nam eyala clear karanwa . Call karala Tax wisthara ganiwi . Tax eka keeyak ekathu wenawada kiyala HS code eken check kara ganna puluwani .
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771

    මමත් අලි එකෙන් ගෙන්න ගන්න හැදුවේ බන් motherboard එකයි ram processor එහෙම ගෙන්න එක ලබයි ගණන හදල බලන කොට මෙහෙන් ගන්නවට වඩා දන්නා එකෙක් විස්තර දීපන් කෝ
     
    • Like
    Reactions: NRTG and Deadlock

    Hs code?..🙄

    Mama hithuwe wesa baduwak kiyala.
    bump
    danne na ban tax eka gananam
    ok bn
    ------ Post added on Oct 5, 2021 at 4:36 PM

    මමත් අලි එකෙන් ගෙන්න ගන්න හැදුවේ බන් motherboard එකයි ram processor එහෙම ගෙන්න එක ලබයි ගණන හදල බලන කොට මෙහෙන් ගන්නවට වඩා දන්නා එකෙක් විස්තර දීපන් කෝ
    Ow බං
    ------ Post added on Oct 5, 2021 at 4:37 PM

    මමත් අලි එකෙන් ගෙන්න ගන්න හැදුවේ බන් motherboard එකයි ram processor එහෙම ගෙන්න එක ලබයි ගණන හදල බලන කොට මෙහෙන් ගන්නවට වඩා දන්නා එකෙක් විස්තර දීපන් කෝ
    Aliexpress නම් මල ජරාව
    ------ Post added on Oct 5, 2021 at 4:39 PM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පිට රටක සිට electronic item එකක් ලංකාවට ගෙන්වා ගැනීමේදී කස්ටම් එකෙන් tax වදින්නෙ කොහොමද?
    Desktop computer parts 📦 ටිකක් තමා ගෙන්වන්න හදන්නෙ?
    වැඩේ පාඩුද brothers..😒
    ගෙන්වපු අයගෙ උපදෙස් ඕන....
    දැන් නම් ෆුල් ටැක්ස් වදිනවා
     
    • Like
    Reactions: Deadlock

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    tax wadinne HS code eka anuwa
    api gena baduwa ta (or eka aithi category ekata) wenam HS code ekak thinawa
    ekata adala tax ekak thinawa.
    ita amatharava VAT

    personal use karanna used item 1k, brandnew 1 item walata tax free denawa sometimes. eka custom eke un sahimakata pathwenawa nam witharai

    business ekata badu genawa nam aniwa tax gewala clear karaganna. oya tax free price ekata badu wikunanne na ne
     
    ඒ කියන්නේ motherboard එකක් ram එකක් එකම box එකේ දල ගෙන කොට තමන්ගේ පාවිච්චියට නම් tax ගහනවද බන් එකක් නිසා අනික DHL වගේ එහෙකින් එනවා
     
    • Like
    Reactions: Deadlock and NRTG

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    අඳුරන උන් ඉන්නවා නම් hand carry කරවපන් ලගේජ් වල එක අයිටමයක් දෙකක් වගේ, ඒක තමා හොඳම දේ. ඕ යේ........... 🥴 🤟
    එහෙම දන්නා උන් නැ බන් 😰😥