රටින් යමු! විසා නොමිලේ!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,164
    13,852
    113
    පෘථිවිය
    ඇමරිකාවේ කැටගරි 5 ගණයට වැටෙන මහා කුණාටුවක් ෆ්ලොරිඩා ප්‍රාන්තයට මේ වනවිට කඩා වැදී තිබේ.

    හරිකේන් ඉයන් නමින් මේ කුණාටුව නම් කොට තිබේ

    මිලියන 1.8ක් මේ වනවිට ජලය විදුලිය සහ වාසස්ථාන අහිමි වී සිටි.

    පැයට කිලෝමීටර 241ක් කුණාටුවේ සුළං දැඩිවී තිබෙනවා

    ෆොර්ට් මෙයර්ස් පාරවල් වල මුහුදෙන් පැමිණි මෝරුන් පිනමින් සිටි

    FdvqL6RXEAIAldS

    Fdx2ZeiVUAEkjxh

    Fdw-bh8aIAA3W-9

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,167
    113
    ආශ්චර්යමත් රටක
    වීස නොමිලේ දුන්න නං බලාගන්න තිබුණා කුණාටු එකට දහයක් තියෙද්දිත් බයියො පොදි බැඳගෙන පෝලිමේ ඉන්න හැටි. 🤭🤭

    ඒ අස්සෙ එකම කුණාටුවක් වත් නැතූව අරහෙ රුසියාව පුරවැසිභාවය දෙන්නං වරෙන් වරෙන් කියනවා. රුසියාවට හෑලි ලියන එක තැරි බයි බල්ලෙක් නෑ ඒකට යන්න. 🤭🤭🤭
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,236
    20,873
    113
    හස්තිශෛලපුර
    වීස නොමිලේ දුන්න නං බලාගන්න තිබුණා කුණාටු එකට දහයක් තියෙද්දිත් බයියො පොදි බැඳගෙන පෝලිමේ ඉන්න හැටි. 🤭🤭

    ඒ අස්සෙ එකම කුණාටුවක් වත් නැතූව අරහෙ රුසියාව පුරවැසිභාවය දෙන්නං වරෙන් වරෙන් කියනවා. රුසියාවට හෑලි ලියන එක තැරි බයි බල්ලෙක් නෑ ඒකට යන්න. 🤭🤭🤭
    @N A K A M U R A
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678

    සෝස් ප්ලීස්..