රටෙන් යන්නත් බෑ. කටුනායකටත් ඉන්ධන හිඟවෙයි

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,929
    113
    Gampaha
    මේවගේ ඉන්න උන් ඉලකකම් 5 න් තමයි වේතනය ආරම්භ කරන්නේ...... ගෙදර ඉදන් ප්‍රවාහනය කරන්නෙත් ආණ්ඩුවේ මුදලින්.... කෑම ඕටිබටා අන්ලිමිටඩ්...... හැබැයි හැමදාම ආයතනය පාඩු ලබනවා......මුන් ගෙදර ඉන්න එක ලාබයි එකඅතකට
    තනි එකාට ට්‍රාන්ස්පෝට් දෙන්නෙත් හයිරූෆ්, සුපර් ලෝං kdh වල.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,649
    67,994
    113
    Appa yakshaniyo wage athi dan.transport eke rwillath muna puka karan inne.dan mahasona wage athi
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    මේවගේ ඉන්න උන් ඉලකකම් 5 න් තමයි වේතනය ආරම්භ කරන්නේ...... ගෙදර ඉදන් ප්‍රවාහනය කරන්නෙත් ආණ්ඩුවේ මුදලින්.... කෑම ඕටිබටා අන්ලිමිටඩ්...... හැබැයි හැමදාම ආයතනය පාඩු ලබනවා......මුන් ගෙදර ඉන්න එක ලාබයි එකඅතකට

    රට ඉන්න උන් සල්ලි එවන එක තව අඩු කරන්න ඕන. කරගන්න බැරිම තැන IMF එකට යයි. ජොබ් අඩු කරන්න උනාම ලස්සනට ඕවා කපලා දායි. :)
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,602
    1,632
    113
    sri rajasinha adawiya
    meke innawa airport ekata adiyak nothiyapu un. mara talks denne.
    jantha mudalin airport eka run wenne ne. airport ekai sri lankan ekak kiyanne ayathana dekak.
    airport eka hama auruddema koti ganan laba labanawa. rajaye anith ayathana padu weddi salli ganneth airport eken.
    nodanna babalata danaganeema pinisa kiwwe.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    තව ගැම්මෙන් හොදට උද්ගෝෂන කරන්න කියමු එතකොටනේ රට කිරියෙන් පැනියෙන් ඉතිරෙන්නේ.. 😂 😂 😂 😂 😂 😂 😂
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,229
    20,865
    113
    හස්තිශෛලපුර
    මේවගේ ඉන්න උන් ඉලකකම් 5 න් තමයි වේතනය ආරම්භ කරන්නේ...... ගෙදර ඉදන් ප්‍රවාහනය කරන්නෙත් ආණ්ඩුවේ මුදලින්.... කෑම ඕටිබටා අන්ලිමිටඩ්...... හැබැයි හැමදාම ආයතනය පාඩු ලබනවා......මුන් ගෙදර ඉන්න එක ලාබයි එකඅතකට
    10000 kiyanne padiyakda io?